මාත් ඩොලර් 6ක් විනාස කරා අදට.
සයිට්ස් 20 කට කන්ටෙන්ට් වලට ගියේ ඩොලර් 6 යි
![]()
වෙන එවුන් පටන් ගන්න කලින් අපි කරන දෙයක් කරගන්න ඕනෙ බන්![]()
test කරලම බැලුව
![]()
හායි GDP පොන්නයෝ
------ Post added on Mar 2, 2023 at 5:48 PM
content quality eka kohomada? articles kiyakatada $6 giye?මාත් ඩොලර් 6ක් විනාස කරා අදට.
සයිට්ස් 20 කට කන්ටෙන්ට් වලට ගියේ ඩොලර් 6 යි
![]()
අවුලක් නෑ. ඇඩ්සෙන්ස් බලාගෙන ගහන සයිට්ස් නෙමෙයි.content quality eka kohomada? articles kiyakatada $6 giye?
මේ මුලු වීඩියෝ එකම බලහල්ලා.
ඔය බන් chatgpt api එක test කරන්න හදාගත්තු එකක්. පස්සෙ මගේ වැඩවලට පාවිච්චි කරන්න හදාගන්න ඉන්නෙ
ahh. dan ara kalin wage free article liyanna barida meken?අවුලක් නෑ. ඇඩ්සෙන්ස් බලාගෙන ගහන සයිට්ස් නෙමෙයි.
General Niche එකක් නිසා ආටිකල්ස් 400ක් ඕනි වුනා.
Freeth Puluwan. Habai wording limitations enawane free eke.ahh. dan ara kalin wage free article liyanna barida meken?
මචං උබට Open AI API Key එකක් දෙන්නද? වැඩක් ගන්නව නම් ගනින්. මාස 2-3ක් තියෙනවා ඊට පස්සෙ expire වෙනවා.ChatGPT made their API available for use and it costs $0.002 for every 1,000 tokens.
This is much cheaper than the GPT-3.5 models which cost 10 times more.
Using the OpenAI API, you can build your own applications with gpt-3.5-turbo to do things like:
https://platform.openai.com/docs/guides/chat
- Draft an email or other piece of writing
- Write Python code
- Answer questions about a set of documents
- Create conversational agents
- Give your software a natural language interface
- Tutor in a range of subjects
- Translate languages
- Simulate characters for video games and much more
![]()
Credits ithuru wela thiyeda? Man lagath accounts tikak thiyenawa machan.මචං උබට Open AI API Key එකක් දෙන්නද? වැඩක් ගන්නව නම් ගනින්. මාස 2-3ක් තියෙනවා ඊට පස්සෙ expire වෙනවා.
උඹට එක කී එකක් මදි වගේ.මාත් ඩොලර් 6ක් විනාස කරා අදට.
සයිට්ස් 20 කට කන්ටෙන්ට් වලට ගියේ ඩොලර් 6 යි
![]()

2ක් දෙන්නම් වැඩක් ගනින්.
brand new. inbox damma balapan.Credits ithuru wela thiyeda? Man lagath accounts tikak thiyenawa machan.
Oken wadak ganin nikan thiyena eke?
එල එවපන්කෝ එහෙනම්, හෙට වෙද්දී ක්‍රෙඩිට්ස් ඉවර වෙලා තියේද දන්නේ නෑඋඹට එක කී එකක් මදි වගේ.2ක් දෙන්නම් වැඩක් ගනින්.
![]()
![]()
$18 ගානෙ තියෙන්න ඕන එකකඑල එවපන්කෝ එහෙනම්, හෙට වෙද්දී ක්‍රෙඩිට්ස් ඉවර වෙලා තියේද දන්නේ නෑ![]()
ආ අලුත් අකවුන්ට්ස් ද? මං හිතුවේ උබ යූස් කරන්න ඇති කියලා ටිකක් හරි,$18 ගානෙ තියෙන්න ඕන එකක
තියෙනව නම් මටත් එකක් දියන්කෝ. පොඩි දෙයක් ටෙස්ට් කරල බලන්නමචං උබට Open AI API Key එකක් දෙන්නද? වැඩක් ගන්නව නම් ගනින්. මාස 2-3ක් තියෙනවා ඊට පස්සෙ expire වෙනවා.
matat ekak thiyenawanam dipanko broතියෙනව නම් මටත් එකක් දියන්කෝ. පොඩි දෙයක් ටෙස්ට් කරල බලන්න