Dollar panic selling

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,654
    10,233
    113
    USD එක float කරලා පැය4-5ක් ගියා ඇමසන් කරන්සි කන්වර්ටරේ අප්ඩේට් වෙන්න, මෙහෙ USD එක 220-240 තියන වෙලාවෙත් ඇමසන් එකේ 207ට වගේ තිබුනෙ
    ඒක නිසා ලොකු කලබලයක් නැතුවම වැඩේ කරගත්තා.
    me vageam case ekak una huboi exchange eketh ! okkomala binance p2p vala porakanakota huboi eke aduvata thibuna!
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,409
    19,588
    113
    Colombo
    USD salary welata tax na ne bung
    USD salaries not taxed in any case

    peg කරලා තියෙන්නෙ, අපේ සැලරිය ඉන්ටර්නලි USD වලින් ඩිෆයින් කරලා තියෙන්නෙ ඒ උනාට අතට එන්නෙ සහ ස්ලිප් එකේ තියෙන්නෙ LKR නිසා ටැක්ස් ගෙවන්න වෙනවා
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    නිකං සුනාමි එන්න කළින් මුහුද පස්සට ගියා වගේ
    පහන නිවෙන්න කලින් දැල්ල හොඳටම වැඩි වෙනව වගේ දෙයක් දැනෙන්නෙ නැද්ද?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,962
    28,878
    113
    peg කරලා තියෙන්නෙ, අපේ සැලරිය ඉන්ටර්නලි USD වලින් ඩිෆයින් කරලා තියෙන්නෙ ඒ උනාට අතට එන්නෙ සහ ස්ලිප් එකේ තියෙන්නෙ LKR නිසා ටැක්ස් ගෙවන්න වෙනවා
    so local company ne?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,437
    32,165
    113
    උබලට මතකද මීට දවස් ගානකට උඩදී කිව්වා සංචිත වැඩි වෙලා ඩොලර් බිලියන 2 ක් කියලා මට හිතෙන්නේ ආපහු පරන සෙල්ලම පටන් අරං වගේ ඒ සල්ලි වලින් වියාජව මිල පාලනය කරනවා වෙන්න බැරිද අනික සගෝ මෙහෙම කරලා රටවල් ගොඩදාන්න පුලුවන්නම් කවුරුත් කරයිනේ අපරාදේනේ දකුනු කොරියාව ග්‍රීසිය වගේ රටවල් මහන්සි වෙලා තියෙන්නේ ඔය ක්‍රමෙන් රට ගොඩගියොත් ආර්තික විදයාවට අලුත් මූලදර්මෙකුත් ගෙනෙයි රනිල් තියරි කියලා
    mula indalama CB eka kare loketa penna boruwa dala document hadapu eka
    ewage thanikara deshapalane............
    lol
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    නිකං සුනාමි එන්න කළින් මුහුද පස්සට ගියා වගේ
    පහන නිවෙන්න කලින් දැල්ල හොඳටම වැඩි වෙනව වගේ දෙයක් දැනෙන්නෙ නැද්ද?

    ai pahana niwenna yanawa kiyala hithenne ?

    kohomath hemadama dollar eka adu wenne na, thawa tika dawasakin ai tikak udata ei. eth long term(~ 1 year) trend eka hariyata kiyanna ba. personally mn hithanne, long term wadi wena ekak na IMF hamba wunoth.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,437
    32,165
    113
    ai pahana niwenna yanawa kiyala hithenne ?

    kohomath hemadama dollar eka adu wenne na, thawa tika dawasakin ai tikak udata ei. eth long term(~ 1 year) trend eka hariyata kiyanna ba. personally mn hithanne, long term wadi wena ekak na IMF hamba wunoth.
    IMF labunath ewagen naya gewanna bahan, IMF denneth dekata thunata kadala........ ewagen beheth gaththama hari
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,286
    15,377
    113
    USD එක float කරලා පැය4-5ක් ගියා ඇමසන් කරන්සි කන්වර්ටරේ අප්ඩේට් වෙන්න, මෙහෙ USD එක 220-240 තියන වෙලාවෙත් ඇමසන් එකේ 207ට වගේ තිබුනෙ
    ඒක නිසා ලොකු කලබලයක් නැතුවම වැඩේ කරගත්තා.

    Real Deyyoh! :love2: