Good news !! China tourists are coming BACK to Sri lanka $$$$

EVC

Well-known member
  • Sep 15, 2008
    28,825
    21,066
    113
    334319428_220941366963519_7831907529911700876_n.jpg

    334570704_1999792727078991_7079892339619117689_n.jpg

    විශේෂ ශ්‍රී ලංකා ගුවන් යානයකින් ඊයේ (01) රාත්‍රී චීන සංචාරකයින් 117 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි බව "අද දෙරණ" ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

    එම පිරිස පිළිගැනීම සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චන්ග් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    එහිදී අදහස් දැක්වු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,

    "අවුරුදු 3කට පස්සේ කොවිඩ් -19 පස්සේ චීනයේ සංචාරකයින් ට තහනමක් තිබුණා පිටරටවල්වලට යෑමට. දැන් අද ඉඳලා මොවුන්ට ලෝකය වටේ යන්න අවස්ථාව තියෙනවා. අද පළමු වතාවට විශේෂ ගුවන් යානයක් සම්බන්ධ වුණේ. නමුත් අප්‍රේල් 4 වෙනිදා සිට සතියට වාර 9ක් බැගින් නගර තුනකට ෂැංහැයි, බීජිං සහ ගොන්ෂු කියන නගරවලට ශ්‍රී ලන්කන් සහ චයිනා ඊස්ටන් ගුවන් යානා ලංකාවට පැමිණෙනවා. ලොකු විශ්වාසයක් තියෙනවා ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩදාන්න පුළුවන්. චීනය කියන්නේ ලෝකයේ වැඩිම ජනගහණයක් ඉන්න රට. ඒකෙන් 1%ක් ආවත් අපේ ප්‍රශ්න විසඳන්න පුළුවන්."

    Flight resumption to China​

    SriLankan Airlines’ China market was drastically affected during COVID. It continued to operate two weekly services to Guangzhou even during the pandemic but is now ready to expand further in a couple of months.

    From April 3rd, SriLankan will operate nine weekly flights to mainland China – three each to Guangzhou, Shanghai, and Beijing. The airline expects a lot of business from China and is already getting inquiries for these services.

    Meanwhile Jeppo

    Fn3wwlDaYAAm2oY.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996

    මේවා කරන්නෙ රාජපස්සලද බං? @EVC

    @2osama කියන්නෙ මේවා රාජපස්සලාගෙ වැඩ කියල. රනිල් රූකඩයක්ලු
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,420
    28,117
    113
    කුහක මාලිමා කාරයෝ (born-again ජෙප්පො) අඬන්න ගනී දැන් :lol:
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    Okun enne ungema agency walin, Hotel ehemath cheennuma aran aththe

    Anthimedi lankawata hambena labbak na.

    Un mara ekadikarayak hadagena thiyenne Tourism wala
    Airport pickup ඉදන් ඔක්කොම කරන්නේ උන්ගේ උන්. Tour guide ඉන්නෙත් උන්ගේ උන්. උන් කන්න යන්නෙත් උන්ගේ තැන් වලට. නැත්තන් instant noodle ගෙනල්ලා ඒවා රූම් එකේ kettle එකෙන් වතුර රත් කරන් කනවා. Maldives වලින් මුන්ව limit කරෙත් මේ වගේ දේවල් නිසා තමා.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    Airport pickup ඉදන් ඔක්කොම කරන්නේ උන්ගේ උන්. Tour guide ඉන්නෙත් උන්ගේ උන්. උන් කන්න යන්නෙත් උන්ගේ තැන් වලට. නැත්තන් instant noodle ගෙනල්ලා ඒවා රූම් එකේ kettle එකෙන් වතුර රත් කරන් කනවා. Maldives වලින් මුන්ව limit කරෙත් මේ වගේ දේවල් නිසා තමා.
    Katha karala wadak na bn
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    Airport pickup ඉදන් ඔක්කොම කරන්නේ උන්ගේ උන්. Tour guide ඉන්නෙත් උන්ගේ උන්. උන් කන්න යන්නෙත් උන්ගේ තැන් වලට. නැත්තන් instant noodle ගෙනල්ලා ඒවා රූම් එකේ kettle එකෙන් වතුර රත් කරන් කනවා. Maldives වලින් මුන්ව limit කරෙත් මේ වගේ දේවල් නිසා තමා.

    චීන්නු තමයි ලංකාවේ බිස්නස් කරන්න පටන් ගත්තේ දැන් රෂියන් උනුත් ගේමට බැහැලා. ඊළගට ඉන්දියන් උනුත් එයි මෙහෙ වියාපාර කරන්න.
     
    • Like
    Reactions: hariuda

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    Katha karala wadak na bn
    මුන්ගේ high spending tourists ඔක්කොම වගේ යන්නේ europe නැත්තන් japan. Champs-elysees වල තියෙන luxury shops ඔක්කොගෙම වගේ වෙනම chinese interpretersලා ඉන්නවා.
     
    • Like
    Reactions: JokerFan

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,031
    2,821
    113
    Corona වලට කලින් පානදුරෙන් කෝච්චියට නගිනවා පස්සේ කොල්ලුපිටියෙන් බහිනවා චීන්නු සෙට් පිටින් උන්ගේ tour එකේ part එකක් ,

    guide වගේ ඉන්නෙත් චීනෙක් ම තමයි ගොඩක් වෙලාවට ,

    මුන් station එකෙත් සිගරට් බොනවා මලම වදේ
     
    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    un awata withark wedak nea ban wiyadam karannath ona china russia ewn wiyadam karanne nea mun nemei target kranna ona middle east walin
     
    Similar threads