Ethereum ගන්න

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මේ දවස්වල ගත්තට වැඩක් වේවිද? කොහෙන්ද ගන්න හොද? :eek:
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    Kauda බොල තාම bit coin wela invest karannne? ඔව්වා යල් පැන ගිය රිස්කි දේවල් බොල. ගිය මාසේ සුද්දාගේ මහා මංකොල්ලයක් අහු උනා නේද?
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    1 ETH = 1 ETH
    1 BCT = 1 BTC
    2020 1RS = 2023 .35RS
    මෙක තෙරුම් ගන්න උබ කරන්සි ට්‍රෙඩ් කරන්න ඔන, ස්ටොක් වල හො / ක්‍රිප්ටො වල හො / රත්තර - රිදි වල මාකට්-ඩොලර් වැලිව් එක වෙනස් වෙන්න පුලුවන්, එත් මොන විදියට ගත්තාත් හැම වෙලාවෙම එකක් එකක් ම තමයි. රත්තරන් පවුමක් අවුරුදු 1000ක් ගියත් පවුමක්ම තමරයි, එත් රජයන් ප්‍රින්ට් කරන සල්ලි වල වැලිව් එක එ රට තත්වය - ආර්ත්ක - ආර්ක්ශාව - එක එක හෙතු මත වෙනස් වෙනවා, මෙක තෙරුම් ගන්න හරි අමාරයි, එත් මෙක අවුරුදු 20දි වගෙ තෙරුම් ගතොත් එ මිනිහා බීලියනයර් කෙනෙක් වෙන එක නවත්තන්න බැහැ,... ලොකෙ අති මහත් බහුතරෙ මෙක තෙරුම් ගන්නෙ 40-50 පනලා. එක්කො කවදාවත් තෙරුම් ගන්නෙ නැහැ, ඉස්කොලෙ මෙවා උගන්නන්නෙ නැත්තෙ මිනිස්සු මෙවා ඉගෙන ගතොතොත් කම්පැනි වල හදන ජරාවල් විකුනන්නෙ කාටද?


    ලොන්ග් ටර්ම් හොල්ඩ් කරන්න බලන් ඉන්නවානම් ගනින්, ශොට් ටම් නම් ෆික්ස් දාපම්, රුපියල / ඩොලරය අවප්‍රමාන වෙනවා, මුදල් එකක වල බයින් පවර් එක අඩු වෙනවා, ආන්ඩ් බොන්ඩ්ස් ඉශු කරලා ලොන් අරන් සල්ලි ප්‍රින්ට් කරලා ලොන් ගෙවද්දි එ මුදලෙ අවප්‍රමානෙයක් වෙනවා, එක නවත්තන්න බැහැ,,

    Kauda බොල තාම bit coin wela invest karannne? ඔව්වා යල් පැන ගිය රිස්කි දේවල් බොල
    එහෙමද? මෙ දවස් වල ලොකෙම ස්ටොක් මාර්කට් කඩන් වැටිලා, මොක්ද ගොඩක් රටවල උද්දමනය පාලනය කරන්න එ එ රටවල රජයන් - රජයෙ බොන්ඩ්ස් වල පොලි වැඩිපුර ගෙවනවා, ඉන්වෙස්ට් කරන උන් රිස්ක් ඉන්වෙස්ට් විකුනලා ගවර්මන්ට් බොන්ඩ්ස් අරන් අදික පොලිය ගන්නවා, උද්දමනය අඩු වෙලා පොලි අඩු කරපු ගමන් උන් එ බොන්ඩ්ස් කැශ් කර්ලා වෙන වෙන එරියා වල ඉන්වෙස්ට් කරනවා, මෙවා අවුරුදු 5-15 සයිකල්, බිලියන ගනන් ඉන්වෙස්ට් කරන එඋන්ට අවුරුදු 20ක් නතින්,

    මෙන්න මෙ චැනල් එක බලපම්.. ටිකක් නාකි පොරවල් කරන්නෙ, එත් මාර වටිනවා

    https://www.youtube.com/@Goldsilver
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ow eeta wada hodai FD ekak dana eka neda
    2015 විතර 5% වගෙ දාපු එෆ්/ඩි වල වැලිව් එක කොහොමද දැන්? එක එලියට අරන් 2015 එකෙන් ගන්න ප්ලැන් කරපු දෙවල් දැන් එකෙන් ගන්න පුලුවන්ද?

    BTC or ETH ganing. altacoin allanawanam long turm balan ganin, mama alta coin aran nala inne, godak alt coin gramble thamai
     

    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    2015 විතර 5% වගෙ දාපු එෆ්/ඩි වල වැලිව් එක කොහොමද දැන්? එක එලියට අරන් 2015 එකෙන් ගන්න ප්ලැන් කරපු දෙවල් දැන් එකෙන් ගන්න පුලුවන්ද?

    BTC or ETH ganing. altacoin allanawanam long turm balan ganin, mama alta coin aran nala inne, godak alt coin gramble thamai
    100%
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    බිලියන ගනන් ඉන්වෙස්ට් කරන එඋන්ට අවුරුදු 20ක් නතින්
    යේක තමා. මුලු ජීවිත කාලෙටම දෙපාරයි හරි තුන් පාරයි හරි ඉන්වෙස්ට් කොරන්නෙ :lol:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,129
    3,124
    113
    outdated bn owa dan. mechchara kal kiriye idala danda owa ganne
    Bitcoin, NFT dekama dan wadak na
    Outdate kiyanne kohomada? Bitcoin / eth technology Eka advance wenawane? Holders la wedi wela neh?

    $800n vithra ganna
    Start DCA in from July onwards. That's what I'm gonna do and keep them on ledger
    ------ Post added on Mar 6, 2023 at 10:00 PM
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,129
    3,124
    113
    mage personal opinion eka
    dan NFT & bitcoin wala bahina kalawa wage
    normally man oya concept ekata kamathi naha
    NFT nam kohomath pissuwak. Bitcoin/ eth nam sound money in theory. Network/ regulation issue ekak awe neththnan BTC 100k gahai next cycle up eke
     

    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    Outdate kiyanne kohomada? Bitcoin / eth technology Eka advance wenawane? Holders la wedi wela neh?


    Start DCA in from July onwards. That's what I'm gonna do and keep them on ledger
    ------ Post added on Mar 6, 2023 at 10:00 PM
    July weddi price eka 2000+ wenawa bn ethereum, Too late