රනිල්_රට_බෙදිමට_සූදානම්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    alawwa-2.gif
     

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    මූ මෙහෙම කරයිද දන්නෙ නෑ. ඒත් මූව ලෙසියෙන් තම්බන්න පුලුවන් සතෙක් නෙමේ. LTTE එක කෑලි කැඩුව.

    TNA එක උනත් සපෝර්ට් කලේ ඩලස්ට කියල අමතක කරන්න එපා. අර නාකි සම්බන්දන් අවුරුදු 90ක් වෙලත් බඩ ගගා ඇවිත් ඩලස්ට මනාපෙ ගැහුවෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉදිරියේ දී පිහිටුවන එජාප ආණ්ඩුවෙන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අකුරටම ක‍්‍රියාත්මක කර රටේ ජනතාවට පොදු ප‍්‍රතිපත්තියක් යටතේ සැලකීමට කටයුතු කරන බව එමප ක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    unp anduwak aye en ne ne.a nis mugen wadak ne.....
    Ponil-Balu.gif


    මේන් රනිල් කොටියලු @erozan @nicjosh83 @N A K A M U R A @2osama :rofl:
    ------ Post added on Jul 20, 2022 at 10:37 PM

    රනිල්_රට_බෙදිමට_සූදානම්

    මීළඟ එජාප ආණ්ඩුවෙන් පොලිස්, ඉඩම් බලය ඇතුළු ’13’ මුළුමනින්ම දෙනවා..

    ඉදිරියේ දී පිහිටුවන එජාප ආණ්ඩුවෙන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අකුරටම ක‍්‍රියාත්මක කර රටේ ජනතාවට පොදු ප‍්‍රතිපත්තියක් යටතේ සැලකීමට කටයුතු කරන බව එමප ක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    උතුරේ ජනතාවට එක් නීතියකුත්, දකුණේ ජනතාවට එක් නීතියකුත් වර්තමානයේ ක‍්‍රියාත්මක වන බවත්, මේ නිසා රටේ සෑම ජන කොට්ඨාසයකටම අසාධාරණකම් සිදුවෙමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

    උතුරේ ජනතාවට තිබෙන ප‍්‍රශ්නයට වඩා සබරගමුවේ ජනතාවට තිබෙනා ප‍්‍රශ්නය වෙනස් බවත්, මෙම වෙනස් බව තේරුම්ගෙන රට තුළ පොදු ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කළහොත් සිංහල, මුස්ලිම්, දෙමළ ඇතුළු ජන කොට්ඨාසවලට ඇති වී තිබෙන ප‍්‍රශ්න විස`දිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

    රනිලයට ඕන දෙමලටයි තම්බියටයි රට බෙදල එකට විරුධ්ධවන සිංහලයන්ට ටයර් දාන්න බව දැන් හොඳටම පැහැදිලියි.

    අපි යන්නේ කොයි පාරේ , කවදත් අපි ගිය පාරේ

    දැන්නම් හරියටම හරි, ඉතුරුවෙලා තියෙන ටිකටත් හරියටම හරි
    :baffled:
    ------ Post added on Jul 29, 2022 at 2:51 PM

    අයිසේ @2osama මූ කියනව අරූ කොටියලු.... :lol:
    ------ Post added on Oct 12, 2022 at 9:38 PM
     
    • Haha
    Reactions: Xi Jinping

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උන්ද බලේ ඉන්නේ?🤣🤣

    උඹනේ බන් කුනු ජෙප්පා... කුනු කානු ජෙප්පො! රනිල් දැන් වුනත් ඒ පාරේ යනව නම් විරුද්ධ වෙන්න කොන්දක් තියෙනවා.... ඒ වෙලාවේ මට තෙරෙන විදියට රටට හොඳ මොකද්ද ඒක වෙනුවෙන් පේනි ඉන්න පුළුවන්...​