විශේෂ ශ්‍රී ලංකා ගුවන් යානයකින් ඊයේ (01) රාත්‍රී චීන සංචාරකයින් 117 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි බව "අද දෙරණ" ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.
එම පිරිස පිළිගැනීම සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චන්ග් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එහිදී අදහස් දැක්වු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,
"අවුරුදු 3කට පස්සේ කොවිඩ් -19 පස්සේ චීනයේ සංචාරකයින් ට තහනමක් තිබුණා පිටරටවල්වලට යෑමට. දැන් අද ඉඳලා මොවුන්ට ලෝකය වටේ යන්න අවස්ථාව තියෙනවා. අද පළමු වතාවට විශේෂ ගුවන් යානයක් සම්බන්ධ වුණේ. නමුත් අප්‍රේල් 4 වෙනිදා සිට සතියට වාර 9ක් බැගින් නගර තුනකට ෂැංහැයි, බීජිං සහ ගොන්ෂු කියන නගරවලට ශ්‍රී ලන්කන් සහ චයිනා ඊස්ටන් ගුවන් යානා ලංකාවට පැමිණෙනවා. ලොකු විශ්වාසයක් තියෙනවා ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩදාන්න පුළුවන්. චීනය කියන්නේ ලෝකයේ වැඩිම ජනගහණයක් ඉන්න රට. ඒකෙන් 1%ක් ආවත් අපේ ප්‍රශ්න විසඳන්න පුළුවන්."
Flight resumption to China
SriLankan Airlines’ China market was drastically affected during COVID. It continued to operate two weekly services to Guangzhou even during the pandemic but is now ready to expand further in a couple of months.From April 3rd, SriLankan will operate nine weekly flights to mainland China – three each to Guangzhou, Shanghai, and Beijing. The airline expects a lot of business from China and is already getting inquiries for these services.
Meanwhile Jeppo
