ChatGPT made their API available for public

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    skeleton-meme.gif
    jUWDLZN.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මාත් ඩොලර් 6ක් විනාස කරා අදට🤣.
    සයිට්ස් 20 කට කන්ටෙන්ට් වලට ගියේ ඩොලර් 6 යි 🤣


    YjAduV8.png

    වෙන එවුන් පටන් ගන්න කලින් අපි කරන දෙයක් කරගන්න ඕනෙ බන් :lol:

    මේ මුලු වීඩියෝ එකම බලහල්ලා.

     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,036
    1,595
    113
    මාත් ඩොලර් 6ක් විනාස කරා අදට🤣.
    සයිට්ස් 20 කට කන්ටෙන්ට් වලට ගියේ ඩොලර් 6 යි 🤣


    YjAduV8.png
    content quality eka kohomada? articles kiyakatada $6 giye?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    content quality eka kohomada? articles kiyakatada $6 giye?
    අවුලක් නෑ. ඇඩ්සෙන්ස් බලාගෙන ගහන සයිට්ස් නෙමෙයි.
    General Niche එකක් නිසා ආටිකල්ස් 400ක් ඕනි වුනා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මේ මුලු වීඩියෝ එකම බලහල්ලා.


    තෑන්ක්ස් මචන්. උඹේ සබ්ජෙක්ට් එක seo නේද? Google BERT update එකෙන් පස්සෙ ඇත්තටම seo කරනව කියල google එක රවට්ටන වැඩ වෙනුවට හරියට වැඩේ කරන එක නේද කරන්න ඕනෙ? දැන් ඔය keywords, meta tags වගේ ඒවත් වැඩකට නැති වේගෙන එන්නෙ නේද?

    මට හිතෙන්නෙ දැන් seo නැති වේගෙන යන්නෙ. තමන්ගෙ වැඩේ හරියට කරන කෙනාව AI එකකින් අඳුරගෙන එයාව උඩට දානව වගේ.

    ඔය බන් chatgpt api එක test කරන්න හදාගත්තු එකක්. පස්සෙ මගේ වැඩවලට පාවිච්චි කරන්න හදාගන්න ඉන්නෙ
    ------ Post added on Mar 2, 2023 at 10:59 PM
     
    • Love
    Reactions: LZP1992

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,036
    1,595
    113
    අවුලක් නෑ. ඇඩ්සෙන්ස් බලාගෙන ගහන සයිට්ස් නෙමෙයි.
    General Niche එකක් නිසා ආටිකල්ස් 400ක් ඕනි වුනා.
    ahh. dan ara kalin wage free article liyanna barida meken?
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    ChatGPT made their API available for use and it costs $0.002 for every 1,000 tokens.
    This is much cheaper than the GPT-3.5 models which cost 10 times more.

    Using the OpenAI API, you can build your own applications with gpt-3.5-turbo to do things like:

    • Draft an email or other piece of writing
    • Write Python code
    • Answer questions about a set of documents
    • Create conversational agents
    • Give your software a natural language interface
    • Tutor in a range of subjects
    • Translate languages
    • Simulate characters for video games and much more
    https://platform.openai.com/docs/guides/chat

    :P
    මචං උබට Open AI API Key එකක් දෙන්නද? වැඩක් ගන්නව නම් ගනින්. මාස 2-3ක් තියෙනවා ඊට පස්සෙ expire වෙනවා.
     
    • Love
    Reactions: kasun_kbp

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    මාත් ඩොලර් 6ක් විනාස කරා අදට🤣.
    සයිට්ස් 20 කට කන්ටෙන්ට් වලට ගියේ ඩොලර් 6 යි 🤣


    YjAduV8.png
    උඹට එක කී එකක් මදි වගේ. :lol::lol: 2ක් දෙන්නම් වැඩක් ගනින්. :love: 🙏

    Credits ithuru wela thiyeda? Man lagath accounts tikak thiyenawa machan.
    Oken wadak ganin nikan thiyena eke?
    brand new. inbox damma balapan.
    ------ Post added on Mar 2, 2023 at 11:41 PM
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    උඹට එක කී එකක් මදි වගේ. :lol::lol: 2ක් දෙන්නම් වැඩක් ගනින්. :love: 🙏
    එල එවපන්කෝ එහෙනම්, හෙට වෙද්දී ක්‍රෙඩිට්ස් ඉවර වෙලා තියේද දන්නේ නෑ 🤣
     
    • Haha
    Reactions: talkingtom

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,023
    2,260
    113
    Srilanka
    මචං උබට Open AI API Key එකක් දෙන්නද? වැඩක් ගන්නව නම් ගනින්. මාස 2-3ක් තියෙනවා ඊට පස්සෙ expire වෙනවා.
    තියෙනව නම් මටත් එකක් දියන්කෝ. පොඩි දෙයක් ටෙස්ට් කරල බලන්න