විහාරාධිපතිකම ඉල්ලා හිමිනමක් පැය 8 ක් ගහක් උඩ

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    image_803c440d88.gif

    (ධම්මිකා බාලසූරිය)

    පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිකම ඉල්ලා එම විහාරස්ථානයේ හිමිනමක ගසකට නැග පැය 8 ක උපවාසයක නිරත වූ බව පඩුවස්නුවර පොලිසිය පවසයි.

    පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩහිදි උහන්ගොඩ ශ්‍රී රතනසාරාභිධාන හිමිපාණන්ගේ අභාවයෙන් පසුව එම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය විහාරාධිපති හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය මිරිහානේගම සුමනසිරි හිමියන්ට පවරාදීමට මල්වතු අස්ගිරි විහාරස්ථානය මගින් දැනුම් දී තිබේ.

    අපවත් වූ විහාරාධිපති හිමියන්ගේ තවත් ගෝල හිමිනමක් වන ගලගෙදර විපුලසාර හිමියන් තමන්ට විහාරස්ථානයේ විහාරාධිපතිකම තමන්ට ලබා දෙන්න යැයි බල කරමින් හලාවත , කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ හිරිපොකුණ ප්‍රදේශයේ ගසක් උඩට නැගී පැය අටකට වැඩි කාලයක් උපවාසයක නිරත විය.

    විහාරාධිපතිකම හිමිවූ මිරිහානේගම සුමනසිරි හිමිපාණන් මෙම විහාරස්ථානයේ වාසය කළ අතර ගලගෙදර විපුලසාර හිමිපාණන්ද විහාරස්ථානයේ වාසය කර ඇත.

    image_42c11d2f42.gif

    ගලගෙදර විපුලසාර හිමිපාණන් නිරන්තර ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ දරන බව හෙට්ටිපොල පොලිසියට කිහිප අවස්ථාවකදීම පැමිණිලි ලැබීම ඇති අතර මාසයකට වැඩි කලක් විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව ලබාදීමට සිදුවිය.

    විහාරස්ථානයට ලබාදෙන පොලිස් ආරක්ෂාව ඉවත්කර, විහාරස්ථානයේ බලය තමා වෙත පවරන වගකිව යුත්තන්ට බල කරමින් විපුලසාර හිමිනම ගසකට නැගී පැය ගණනාවක් උපවාසයේ නිරත විය.

    ගලගෙදර විපුලසාර හිමිනම දුරකතනය රැගෙන ගසට නැග තිබූ අතර ගසකට නැගීමට හේතුව කවරේදැයි එම හිමිනමගෙන් දුරකතනයෙන් විමසූ අතර උන් වහන්සේ පැවැසූවේෙ තමාට හිමි විහාරාධිපතිකම වෙනත් හිමිනමක් උදුරා ගන්නට උත්සාහ දරන බවත්, එම හිමිනමගේ ඉල්ලීමට යොදවා ඇති පොලිස් ආරක්ෂාව ඉවත් කරනතුරැත් තමා ගස තුල උපවාසයේ යෙදෙන බවත් එම හිමිනම පැවසීය.

    උපවාසයේ යෙදෙන හිමිනමගේ ක්‍රියාකාරීත්වය යහපත් තත්ත්වයක නොවන බවට පොලිසිය වෙත පැමිණිලි කිහිපයක්ම ලැබී ඇති හෙයින් සාමය ආරක්ෂා කිරීම පිණිස පොලිස් නිලධාරීන් යෙදවීමට සිදුව ඇති බව හෙට්ටිපොල පොලිසියේ ස්ථානාධිපති ඡායා කුමාරසිංහ මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.

    පැය අටකට පමණ පසුව හිමිනම ගහෙන් බිමට බැස්ස අතර ගිලන් රථයකින් හෙට්ටිපොල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යාමට පියවර ගැනිණ.

    https://www.lankadeepa.lk/latest_news/විහාරාධිපතිකම-ඉල්ලා-හිමිනමක්-පැය-8-ක්-ගහක්-උඩ/1-629569
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    රහත් හිමිවරුන් උඩින් වඩිනවා 🙏 සාධු සාධු සාධු
    උඩින් වඩින කොට යටට ඇදලා නැති නිසා ඝාන්ටාර සද්දෙකුත් ඇහෙනවා 🙏🫡
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916

    onna okawa gahen bassawala allala mahana karawapan issellama :lol:
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    අපේ ගමේ පන්සලෙත් ලොකු හාමුදුරුවෝ නැතිවුනාම ඊලඟට ඉන්න උන් දෙන්නා මරා ගත්තා. දැන් නම් මන් හිතන්නේ මල්වත්ත පන්සලෙන්ම උන් දෙන්නට වැඩ දෙකට බෙදලා දීලා දෙන්නම විහාරාදිපති වගේ ඉන්නේ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,139
    113
    adala nene
    අංගොඩ ඉස්පිරිතාලෙ ඇතුලෙ පන්සලේ විහාරාධිපති කමට තමා හරියන්නෙ ඩෑල් එක
     
    • Haha
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    රහත් හිමිවරුන් උඩින් වඩිනවා 🙏 සාධු සාධු සාධු
    උඩින් වඩින කොට යටට ඇදලා නැති නිසා ඝාන්ටාර සද්දෙකුත් ඇහෙනවා 🙏🫡
    skeleton-meme.gif