ශ්‍රීපාදය?

Emmawatson007

Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    මට හිතට එන පොඩි ප්‍රස්නයක් තියනවා

    ඇයි අපි සිරී පාදේ ගිහින් වදින්නෙ?

    බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියම එතන විතරද පොලව පෑගුනේ?

    මොකක්ද විශේශත්වය?

    අනික බුදුරජාණන් වහන්සේ දන්නවා නම් එතනට මිනිස්සු වදින්න යනවා හරි මොකක් හරි කරනවා කියලා, එ වගේ යන්න අමාරු තැනක අඩි සටහන් තිබ්බෙ ඇයි ලෙසි තැනක තියන්නෙ නැතුව?
     
    • Like
    Reactions: ChoronaSottiya

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මට හිතට එන පොඩි ප්‍රස්නයක් තියනවා
    ඔව්, ඔබෙ පැනය ඉදිරිපත් කරන්න

    ඇයි අපි සිරී පාදේ ගිහින් වදින්නෙ?
    වදින්නම ඕන කියල එකක් නෑ
    නිකන් ගිහිල්ල එන්න පුලුවන් ඕනම කෙනෙකුට

    බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියම එතන විතරද පොලව පෑගුනේ?
    නැහ්
    තව ඔන තරම් පැගෙන්න ඇති, උඩින් එන්න ඇති, යටින් යන්න ඇති
    මොකක්ද විශේශත්වය?

    ශීත කලාපික රක්ශිතයක්, බොහොම සන්වෙදී පරිසර පද්දතියක්
    කුරු අලි ඉතාම සීමිත ජනගහනයක් ඉන්නව කියන ප්‍රදේසයක්

    ඊට අමතරව ඕක උඩ ඉන්නව සමන් ඩෙයියො කියල කෙනෙක්
    පොරගෙ ආරාදනාව මත, හුදී ජනයාගෙ පහන් සන්වෙගය පිනිස, යම් සලකුනක පිහ්ටන්න කියල ඉල්ලපුවාම
    තමා සිර් පතුල තියල මාක් එක හදල තියෙන්නෙ

    අනික බුදුරජාණන් වහන්සේ දන්නවා නම් එතනට මිනිස්සු වදින්න යනවා හරි මොකක් හරි කරනවා කියලා, එ වගේ යන්න අමාරු තැනක අඩි සටහන් තිබ්බෙ ඇයි ලෙසි තැනක තියන්නෙ නැතුව?
    බුදු හාමුදුරුවො උනත් දන්නව සින්හලුන්ට ලේසියෙන් යමක් දුන්නම අගයක් නෑ කියල
    ඒකයි
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අහලා තියෙන විදිහට සමන් දෙවියන්ගේ විශේෂ ඉල්ලීමක් නිසා.
    (නිල් මැණිකක මතක විදිහට) බුදු හාමුදුරුවෝ විසින් තමන්ගේ කකුලේ පිටපතක් තිබ්බා කියලානේ.
    එතකොට ඉතින් ඔය ප්‍රශ්න වලට උත්තරේ තියෙනවා ඒ කේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට හිතට එන පොඩි ප්‍රස්නයක් තියනවා

    ඇයි අපි සිරී පාදේ ගිහින් වදින්නෙ?

    බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියම එතන විතරද පොලව පෑගුනේ?

    මොකක්ද විශේශත්වය?

    අනික බුදුරජාණන් වහන්සේ දන්නවා නම් එතනට මිනිස්සු වදින්න යනවා හරි මොකක් හරි කරනවා කියලා, එ වගේ යන්න අමාරු තැනක අඩි සටහන් තිබ්බෙ ඇයි ලෙසි තැනක තියන්නෙ නැතුව?

    බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියda????

    wediya kollo, kello yanne athal ganna. math 9 serayak giya athal ekata
     
    • Like
    Reactions: Solo Rider

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සිරි පතුලක්?

    යංනම්මදාය නදියා පුලිනේච තීරේ
    යංසච්ච බද්ධ ගිරිකේ සුමනාචලග්ගේ
    යංතත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං
    තංපාද ලාංඡන මහං සිරසා නමාමි

    ඒ අනුව බුදුන් වහන්සේ නර්මදා නදී තීරයේත්, සච්චබද්ධ පර්වතයේත්, සමන්ගිරේත්, යොන් පුරයේත් තම පාද ලාංඡනය පිහිටුවා තිබේ. පූජාවලිය යෝනක පුරය වෙනුවට කැලණි නදී තීරය දක්වා තිබේ. සච්චබද්ධ පර්වතය තායිලන්තයේ පිහිටා ඇති බව සියම් ජාතිකයෝ විශ්වාස කරති.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama
    මට හිතට එන පොඩි ප්‍රස්නයක් තියනවා

    ඇයි අපි සිරී පාදේ ගිහින් වදින්නෙ?

    බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියම එතන විතරද පොලව පෑගුනේ?

    මොකක්ද විශේශත්වය?

    අනික බුදුරජාණන් වහන්සේ දන්නවා නම් එතනට මිනිස්සු වදින්න යනවා හරි මොකක් හරි කරනවා කියලා, එ වගේ යන්න අමාරු තැනක අඩි සටහන් තිබ්බෙ ඇයි ලෙසි තැනක තියන්නෙ නැතුව?

    විස්වාසය හා ආතල් එක මුසුවුන ගමනක්. දැන් ඒක වෙනම සංස්කෘතියක් වෙලා. කතා ගොඩනැගිලා

    බුදුහාමුරුවෝ ආවාද නැද්ද කියන එක දැන්අදාල නැ. එතුමා ඔතනට ආවේ නැතැයි කියලා ඔප්පු උනත් මිනිස්සු යන එකේ අඩුවක් වෙන්නේ නැ අර කියපු සංස්කෘතික හේතු නිසා.

    දළදා වහන්සේ ගැනත් කතාව ඕකමයි.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මේ thread එක buddhist එකෙක් දාපු එකක් නෙවෙයි එක්කො අවුරුදු පහක විතර එකෙක් නැත්තන් chromosome 4ක්‌ විතර වැඩි එකෙක්
     
    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    මේ thread එක buddhist එකෙක් දාපු එකක් නෙවෙයි එක්කො අවුරුදු පහක විතර එකෙක් නැත්තන් chromosome 4ක්‌ විතර වැඩි එකෙක්
    මම buddhist මචන්
    එක පාරට හිතට ආව ප්‍රස්නයක් මෙකෙ දැන්මේ.
    ආගම ගැන විවේචනයට or වෙන දෙයකට නෙමෙයි නොදන්න දෙයක් දැන ගන්න ඇහුවේ.
    විස්වාසය හා ආතල් එක මුසුවුන ගමනක්. දැන් ඒක වෙනම සංස්කෘතියක් වෙලා. කතා ගොඩනැගිලා

    බුදුහාමුරුවෝ ආවාද නැද්ද කියන එක දැන්අදාල නැ. එතුමා ඔතනට ආවේ නැතැයි කියලා ඔප්පු උනත් මිනිස්සු යන එකේ අඩුවක් වෙන්නේ නැ අර කියපු සංස්කෘතික හේතු නිසා.

    දළදා වහන්සේ ගැනත් කතාව ඕකමයි.
    තව කල් යද්දි තව ඒවා add වෙයි. එතකොට ඇත්තම හේතුව අමතක වෙයි.

    Owa boru kathaane ban? Suneethata soopakata pihita una budu hamuduruwo korekuta abbagathayekuta yanna bari thenaka thiyaida ban wadinna kiyala salakunak?
    මටත් හිතුනෙ ඕකමයි
    ------ Post added on Mar 6, 2023 at 1:13 AM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මට හිතට එන පොඩි ප්‍රස්නයක් තියනවා

    ඇයි අපි සිරී පාදේ ගිහින් වදින්නෙ?

    බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියම එතන විතරද පොලව පෑගුනේ?

    මොකක්ද විශේශත්වය?

    අනික බුදුරජාණන් වහන්සේ දන්නවා නම් එතනට මිනිස්සු වදින්න යනවා හරි මොකක් හරි කරනවා කියලා, එ වගේ යන්න අමාරු තැනක අඩි සටහන් තිබ්බෙ ඇයි ලෙසි තැනක තියන්නෙ නැතුව?
    බුදු හාමුදුරුවෝ ලන්කාවේ ආවේ නෑ.
    ඔය ඔක්කොම බුදු හාමුදුරුවෝ වැඩිය තැන් කියලා හදාගෙන තියෙන්නේ මිනිස්සුන්ගේ අවදානය අරන් ඒ තැන් දියුණු කරගන්න
     
    • Like
    Reactions: Solo Rider