1 ETH = 1 ETH
1 BCT = 1 BTC
2020 1RS = 2023 .35RS
මෙක තෙරුම් ගන්න උබ කරන්සි ට්රෙඩ් කරන්න ඔන, ස්ටොක් වල හො / ක්රිප්ටො වල හො / රත්තර - රිදි වල මාකට්-ඩොලර් වැලිව් එක වෙනස් වෙන්න පුලුවන්, එත් මොන විදියට ගත්තාත් හැම වෙලාවෙම එකක් එකක් ම තමයි. රත්තරන් පවුමක් අවුරුදු 1000ක් ගියත් පවුමක්ම තමරයි, එත් රජයන් ප්රින්ට් කරන සල්ලි වල වැලිව් එක එ රට තත්වය - ආර්ත්ක - ආර්ක්ශාව - එක එක හෙතු මත වෙනස් වෙනවා, මෙක තෙරුම් ගන්න හරි අමාරයි, එත් මෙක අවුරුදු 20දි වගෙ තෙරුම් ගතොත් එ මිනිහා බීලියනයර් කෙනෙක් වෙන එක නවත්තන්න බැහැ,... ලොකෙ අති මහත් බහුතරෙ මෙක තෙරුම් ගන්නෙ 40-50 පනලා. එක්කො කවදාවත් තෙරුම් ගන්නෙ නැහැ, ඉස්කොලෙ මෙවා උගන්නන්නෙ නැත්තෙ මිනිස්සු මෙවා ඉගෙන ගතොතොත් කම්පැනි වල හදන ජරාවල් විකුනන්නෙ කාටද?
ලොන්ග් ටර්ම් හොල්ඩ් කරන්න බලන් ඉන්නවානම් ගනින්, ශොට් ටම් නම් ෆික්ස් දාපම්, රුපියල / ඩොලරය අවප්රමාන වෙනවා, මුදල් එකක වල බයින් පවර් එක අඩු වෙනවා, ආන්ඩ් බොන්ඩ්ස් ඉශු කරලා ලොන් අරන් සල්ලි ප්රින්ට් කරලා ලොන් ගෙවද්දි එ මුදලෙ අවප්රමානෙයක් වෙනවා, එක නවත්තන්න බැහැ,,
Kauda බොල තාම bit coin wela invest karannne? ඔව්වා යල් පැන ගිය රිස්කි දේවල් බොල
එහෙමද? මෙ දවස් වල ලොකෙම ස්ටොක් මාර්කට් කඩන් වැටිලා, මොක්ද ගොඩක් රටවල උද්දමනය පාලනය කරන්න එ එ රටවල රජයන් - රජයෙ බොන්ඩ්ස් වල පොලි වැඩිපුර ගෙවනවා, ඉන්වෙස්ට් කරන උන් රිස්ක් ඉන්වෙස්ට් විකුනලා ගවර්මන්ට් බොන්ඩ්ස් අරන් අදික පොලිය ගන්නවා, උද්දමනය අඩු වෙලා පොලි අඩු කරපු ගමන් උන් එ බොන්ඩ්ස් කැශ් කර්ලා වෙන වෙන එරියා වල ඉන්වෙස්ට් කරනවා, මෙවා අවුරුදු 5-15 සයිකල්, බිලියන ගනන් ඉන්වෙස්ට් කරන එඋන්ට අවුරුදු 20ක් නතින්,
මෙන්න මෙ චැනල් එක බලපම්.. ටිකක් නාකි පොරවල් කරන්නෙ, එත් මාර වටිනවා
https://www.youtube.com/@Goldsilver