හරියටම කිව්වොත් මෙහමයි ඉතින්
මගේ ජිවිතේ හැමෝටම යහපතක් වෙන විදිහට තීරණ ගත තොත් , උබට තේරිලා හෝ දැනිලා තියෙනවද උබෙන් මොකක් හරි අඩු පාඩුවක් වෙනවා, හරියටම කිව්වොත් හරි (හොද) තීරණයක් ගතහොත් තමන්ට පුංචි පහේ අසාදාරනයක් / වේදනාවක් දැනෙනවා , එක පොඩි කාලෙට ලොකුවට දැනෙන්නේ නැහැ , මොකද අපි හැම වෙලාවේම අපි ආරක්ෂා වෙලා හිටියේ, ස්කොලේ නං හොදම යාලුවෝ ,,,, පන්තියේ නං ලොකු අය්යලා නැත්තන් / සර් ල ....
අපි තව පොඩ්ඩක් ඉස්සරහට එමුකො, තව පොඩ්ඩක් වයසට ගියාම , හරි තීරණ වලට වඩා අපි හුගක් තැනක් දෙන්නේ අපිට වාසියක් වෙන තීරණ වලට, හැබැයි එහෙමයි කියලා අපි තාම හොද තීරණ නොගෙන ඉන්නෙත් න.
තව පොඩ්ඩක් ඉස්සරහට ආවම තේරෙනවා , හොද තීරණ අරන් තමන්ට කිසිම සහනයක් න කියල, කෙල වෙන්න පටන් ගත්තාම එක තෙරුන් ගන්න බලනවා, ඊට පස්සේ තමයි තමන්ගේ හිතේ තියෙන තමන් ජිවිතේට නොහිතපු මනුස්සයක් පෙන්න පටන් ගන්නේ,උ නියම යකා , තමන්ගේම අනිත් පැත්ත, (negative side) උබට කල්ලකුත් න කියන්නේ ඉතින් යකාම තමයි පුතේ,
එතනින් පස්සේ ගන්න පොඩි තීරණේ ඉදන් සැබෑම අයිතිය තියෙන්නේ උබෙම යකාට මිසක් , උබට නෙමෙයි ... උබ පොඩි දෙයකින් පටන් ගන්න මේක උබටම ගලවගන්න බැරි මර උගුලක් වෙනවා, එන්න එන්න දරුණුම වෙනවා. සමන්යනේ තමන් ගැන දන්නා එකෙක් නං, උ compare කරලා බලනවා තමන් මීට අවරුදු 5-6 කට කලින් තීරණ වලයි දැන් ගන්න තීරණ වලයි වෙනස් කම්, උබම කල්පනා කරන්න ගන්නවා, කොතනින්ද යකෝ මං මෙච්චර දරුණු වෙන්න ගත්තේ කියල, උබට උබේ will power හොදයි නං උබම නවත්ත ගනී , උබට සැහෙන්න වාසියක් නං , දැන්ම අයින් වෙන්න බැරි නං (බුට් සින් / අම්මල තාතල නැත්තන් ) මේක ගොදයන්නේ න ඉතින්, එන්න එන්නම දරුණු වෙනවා , හැබැයි ලංකාවේ මෙහෙම වෙනවා අඩුයි මොකද අපි පාරක බැහැල ගියත් මිනිස්සු මුනට හිනා වෙලා වතුරු උගුරක් හරි දෙන මිනිස්සු ඉන්නේ,
dipression එකේ දරුණු තැනක් මේක මහත්තයෝ ..................
1. සමාජේ උබට මෙහෙම කරා නං - ඉන්න තැනක් නැති කරල, සල්ලි නැති කරලා, උබ ඇයි සමාජෙට සදරනයක් කරන්න යන්නේ - මෙන්න මෙතනින් තමා ඔක්කොම පත්තු වෙන්නේ .
2. යන යන තැන උබ දිහා මිනිස්සු බලන විදිහ හොද නැත්තන් - උබ අයි හොද විදිහට මිනිස්සු දිහා බලන්නේ,,,,,
3. අනිත් එක තම උබට කෙල වෙලා කෙල වෙලා දරුණුම උනාම , උබේ norm mentality යටට යනවා කරන්න පුළුවන් එකෙක් ඉස්සරහට එනවා , උබේ පරණ ජිවිතේ පොඩ්ඩෙන් පොඩ්ඩෙන් මැකිලා යනවා උබටම නොදනී .......
ඔන්න ඔහොමයි එහෙනං තොරණේ විස්තරේ