ආයේ වැඩි කරයි. කෘතිමව වැඩි කරයි. Central bank එකට කැමති rate එකක් කියන්න පුළුවන් නේ..තවත් අඩු වෙනවා එතකොට
ආයේ වැඩි කරයි. කෘතිමව වැඩි කරයි. Central bank එකට කැමති rate එකක් කියන්න පුළුවන් නේ..තවත් අඩු වෙනවා එතකොට
me vageam case ekak una huboi exchange eketh ! okkomala binance p2p vala porakanakota huboi eke aduvata thibuna!USD එක float කරලා පැය4-5ක් ගියා ඇමසන් කරන්සි කන්වර්ටරේ අප්ඩේට් වෙන්න, මෙහෙ USD එක 220-240 තියන වෙලාවෙත් ඇමසන් එකේ 207ට වගේ තිබුනෙ
ඒක නිසා ලොකු කලබලයක් නැතුවම වැඩේ කරගත්තා.
USD salary welata tax na ne bung
USD salaries not taxed in any case
so local company ne?peg කරලා තියෙන්නෙ, අපේ සැලරිය ඉන්ටර්නලි USD වලින් ඩිෆයින් කරලා තියෙන්නෙ ඒ උනාට අතට එන්නෙ සහ ස්ලිප් එකේ තියෙන්නෙ LKR නිසා ටැක්ස් ගෙවන්න වෙනවා
mula indalama CB eka kare loketa penna boruwa dala document hadapu ekaඋබලට මතකද මීට දවස් ගානකට උඩදී කිව්වා සංචිත වැඩි වෙලා ඩොලර් බිලියන 2 ක් කියලා මට හිතෙන්නේ ආපහු පරන සෙල්ලම පටන් අරං වගේ ඒ සල්ලි වලින් වියාජව මිල පාලනය කරනවා වෙන්න බැරිද අනික සගෝ මෙහෙම කරලා රටවල් ගොඩදාන්න පුලුවන්නම් කවුරුත් කරයිනේ අපරාදේනේ දකුනු කොරියාව ග්රීසිය වගේ රටවල් මහන්සි වෙලා තියෙන්නේ ඔය ක්රමෙන් රට ගොඩගියොත් ආර්තික විදයාවට අලුත් මූලදර්මෙකුත් ගෙනෙයි රනිල් තියරි කියලා
wedi gaaneta $ gattu ekekOya itin ayema undiyal karawala $ eka 500 range ekata yawantane hadanne![]()

නිකං සුනාමි එන්න කළින් මුහුද පස්සට ගියා වගේ
පහන නිවෙන්න කලින් දැල්ල හොඳටම වැඩි වෙනව වගේ දෙයක් දැනෙන්නෙ නැද්ද?
IMF labunath ewagen naya gewanna bahan, IMF denneth dekata thunata kadala........ ewagen beheth gaththama hariai pahana niwenna yanawa kiyala hithenne ?
kohomath hemadama dollar eka adu wenne na, thawa tika dawasakin ai tikak udata ei. eth long term(~ 1 year) trend eka hariyata kiyanna ba. personally mn hithanne, long term wadi wena ekak na IMF hamba wunoth.
USD එක float කරලා පැය4-5ක් ගියා ඇමසන් කරන්සි කන්වර්ටරේ අප්ඩේට් වෙන්න, මෙහෙ USD එක 220-240 තියන වෙලාවෙත් ඇමසන් එකේ 207ට වගේ තිබුනෙ
ඒක නිසා ලොකු කලබලයක් නැතුවම වැඩේ කරගත්තා.
IMF salli walin beheth ganne na bnIMF labunath ewagen naya gewanna bahan, IMF denneth dekata thunata kadala........ ewagen beheth gaththama hari
haaaaaaaaaaaa danuwath una............IMF salli walin beheth ganne na bn![]()
This is a bubble, will go up a bit next week againWho is panic selling dollars ?Ada tawa adu wuna. For safe side, I diversified some dollars to FD.