වාහනේ තෙල් ටිකෙන් කාර්යක්ෂමව වැඩි දුරක් යන්නේ කොහොමද? Tips.

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    maxresdefault.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    හාරි බන් දැන් කියපන් උබ තෙල් ඉතුරු වෙන්න දුවනවා නම් rpm 10000-15000 අතර දුවන්න කියන වාහනය මොකක්ද?

    සාමාන්‍ය කාර් එන්ජිමක් 10000 දුවන්නේ නැහැ. රේසින් කාර් එකක හැර.
    උබ ඔය කියන්නේ 1000 - 1500 අතර දුවන්න කියලා
    exactly. 10,000 -15,000 දුවන්න නම් රේසින් වෙන්න ඕනා. මොකද බොහොමයක් කාර් වල තියෙන්නේ 8000 - 10,000 උපරිම
    1-1.5 නම් 1500 ට අඩුවෙන්. 1500 ට අඩුවෙන් යන්න නම් බොහොමයක් කාර් වල 20 ට වගේ යන්න වෙන්නේ 1 හෝ 2ගියර් වල. 5 හේ 1000 ට දැම්මොත් බඩු තමා දීර්ග කාලීනව.
    2000 ට අඩුවෙන් නම් බොහොමයක් කාර් වල ඔය සෙල්ලම කරන්න පුළුවන්....
     
    • Like
    Reactions: vishwadt

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    A/C එක අඩු වැඩි කිරීමෙන්ට් තෙල් ඉතුරු වෙන විදිහ පැහැදිලි කරන්න පුළුවන් ද
    මොකද ac එක ඔෆ් කලොත් නම් RPM 200-300 කට හරි යන තෙල් ඉතුරු කරන්න පුළුවන්. නමුත් අඩු වැඩි වලින් කොහොමද කියලා කියපන් බලන්න......
    AC eka auto dala, temperature eka tikak wedi value ekakata set kaloth (ie. Celsius 18 wenuwata 25 wage) aduwen fuel consume wenne nadda?
    temperature eka set karapu level ekata enakota AC eka auto off wimak hari load eka adu wimak hari wenawa kiyala mama hithagena hitiye.
    mama weradi da danne na.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    AC eka auto dala, temperature eka tikak wedi value ekakata set kaloth (ie. Celsius 18 wenuwata 25 wage) aduwen fuel consume wenne nadda?
    temperature eka set karapu level ekata enakota AC eka auto off wimak hari load eka adu wimak hari wenawa kiyala mama hithagena hitiye.
    mama weradi da danne na.
    අලුත්ම කාර් වල ac එකත් කරන්ට් එකෙන් දුවන ඒවා තියනවා. ඒවාට අදාලම නෑ
    වැඩිමනක් කාර් වල AC කුලර් එකට ඕනා කොම්ප්‍රෙෂර් එක වැඩ කරන්නේ ක්ලච් එකක් බෙල්ට් එකක් එක්ක තමා.
    එතකොට AC එක දැම්මොත් ක්ලච් එක අල්ලනවා, ඔෆ් නම් නෑ.
    කූල් එක ගොඩක් අඩු කලොත් බොහෝ වෙලාවක් ac එක ඔෆ්ෆ් වෙලා තියෙන්නේ නෑ ෆ්‍රිජ් වල වගේ. වෙන්නේ ඔෆ් on වේවි දුවනවා, ඔෆ් වෙලාව අඩුයි.....
    අනික AC එකට rpm 200-300 ක් තමා බොහොමයක් වහන වල වැඩි වෙන්නේ...
    එහෙම කියලා ලීටරේට කිලෝමීටර් 1ක් ම වැඩි වෙන්නේ නෑ.....
    හැබැයි ඊට වඩා අනිත් පාඩු වැඩියි. අතුල කුණු ගාවිල්ල, මහන්සිය වගේ මුදලින් මනින්න බැරි වගේම රෙපයාර් කෝස්ට් වගේ ඒවා
    හයිබ්‍රිඩ් නම් බැටරිය කුල් වෙන්න ලයින් එක යන්නෙත් ac එකෙන්.

    ඇල්ටෝ එකට හරි ගිය තියරි බොහොමයක් ජපන් හයිබ්‍රිඩ්, ඒ වගේම අලුත් බොහොමයකට හරි යන්නෙත් නෑ.හරි ගියත් දිගු කාලීනව පාඩුයි...
     
    Thank you!
    RPM කතාව නම් මටත් නෝට්. RPM meter එකේ පේන වෙනසක් නම් වෙන්නෙ ම නැහැ.
    එතකොට temperature එක 18 ට දැම්මත් 26 ට වගේ දැම්මත් කිසි සැලකිය යුතු වෙනසක් නැහැ ද?
    හැබැයි මට නෝට් වෙලා තියෙනවා 5, 6 ක වගේ වෙනසක් ac off එකෙයි on එකෙයි දුර ගමන් යනකොට. හැබැයි full sure පිටconfirm කරන්න තරම් එකම conditions වල ගිහින් බලල නැහැ.

    හයිබ්‍රිඩ් එකේ නම් කොහොමත් ac off කරන්නෙ නැහැ. කොහොමත් හොදට තෙල් කරනවා නෙ.
    Baleno එකේ තමයි මම උඩ කියපු වෙනස දැක්කෙ.
    හැබැයි ඔය කියපු හේතු නිසා ( දුහුවිල්ල, මහන්සිය, සද්ද නිසා කනට අපහසුව, කේන්ති යන ගතිය) දැන් නම් කොහොමත් ac නැතුව යන්නෙ නැහැ. Technical පැත්ත දැන ගන්න තමයි ඇහුවෙ.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    වැගොන් ආර් එකක් ගනින්
    AC අඩූම කරපන්
    දකුනෙන් පලයන්, 40-45 වගෙ, වමෙන ගියොත් බ්‍රේක් ගහන්න වෙනව
    හෙනගහන්න යකෝ වැගන් ආර් එකක් අරගෙන AC නැතුව තව දකුණෙනුත් පලයන්කො... 😁 😁
     
    • Haha
    Reactions: Solo Rider

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    Thank you!
    RPM කතාව නම් මටත් නෝට්. RPM meter එකේ පේන වෙනසක් නම් වෙන්නෙ ම නැහැ.
    එතකොට temperature එක 18 ට දැම්මත් 26 ට වගේ දැම්මත් කිසි සැලකිය යුතු වෙනසක් නැහැ ද?
    හැබැයි මට නෝට් වෙලා තියෙනවා 5, 6 ක වගේ වෙනසක් ac off එකෙයි on එකෙයි දුර ගමන් යනකොට. හැබැයි full sure පිටconfirm කරන්න තරම් එකම conditions වල ගිහින් බලල නැහැ.

    හයිබ්‍රිඩ් එකේ නම් කොහොමත් ac off කරන්නෙ නැහැ. කොහොමත් හොදට තෙල් කරනවා නෙ.
    Baleno එකේ තමයි මම උඩ කියපු වෙනස දැක්කෙ.
    හැබැයි ඔය කියපු හේතු නිසා ( දුහුවිල්ල, මහන්සිය, සද්ද නිසා කනට අපහසුව, කේන්ති යන ගතිය) දැන් නම් කොහොමත් ac නැතුව යන්නෙ නැහැ. Technical පැත්ත දැන ගන්න තමයි ඇහුවෙ.
    AC කතාව ටෙක්නිකල් වෙනසක් නෑ කිව්වොත් එක බොරු. වෙනසක් තියනවා. එක බොහෝ සුළු එකක්. දෙක ඒ ගන්න ලාබෙට වඩා ආර්ථික පාඩු දිගු කාලීනව වැඩියි. හැබැයි ඒ වෙනස තියෙන්නේ පරණ ටෙක්නොලොජි තියන වාහන වල විතරයි...
    අනික බෙල්ට් උනත් නිකන් තියනවා ට වඩා වැඩි කාලයක් දුවන්න පුළුවන් නිතර පාවිච්චි වෙනවා නම්....
    කුලරේ, කන්දෙන්සරේ උනත් නිතර වැඩ කරන වාහාන වල ලෙඩ නෑ. නවත්තලා තිබ්බොත් ඉකමනට ලෙඩ, හිල් ඇවිල්ලා ගෑස් බහිනවා...
    එක ගෙදර පරණ ෆ්‍රිජ් එකක් වහලා මාසක් තියලා බලන්න.

    හයිබ්‍රිඩ් වගේ උනොත් ac නැතිව වැඩි දුර දිවිල්ල හොදම නෑ.

    rpm උනත් ඒ වගේ. නියමිත් වේගේ එක්ක නියමිත් ගියර් එකේ ගියොත් වාසි ගොඩයි. අඩු rpm එකක 4-5 වගේ ගියර් එකක් ගියොත් පෙට්‍රල් ටැංකි 5-10ක් යනකන් ලාබෙ තියෙයි. ඊට පස්සේ ලෙඩ එනකොට ඒ ඉතිරි කරපු ලීටර් 5 හෝ 10 කනෙන් යයි....

    බොහොමයක් තියරි ලංකාව වගේ රටක වැඩිය ක්‍රියාත්මක කරනන් බෑ. ට්‍රැෆික් ස්ටේබල් නෑ. වෙනස් වෙනවා විනාඩි ගණන් වලින්. යන්න තියන දුරට සාපේක්ෂව පාර, ට්‍රැෆික් කචල්. එක්කෝ කදු විතරයි, නැත්තන් පල්ලම විතරයි. පාරේ යන සමහර වාහන පන්ති යන විදිහට අනිත් උන්ට යන්න බෑ. කිලෝ මීටරයක් කොලබ ගියොත් උදේක බ්රේක් 2-5 ගහලා, හොර්න් එකත් ඊට සාපේක්ෂ පාරක් ගහලා, කුණු හරුපයක් එක්ක කාගේ හරි මෑණියෝ සිහි කරලා, පාර පළල් මදි එකම දේශගුනේ අවුරුද්ද පුරාම. වගේ හේතු නිසා. ඒ ඒ තත්වයන්ට අනුව අනුවර්තනය වෙලා එලවන්න පුළුවන් වෙන්න ඕනා. කොලබ හම්බන්තොට, කොලබ නුවර කොලබ බදුල්ල වගේ යනවා නම් පුළුවන් යම් තාක් දුරට.
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    rpm උනත් ඒ වගේ. නියමිත් වේගේ එක්ක නියමිත් ගියර් එකේ ගියොත් වාසි ගොඩයි. අඩු rpm එකක 4-5 වගේ ගියර් එකක් ගියොත් පෙට්‍රල් ටැංකි 5-10ක් යනකන් ලාබෙ තියෙයි. ඊට පස්සේ ලෙඩ එනකොට ඒ ඉතිරි කරපු ලීටර් 5 හෝ 10 කනෙන් යයි....

    Rpm එක කොහොමත් අඩුවෙන් නෙ යන්නෙ. 🤔
    1500 - 2000 range එකේ තමයි වාහන දෙකම යන්නෙ. වාහන ඉස්සර කරන වෙලාව වගෙ accelerate වෙන වෙලාවක ඇරුනාම. RPM එක අපේ control එකෙන් තොරව (බොහෝ දුරට) වෙන දෙයක් නෙ.
    2000 පැනපු ගමන් ම ඊලග gear එකට මාරු වෙනවානෙ.
    දැන් ඉස්සර වගේ aggresive ඩ්‍රයිවින් නැති නිස කොහොමත් අඩු RPM වල මෙන්ටේන් වෙන්නෙ. ඒක අවුල් ද?
     
    • Like
    Reactions: legib2264

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    Rpm එක කොහොමත් අඩුවෙන් නෙ යන්නෙ. 🤔
    1500 - 2000 range එකේ තමයි වාහන දෙකම යන්නෙ. වාහන ඉස්සර කරන වෙලාව වගෙ accelerate වෙන වෙලාවක ඇරුනාම. RPM එක අපේ control එකෙන් තොරව (බොහෝ දුරට) වෙන දෙයක් නෙ.
    2000 පැනපු ගමන් ම ඊලග gear එකට මාරු වෙනවානෙ.
    දැන් ඉස්සර වගේ aggresive ඩ්‍රයිවින් නැති නිස කොහොමත් අඩු RPM වල මෙන්ටේන් වෙන්නෙ. ඒක අවුල් ද?
    ඔටෝ උනත් යම් ප්‍රමානයක් කකුලෙන් අක්සලේටරේ පාගලා අඩු වැඩි කරන්න පුළුවන් නේ... වාහන්ටේ ස්ට්‍රෙස් නැතිව එලොන ක්‍රමයක් පුරුදු වෙන එක තමා කරන්න තියෙන්නේ. එක වාහනේ වාහනේට වෙනස්.
    උදා නැවක් දුවන්නේ rpm 500-800 බොහෝ වෙලාවට. ඒ වගේම ලොරියක් ගත්තොත් පොඩි rpm එකක යන්නේ කාර් එකකට අනුව. CBR වගේ එකක් පොඩි කාර් එකක එක්ක බැලුවත් එකම rpm එකේ සිලින්ඩර් ගාන සම උනත්, CC ගාන සම උනත්, ගියර්, ටෝක් හෝර්ස් පවර්, වාහනේ බර අනුව වෙනස් නිසා ලැබෙන දේවල් වෙනස්.
    එන්ජිමට බර / ස්ට්‍රෙස්ස් එක වැටිල්ල තමා අඩු කරන්න ඕන.... එක තමන්ගේ රූට් එකට, තමන්ගේ ගමනට ගැලපෙන්න හදාගන්න එක තමා කරන්න ඕනා...

    තව ඉතා හොද උදාහරණයක්.
    ජපන් හයිබ්‍රිඩ් කාර් බොහොමයක ජපානෙන් එනකොට ෆුවල් එකොනොමි එක 35-45 km/l තියනවා. නමුත් ලංකාවේ සම්මතේ 23-27. ඇයි ඒ..... ???

    1. පාර,
    2. ට්‍රැෆික්,
    3. එලවන කෙනාගේ සංයමේ
    4. man & machine synchronization.

    ලංකාවෙත් මම දන්නා කෙනෙක් ඉන්නවා 35න් උඩ එකොනොමි එකක් ගන්නවා කිලෝමීටර් 350-450 ට්‍රිප් එකක, (පිටිපස්සේ කෙනා හොර්න් ගහන්නේ නැති.)....
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔටෝ උනත් යම් ප්‍රමානයක් කකුලෙන් අක්සලේටරේ පාගලා අඩු වැඩි කරන්න පුළුවන් නේ... වාහන්ටේ ස්ට්‍රෙස් නැතිව එලොන ක්‍රමයක් පුරුදු වෙන එක තමා කරන්න තියෙන්නේ. එක වාහනේ වාහනේට වෙනස්.
    උදා නැවක් දුවන්නේ rpm 500-800 බොහෝ වෙලාවට. ඒ වගේම ලොරියක් ගත්තොත් පොඩි rpm එකක යන්නේ කාර් එකකට අනුව.
    එන්ජිමට බර / ස්ට්‍රෙස්ස් එක වැටිල්ල තමා අඩු කරන්න ඕන....
    Thank you very much! Learned a lot
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පිස්සො වගේ කලබලෙන් එලවන එක, තව redlight දැක දැක race කරල යන එක වගෙ දේවලින් තෙල් අපරාදෙ යනවා.

    අනික කරන්න තියෙන වැඩ ඔක්කොම එක පාර plan කරලා කරගෙන එන එක.
     
    • Like
    Reactions: vishwadt and wqe123