උද්ධමනයෙන් ලංකාව තවදුරටත් පහළට: Hanke’s inflation dashboard

monson

Well-known member
  • May 7, 2007
    25,627
    28,614
    113

    - 2 03 2023 - 17:00 - 617 views - ..​

    ජෝන් හොප්කිංස් විශ්වවිදයාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි මහතා සතිපතා ගණනය කරන උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ ගොස් තිබේ.
    පසුගිය 23 දායින් අවසන් වූ සතිය වෙනුවෙන් ඔහු ගණනය කළ උද්ධමන දර්ශකයට අනුව ලංකාව ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතරින් 16 වැනි ස්ථානය දක්වා පහළට ගොස් තිබේ.
    ඊට පෙරාතුව ඔහු නිකුත් කළ වාර්තාවේ ශ්‍රී ලංකාව ඉහළම උද්ධමනයක් ඇති රටවල්අතර 13 වැනි ස්ථානයට ශ්‍රේණිගත කර තිබුණි. ඊටත් පෙරාතුව 7 වැනි ස්ථානයේ පසුවිය.
    කලක් ආසියාවේ ඉහළම උද්ධමනයක් ඇති රට බවට ලංකාව පත්ව තිබූ අතර ලෝකයේම ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතර දෙවැනි ස්ථානයටද ලංකාව ශේණිගත කර තිබුණි. ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රට ලෙස තවදුරටත් පෙරමුණේ පසු වන්නේ සිම්බාබ්වේ රාජ්‍යයි.
    මේ වන විට ශ්‍රී ලංකාව අභිභවමින් ආසියාවේ රටවල් වන ලෙබනනය (03), සිරියාව (04), ඉරානය (05), ලාඹ්සය (13), පාකිස්තානය (14), මියන්මාරය (15) ඉහළම උද්ධමනයක් ඇති රටවල් 21 අතරට එක්ව සිටියි.

    - https://www.ada.lk/breaking_news/උද්ධමනයෙන්-ලංකාව-තවදුරටත්-පහළට/11-402001
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020

    Muth pachum wage ponila enakan indala thiyenne... Lol
     
    • Haha
    Reactions: topkollek

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    - 2 03 2023 - 17:00 - 617 views - ..​

    ජෝන් හොප්කිංස් විශ්වවිදයාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි මහතා සතිපතා ගණනය කරන උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ ගොස් තිබේ.
    පසුගිය 23 දායින් අවසන් වූ සතිය වෙනුවෙන් ඔහු ගණනය කළ උද්ධමන දර්ශකයට අනුව ලංකාව ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතරින් 16 වැනි ස්ථානය දක්වා පහළට ගොස් තිබේ.
    ඊට පෙරාතුව ඔහු නිකුත් කළ වාර්තාවේ ශ්‍රී ලංකාව ඉහළම උද්ධමනයක් ඇති රටවල්අතර 13 වැනි ස්ථානයට ශ්‍රේණිගත කර තිබුණි. ඊටත් පෙරාතුව 7 වැනි ස්ථානයේ පසුවිය.
    කලක් ආසියාවේ ඉහළම උද්ධමනයක් ඇති රට බවට ලංකාව පත්ව තිබූ අතර ලෝකයේම ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතර දෙවැනි ස්ථානයටද ලංකාව ශේණිගත කර තිබුණි. ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රට ලෙස තවදුරටත් පෙරමුණේ පසු වන්නේ සිම්බාබ්වේ රාජ්‍යයි.
    මේ වන විට ශ්‍රී ලංකාව අභිභවමින් ආසියාවේ රටවල් වන ලෙබනනය (03), සිරියාව (04), ඉරානය (05), ලාඹ්සය (13), පාකිස්තානය (14), මියන්මාරය (15) ඉහළම උද්ධමනයක් ඇති රටවල් 21 අතරට එක්ව සිටියි.

    - https://www.ada.lk/breaking_news/උද්ධමනයෙන්-ලංකාව-තවදුරටත්-පහළට/11-402001

    කෙලින් කියපන් උද්ධමනය පහලට ගත්තෙ රනිල්ද නැත්තං රාජපස්සලද? @monson
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හැන්කිගේ ප්‍රස්තාර උඩ යන මහා බැංකු මංකොල්ලය ගැනත් දාපන්

    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම අර්ථ සාධක අරමුදලත් සමග කළ බැඳුම්කර ගනුදෙනුවලින් අධික ලාභ ලබලා

    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම
    අර්ථ සාධක අරමුදලත් සමග කළ බැඳුම්කර ගනුදෙනුවලින් අධික ලාභ ලබලා
    නි. සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක

    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම අර්ථ සාධක අරමුදලත් සමග කළ බැඳුම්කර ගනුදෙනුවලින් අධික ලාභ ලබා ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ඊයේ (12 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

    ගුණතිලක මහතා මේ බව කීවේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ බැඳුම්කර ගනුදෙනු උදාහරණ සහිතව ඉදිරිපත් කරමින් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගේ සාක්‍ෂි විභාගයේදීය. එහෙත් පලිසේන මහතා කීවේ වෙනත් බැඳුම්කර ගනුදෙනුවලින්ද සමාගම ලාභ උපයා ඇති බවයි.

    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් අඩු පලදා අනුපාත යටතේ සේවක අර්ථ සාධක අරමුදලට විකුණා විශාල වශයෙන් ලාභ උපයා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කසුන් පලිසේන මහතාට යෝජනා කළ අතර ඊට ප්‍රතිචාර දක්‌වමින් පලිසේන මහතා ඒ බව ප්‍රතික්‍ෂේප කළේය.

    ඔහු කීවේ වෙළෙඳ පොළ අනුපාත යටතේ එම බැඳුම්කර ගනුදෙනු අර්ථ සාධක අරමුදල සමග කළ බවත් ඒවා අඩු හෝ වැඩි අනුපාත ලෙස හැඳින්විය නොහැකි බවත්ය.

    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයා වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතාගේ ජංගම දුරකථනයෙන් ඉවත් කරගත් තොරතුරු තමාට ලබා දෙන්නැයි කොමිසමෙන් ඉල්ලීමක්‌ කළේය.

    එහෙත් සම්පූර්ණ දත්ත ඉවත් කර ගන්නා තෙක්‌ එම තොරතුරු ලබාදීමට හැකියාවක්‌ නැතැයි ඊට පිළිතුරු වශයෙන් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කීවේය.

    ඇලෝෂියස්‌ මහතාගේ දුරකථනයෙන් පිටු 8600 ක දත්ත ඉවත් කරගෙන ඇති බවත් තම සේවාදායකයා අද දින කොමිසම හමුවේ සාක්‍ෂි දීමට නියමිත බැවින් ඒවා ගැන ප්‍රශ්න කිරීමට පැය 24 කටවත් කලින් ඒවා තමාට ලබාදෙන්නැයි කොමිසමෙන් ඉල්ලා සිටියේය.

    එම දුරකථනයෙන් ඉවත් කරගත් දත්ත ඇසුරින් සාක්‍ෂිකරුගෙන් (අර්ජුන් ඇලෝෂියස්‌) මහතාගෙන් ප්‍රශ්න කිරීමට පෙර ඒවා ලබාදෙන බව දප්පුල ද ලිවේරා මහතා කීවේය.

    අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා ජනාධිපති නීතිඥවරයකු ලෙස ඊයේ (12 දා) දිවුරුම් දීමත් සමග බැඳුම්කර කොමිසමේ නීතිඥ මණ්‌ඩලය ජනාධිපති නීතිඥවරුන් තිදෙනකුගෙන් සමන්විත වන බවද ලිවේරා මහතා කොමිසමට කීවේය.

    source
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මුගේ රැන්කින්ස් වල උද්ධමනය දෙකට තිබ්බා කාලේ , උඩ දාගෙන ෂෙයාර් කරපු උන් දැන් සද්ද නැ :lol::lol: අනිවා උන් කියනවා මේක ෆේක් කියලා. පොනිලා කරපු රෙද්දක් නම් නැ, නන්දලාල්ට රෙස්පෙක්ට්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,285
    113
    මුගේ රැන්කින්ස් වල උද්ධමනය දෙකට තිබ්බා කාලේ , උඩ දාගෙන ෂෙයාර් කරපු උන් දැන් සද්ද නැ :lol::lol: අනිවා උන් කියනවා මේක ෆේක් කියලා. පොනිලා කරපු රෙද්දක් නම් නැ, නන්දලාල්ට රෙස්පෙක්ට්
    අවුරුද්දකට කලින් උගෙ චාර්ට් වලට පලු යන්න බැනපු උන් දැන් ඒව ශෙයාර් කරනව ඒ කාලෙ හොද කියපු උන් දැන් බනිනව දැක්කම හැන්කි සින්හල දන්නව නන් පිස්සන් කොටුවක නවත්තන්න වෙන්නෙ
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අවුරුද්දකට කලින් උගෙ චාර්ට් වලට පලු යන්න බැනපු උන් දැන් ඒව ශෙයාර් කරනව ඒ කාලෙ හොද කියපු උන් දැන් බනිනව දැක්කම හැන්කි සින්හල දන්නව නන් පිස්සන් කොටුවක නවත්තන්න වෙන්නෙ
    sirawata
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    කවුරු වුනත් ලංකාවට හොදක් කරනවන්ම් හොදයි. රනිල්ද රාජපක්ශ ද අදාල නෑ...(අනුර) කියලා නොදැම්මේ කවදාවත් ඕකා ජනාධිපති වෙන්නෙ නෑ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Rupee strengthening : Govt explains why

    State Minister of Finance Ranjith Siyambalapitiya says the Sri Lankan rupee is strengthening due to several key decisions taken by the government pertaining to the economy, including political stability and a peaceful atmosphere being established in Sri Lanka.

    According to the Finance Ministry, the State Minister said Sri Lanka’s foreign reserves which were at US$ 1.7 billion in September 2022 have increased by 23.5% to US$ 2.1 billion by February 2023, adding that it is an increase of US$ 400 million.

    Headline inflation which was 94.9% in September 2022 dropped to 60.1% in January 2023, he revealed.

    State Minister Siyambalapitiya further said that tourist arrivals which were 29,802 in September 2022 have seen an increase of 261% with 107,639 tourist arrivals being reported by February 2023.

    He added that all these developments were possible due to several key decisions that had been taken by the government pertaining to the economy. (NewsWire)

    https://www.newswire.lk/2023/03/02/rupee-strengthening-govt-explains-why/
     
    • Like
    Reactions: Asmodeus

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Gota pons karapu ewala damage eka adu wegena yanawa Nandalala la ganna actions ekka dan. Ponil unath danata hard decisions ganna ona ewa gannawa.

    issara wage newee tax walin government income eka wadi karagena, gas, current, fuel subsidies price walata nathuwa dan yanakota anduwata padu labana eka adu wenawaa. Ithin money printing adu wenawaa.

    Oya widiyatama government business privatization karanna puluwan nam lanakwa stable wela ewi ikmanata. thawa hamogena ma tax hariyata gahanna ona, oya udama inna business karana unta tax hariyata wadinneth naa :no:

    Inflation adu unata consumer good prices adu wenne na lesiyan. wadi wena rate eka adu wenawaa ithin

    thawa kalayak yanakota inflation eka 5-10% ewi. okkoma depend wenne globally economy +political situation + policies ekata wena dewal ekka thama
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,198
    113

    - 2 03 2023 - 17:00 - 617 views - ..​

    ජෝන් හොප්කිංස් විශ්වවිදයාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි මහතා සතිපතා ගණනය කරන උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ ගොස් තිබේ.
    පසුගිය 23 දායින් අවසන් වූ සතිය වෙනුවෙන් ඔහු ගණනය කළ උද්ධමන දර්ශකයට අනුව ලංකාව ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතරින් 16 වැනි ස්ථානය දක්වා පහළට ගොස් තිබේ.
    ඊට පෙරාතුව ඔහු නිකුත් කළ වාර්තාවේ ශ්‍රී ලංකාව ඉහළම උද්ධමනයක් ඇති රටවල්අතර 13 වැනි ස්ථානයට ශ්‍රේණිගත කර තිබුණි. ඊටත් පෙරාතුව 7 වැනි ස්ථානයේ පසුවිය.
    කලක් ආසියාවේ ඉහළම උද්ධමනයක් ඇති රට බවට ලංකාව පත්ව තිබූ අතර ලෝකයේම ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතර දෙවැනි ස්ථානයටද ලංකාව ශේණිගත කර තිබුණි. ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රට ලෙස තවදුරටත් පෙරමුණේ පසු වන්නේ සිම්බාබ්වේ රාජ්‍යයි.
    මේ වන විට ශ්‍රී ලංකාව අභිභවමින් ආසියාවේ රටවල් වන ලෙබනනය (03), සිරියාව (04), ඉරානය (05), ලාඹ්සය (13), පාකිස්තානය (14), මියන්මාරය (15) ඉහළම උද්ධමනයක් ඇති රටවල් 21 අතරට එක්ව සිටියි.

    - https://www.ada.lk/breaking_news/උද්ධමනයෙන්-ලංකාව-තවදුරටත්-පහළට/11-402001

    අවුරුද්දකට කලින් උගෙ චාර්ට් වලට පලු යන්න බැනපු උන් දැන් ඒව ශෙයාර් කරනව ඒ කාලෙ හොද කියපු උන් දැන් බනිනව දැක්කම හැන්කි සින්හල දන්නව නන් පිස්සන් කොටුවක නවත්තන්න වෙන්නෙ
    Mu wenama gemak ban gahanne. Full try eka daanawa consultant knk widiyata plug wenna. Okage postwala issara monitory board hari mokak hari tama solution eka kiyala hama tanama daanawa (api 2ta hitapu kaaley). Dan ewa nathuwane mey bahala tiyenne. U meek ganne ne. Danne ne wage innawa. Dan uda unta aai ara kathawa kiyala target karanna hadanawa wage :lol: :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කවුරු වුනත් ලංකාවට හොදක් කරනවන්ම් හොදයි. රනිල් රාජපක්ශ ද අදාල නෑ...(අනුර) කියලා නොදැම්මේ කවදාවත් ඕකා ජනාධිපති වෙන්නෙ නෑ.
    🤔