ඉතින් ඇත්තනේ ගොනෝ. ඩොලර් වැඩි උනේ රට දියුණු වෙලා නෙවේ. මහා බැංකු අදිපතිම කිව්වේ ඊයේ මිඩියා කොන්ෆරන්ස් තියල වැඩි වීම අඩු කරන්න අපි ගත්ත කියල.
gon jeppo awothnm rata iwarai. rata harak
මහදැන මුත්තනේ ඔහේ ඉතින් කියාපියකෝ වැඩිවිම අඩුකරනවා කියන එකේ තේරුම
Ahh ela ..iphone 100k order karanawa ahenam.
ඇයි හඳුන්ගේ ඇස්දෙක පොට්ටද ? ප්‍රේෂන වැඩිවුනු එක පෙනුනේ නැද්ද ... සංචාරක ව්‍යාපාරය නැගිටිනවා පෙනුනේ නැද්ද කුහකකමේ උපරිමයHadunnethi kiyanne aththane ponnayo
ඇයි හඳුන්ගේ ඇස්දෙක පොට්ටද ? ප්‍රේෂන වැඩිවුනු එක පෙනුනේ නැද්ද ... සංචාරක ව්‍යාපාරය නැගිටිනවා පෙනුනේ නැද්ද කුහකකමේ උපරිමය
මේ අපනයන ආදායමත් වැඩිවෙලා තියෙන්නේ..... හඳුන්ගේ ඇස් පොට්ටද
Sri Lanka’s export earnings in 2022 hit record high of USD 13 billion
https://www.adaderana.lk/news/88039...ngs-in-2022-hit-record-high-of-usd-13-billion
jepponta bannot uu indrajith wenwada. hoonu bijjak size mola tiyenne jeppontaIndarajith ponnay ubema fake eken post eka dala ubema anik fake eken comment tika bassuwata ubata rate minissunwa wenas karanna ba
Renna lat ekak nathi ubane arthika upades denne
------ Post added on Mar 4, 2023 at 8:47 PM
me kathawa therum ganna puluwan dial ekak langa pathawath nedda?
මහ බැංකු අධිපති කිව්වේ ඩොලර් එක තව පහල යන එක නවත්තන්න ඩොලර් මිලියන 300+ ගත්තා කියලනේඉතින් ඇත්තනේ ගොනෝ. ඩොලර් වැඩි උනේ රට දියුණු වෙලා නෙවේ. මහා බැංකු අදිපතිම කිව්වේ ඊයේ මිඩියා කොන්ෆරන්ස් තියල වැඩි වීම අඩු කරන්න අපි ගත්ත කියල.

me kathawa therum ganna puluwan dial ekak langa pathawath nedda?
