Paroxetine

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    උබලට ඕවා හිතුන ගමන් පාමසි වලින් ගිහින් අරන් බොනවද ?
     

    AnuradhaRa

    Well-known member
  • බීලා නැහැ



    Prescription නැතුව කොහොමද ගන්නේ අඳුරන ෆාමසියක් තියෙනවද?
    නෑ මචං මට ඒ දවස්වල ඩොකෙක් ලිව්ව පැරොක්සෙටින්
    හිටපං මං උඹට pm කරන්නං
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    නෑ නෑ මං විතරයි එහෙම කරන්නෙ 😅
    උබ channel එකක් කරපන් youtube .අර චමා වගේ .ඌනම් කැමනේ review කරන්හෙනේ .උබ බෙහෙත්ත් බීලා review කරපන් :D .
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔය එක එක පෙති බොන්න එපා බං පිස්සුද උබ ලට
    008399-1000x1000.png
     

    AnuradhaRa

    Well-known member
  • ඇත්ත ද බෝරුද කියන්න දන්නේ නැහැ ඔය Depression බෙහෙත් නිසා Sex Drive එක අඩුවෙනවා කියවනවා
    ඔව් ඔව් දත් මිටි කාගෙන අතේ ගහන්නෙ
    බඩු යන්නෙ නෑ 😅