Puluwan tharam high gear ඒka use karapan. (RPM Eka high thiya danin.)
-meka hema thissema hari na... harima kathawa conditions anudwa hodama gear eka use karana eka.
exactly. 10,000 -15,000 දුවන්න නම් රේසින් වෙන්න ඕනා. මොකද බොහොමයක් කාර් වල තියෙන්නේ 8000 - 10,000 උපරිමහාරි බන් දැන් කියපන් උබ තෙල් ඉතුරු වෙන්න දුවනවා නම් rpm 10000-15000 අතර දුවන්න කියන වාහනය මොකක්ද?
සාමාන්‍ය කාර් එන්ජිමක් 10000 දුවන්නේ නැහැ. රේසින් කාර් එකක හැර.
උබ ඔය කියන්නේ 1000 - 1500 අතර දුවන්න කියලා
AC eka auto dala, temperature eka tikak wedi value ekakata set kaloth (ie. Celsius 18 wenuwata 25 wage) aduwen fuel consume wenne nadda?A/C එක අඩු වැඩි කිරීමෙන්ට් තෙල් ඉතුරු වෙන විදිහ පැහැදිලි කරන්න පුළුවන් ද
මොකද ac එක ඔෆ් කලොත් නම් RPM 200-300 කට හරි යන තෙල් ඉතුරු කරන්න පුළුවන්. නමුත් අඩු වැඩි වලින් කොහොමද කියලා කියපන් බලන්න......
අලුත්ම කාර් වල ac එකත් කරන්ට් එකෙන් දුවන ඒවා තියනවා. ඒවාට අදාලම නෑAC eka auto dala, temperature eka tikak wedi value ekakata set kaloth (ie. Celsius 18 wenuwata 25 wage) aduwen fuel consume wenne nadda?
temperature eka set karapu level ekata enakota AC eka auto off wimak hari load eka adu wimak hari wenawa kiyala mama hithagena hitiye.
mama weradi da danne na.
meka poddak wistara kalla kiyapanko thern naAluth wahanawala Variable AC Compressors ena ewagenun AC off kara kara gihin wadak naa..
meka poddak wistara kalla kiyapanko thern na
Thank you!අලුත්ම කාර් වල ac එකත් කරන්ට් එකෙන් දුවන ඒවා තියනවා. ඒවාට අදාලම නෑ
වැඩිමනක් කාර් වල AC කුලර් එකට ඕනා කොම්ප්‍රෙෂර් එක වැඩ කරන්නේ ක්ලච් එකක් බෙල්ට් එකක් එක්ක තමා.
එතකොට AC එක දැම්මොත් ක්ලච් එක අල්ලනවා, ඔෆ් නම් නෑ.
කූල් එක ගොඩක් අඩු කලොත් බොහෝ වෙලාවක් ac එක ඔෆ්ෆ් වෙලා තියෙන්නේ නෑ ෆ්‍රිජ් වල වගේ. වෙන්නේ ඔෆ් on වේවි දුවනවා, ඔෆ් වෙලාව අඩුයි.....
අනික AC එකට rpm 200-300 ක් තමා බොහොමයක් වහන වල වැඩි වෙන්නේ...
එහෙම කියලා ලීටරේට කිලෝමීටර් 1ක් ම වැඩි වෙන්නේ නෑ.....
හැබැයි ඊට වඩා අනිත් පාඩු වැඩියි. අතුල කුණු ගාවිල්ල, මහන්සිය වගේ මුදලින් මනින්න බැරි වගේම රෙපයාර් කෝස්ට් වගේ ඒවා
හයිබ්‍රිඩ් නම් බැටරිය කුල් වෙන්න ලයින් එක යන්නෙත් ac එකෙන්.
ඇල්ටෝ එකට හරි ගිය තියරි බොහොමයක් ජපන් හයිබ්‍රිඩ්, ඒ වගේම අලුත් බොහොමයකට හරි යන්නෙත් නෑ.හරි ගියත් දිගු කාලීනව පාඩුයි...
හෙනගහන්න යකෝ වැගන් ආර් එකක් අරගෙන AC නැතුව තව දකුණෙනුත් පලයන්කො...වැගොන් ආර් එකක් ගනින්
AC අඩූම කරපන්
දකුනෙන් පලයන්, 40-45 වගෙ, වමෙන ගියොත් බ්රේක් ගහන්න වෙනව
AC කතාව ටෙක්නිකල් වෙනසක් නෑ කිව්වොත් එක බොරු. වෙනසක් තියනවා. එක බොහෝ සුළු එකක්. දෙක ඒ ගන්න ලාබෙට වඩා ආර්ථික පාඩු දිගු කාලීනව වැඩියි. හැබැයි ඒ වෙනස තියෙන්නේ පරණ ටෙක්නොලොජි තියන වාහන වල විතරයි...Thank you!
RPM කතාව නම් මටත් නෝට්. RPM meter එකේ පේන වෙනසක් නම් වෙන්නෙ ම නැහැ.
එතකොට temperature එක 18 ට දැම්මත් 26 ට වගේ දැම්මත් කිසි සැලකිය යුතු වෙනසක් නැහැ ද?
හැබැයි මට නෝට් වෙලා තියෙනවා 5, 6 ක වගේ වෙනසක් ac off එකෙයි on එකෙයි දුර ගමන් යනකොට. හැබැයි full sure පිටconfirm කරන්න තරම් එකම conditions වල ගිහින් බලල නැහැ.
හයිබ්‍රිඩ් එකේ නම් කොහොමත් ac off කරන්නෙ නැහැ. කොහොමත් හොදට තෙල් කරනවා නෙ.
Baleno එකේ තමයි මම උඩ කියපු වෙනස දැක්කෙ.
හැබැයි ඔය කියපු හේතු නිසා ( දුහුවිල්ල, මහන්සිය, සද්ද නිසා කනට අපහසුව, කේන්ති යන ගතිය) දැන් නම් කොහොමත් ac නැතුව යන්නෙ නැහැ. Technical පැත්ත දැන ගන්න තමයි ඇහුවෙ.
rpm උනත් ඒ වගේ. නියමිත් වේගේ එක්ක නියමිත් ගියර් එකේ ගියොත් වාසි ගොඩයි. අඩු rpm එකක 4-5 වගේ ගියර් එකක් ගියොත් පෙට්‍රල් ටැංකි 5-10ක් යනකන් ලාබෙ තියෙයි. ඊට පස්සේ ලෙඩ එනකොට ඒ ඉතිරි කරපු ලීටර් 5 හෝ 10 කනෙන් යයි....
ඔටෝ උනත් යම් ප්‍රමානයක් කකුලෙන් අක්සලේටරේ පාගලා අඩු වැඩි කරන්න පුළුවන් නේ... වාහන්ටේ ස්ට්‍රෙස් නැතිව එලොන ක්‍රමයක් පුරුදු වෙන එක තමා කරන්න තියෙන්නේ. එක වාහනේ වාහනේට වෙනස්.Rpm එක කොහොමත් අඩුවෙන් නෙ යන්නෙ.
1500 - 2000 range එකේ තමයි වාහන දෙකම යන්නෙ. වාහන ඉස්සර කරන වෙලාව වගෙ accelerate වෙන වෙලාවක ඇරුනාම. RPM එක අපේ control එකෙන් තොරව (බොහෝ දුරට) වෙන දෙයක් නෙ.
2000 පැනපු ගමන් ම ඊලග gear එකට මාරු වෙනවානෙ.
දැන් ඉස්සර වගේ aggresive ඩ්‍රයිවින් නැති නිස කොහොමත් අඩු RPM වල මෙන්ටේන් වෙන්නෙ. ඒක අවුල් ද?
Thank you very much! Learned a lotඔටෝ උනත් යම් ප්‍රමානයක් කකුලෙන් අක්සලේටරේ පාගලා අඩු වැඩි කරන්න පුළුවන් නේ... වාහන්ටේ ස්ට්‍රෙස් නැතිව එලොන ක්‍රමයක් පුරුදු වෙන එක තමා කරන්න තියෙන්නේ. එක වාහනේ වාහනේට වෙනස්.
උදා නැවක් දුවන්නේ rpm 500-800 බොහෝ වෙලාවට. ඒ වගේම ලොරියක් ගත්තොත් පොඩි rpm එකක යන්නේ කාර් එකකට අනුව.
එන්ජිමට බර / ස්ට්‍රෙස්ස් එක වැටිල්ල තමා අඩු කරන්න ඕන....