Ubata mawila pena scene ekak tiyenne.karthik calling karthik movie wage scene ekak.
මම අද උදේ thread එකක් දැම්මා මෙතන ඔබලා බලන්න
ඔය thread එකට ගොඩක් කට්ටිය මට හැදෙන්න කියලා Reply දානවා මට පිස්සු කියලා , මම ගොඩේ නිසා කියලා අරකළු මෙකළු මම අහන්නේ එහෙම කොම්පැනි එක්ක ලොක්කෙකුට Call කළාම ඌ මට දොස් කියනවා මම ෆේස් බුක් ගෘප් එක්ක Comment එකකින් වෙන එකෙක් ව recommend කළා කියලා. ඔයාලගේ මතය අනුව unprofessional විදියට හැසිරෙන ඌ වැරදි කියලා හිතපු එක වැරදි ද ? එකද ඔයාලා මට හැදෙන්න කියලා කියන්නේ ? කොලබ විදිය එක කියලා ද ඔයාල කියන්නේ ඒක ?
මේ තව කෙනක් මම හැදෙන්නේ නැහැ කියලා පුල පුලා කියනවා. මම මට වෙච දේවල් මේකේ දාලා තියෙනවා එයා කියන්නේ ඒවා මගේ වැරදි කියලා
ගෘප් වල Ad දාන්න දෙන්නේ නැහැ කියන එක මගේ අවුලක් ද ? Elakiri එකේ Ad දාන්න එපා කියන එක මගේ අවුලක් ද , Bank එකට ගියාම Card දෙන්නේ නැති එක මගේ අවුලක් ද ? ගෙවල් කුලී කාරයා ලොකු කතා ගහන එක මගේ අවුලක් ද ?
උන් එහෙම මට සලකනවා කියලා මම උන්ට ඕනේ විදියට හැදෙන්නේ මොකටද ? උන්ට ඕනේ විදියට වහලෙක් වගේ ඉන්න මම පිස්සු බෙහෙත් ගන්නනේ මොකටද ?
මේවා පේනකොට අය මේකේ දෙයක් දාන්න හිතෙන්නේ නැහැ , අය මේකේ thread දාන්නේ නැහැ
උබ හිතන්නේ උබට කෙලවන්න හදනවා කියල හැම එකාම.
මේ තියෙන්නේ බන් උබෙ හැදෙන්න ඕනේ දේවල් ..2010 idan uba ohomamayi, uba kavuruvath trust karanne nahe, eka word ekak mis una gaman danna serama kunuharupa kiyanava
මේ සීන් එක ඇත්තද බන් @Nadun26 ? එහෙමනම් මචං ගොඩක් කණගාටුයි ..සමහරවිට උබට ඔහොම වෙන්න ඇත්තේ මේකෙන් මනසට ආපු පීඩනය නිසා වෙන්න පුළුවන්..JVP eken thaththa marapu eka amathaka karapan
මුගේ අම්මටත් පොඩි මානසික ගැටළුවක් තියෙනවා..ගෑස් පිපිරෙයි කියල දන්න කාලෙක ඉදන් ගෑස් එකෙන් උයන්නේ නැහැ ලු ..කාගෙන්හරි කරදරයක් වෙයි කියල චකිතයෙන් ඉන්නවා ලුammata kiyapan tikak ubata nidahasa denna kiyala.
මෙන්න මේක නම් සිරා බන් ..සමාජයෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ..හැම එකාම අපිට හෙන professional විදිහට සලකන්නේ නැහැ..බුදුන්ටවත් සමාජය හදන්න බැරි වුන එකේ උබ කොහොමද යකෝ සමාජය හදන්නේ ? උබ දැනගනින් සමාජයේ ඉන්න එක එකා ගේ හැටියට face කරන්න..එහෙමයි සමාජේ ජීවත් වෙන්නේ බන්සමාජේ කිසිම එකෙක් උබට අනුකමපා කරන්න නැහැ . හැමෝම බලන්නේ තමන්ගේ වාසිය එක නිසා කරන හැම දෙයක් ම
කෙලින් වැඩ කරපන් . රුත්ලස් වෙයන් . බබා හුකුම් වෙන්න එපා
පෞරුෂ අක්‍රමතාවයක් (personality disoder) නිසයි මේක වෙන්නේ .. උබ අපි කියනවට මානසික වෛද්‍යවරයෙක් හම්බෙලා බලපං ..උබට පිස්සු කියලා කියනව නෙවෙයි ..පොඩි කාලේ වෙච්ච දේවල් එක්ක උබට යම්කිසි හීනමානයක් ඇති වෙලා තියෙනවා..මටත් ඔහොම තිබිලා ඒවා මන් campus කාලේ දී සෑහෙන හදාගත්තා ..උබට දැන් ටිකක් වයසත් නිසා ඒක හරියන්නේ නැහැ ..doctor කෙනෙක් හම්බෙලා බලපං..godak velavata venne muta hithenava anith kena muva ganan ganne nahe or muva pahath karanava vage.. don't care vage seen ekak kiyala muta hithunoth mu baninava sata gala
Ekane apita thamay pissu.. api ehenam gehin beheth gannam. Corry cir.පිස්සෝ තමයි අනිත් මිනිස්සු ට පිස්සෝ කියන්නේ මට නමේ පිස්සු අනිත් මිනිහට පිස්සු කියන උබලට තමයි පිස්සු තියෙන්නේ, මෙලෝ වැඩක් නැතුව මගේ දේවල මතක තියාගෙන මෙලෝ වැඩක් නැතුව මගේ දිහා බලාගෙන ඉන්න උබලට තමා පිස්සු
The hell did I jut read?පිස්සෝ තමයි අනිත් මිනිස්සු ට පිස්සෝ කියන්නේ මට නමේ පිස්සු අනිත් මිනිහට පිස්සු කියන උබලට තමයි පිස්සු තියෙන්නේ, මෙලෝ වැඩක් නැතුව මගේ දේවල මතක තියාගෙන මෙලෝ වැඩක් නැතුව මගේ දිහා බලාගෙන ඉන්න උබලට තමා පිස්සු
Me ikamanata waren api me van eke uba enakan inne.. angoda yana gamanThe hell did I jut read?![]()
Corry hode mahaththayo oyage dewal mathaka thiyagena oyata garahaa awata oyage waraddak na ithn api beheth gannam ada hetamaපිස්සෝ තමයි අනිත් මිනිස්සු ට පිස්සෝ කියන්නේ මට නමේ පිස්සු අනිත් මිනිහට පිස්සු කියන උබලට තමයි පිස්සු තියෙන්නේ, මෙලෝ වැඩක් නැතුව මගේ දේවල මතක තියාගෙන මෙලෝ වැඩක් නැතුව මගේ දිහා බලාගෙන ඉන්න උබලට තමා පිස්සු
Mawath daganna math puka kahanwata liwwa muta hadennaMe ikamanata waren api me van eke uba enakan inne.. angoda yana gaman
එන්නම් සර්Me ikamanata waren api me van eke uba enakan inne.. angoda yana gaman
පිස්සෝ තමයි අනිත් මිනිස්සු ට පිස්සෝ කියන්නේ මට නමේ පිස්සු අනිත් මිනිහට පිස්සු කියන උබලට තමයි පිස්සු තියෙන්නේ, මෙලෝ වැඩක් නැතුව මගේ දේවල මතක තියාගෙන මෙලෝ වැඩක් නැතුව මගේ දිහා බලාගෙන ඉන්න උබලට තමා පිස්සු
Me wage pissu ponnayanta udaw karanna hethana apitai pissu balan giyamaonna ubage real attirude eliyata awa. dan penawada awula thiyenne ubage.
ubage dewal mathaka thiyan inna apita pissuda yako.
uba thread ekak danne ubata kawuru hari puke eriyahama witharai.nethnam uba kiriya peththa palathe enne neha.
a arenna uba kisima dawasaka katawath wachanekin hari help karanawa mama dekala neha.
uba yana yana thena ubata monawa hari wenawa kiyanne eka ubage atttiude eke awulak. ekata me ubage comment ekama hoda udagaranayak.
UBAAGE ME COMMENT EKEN NIKA KON WENNE UBA WITHARAI.
EKAK MATHAKA THIYA GANIN, UBA HATHARA ATHE DISLIKE GEHUWATA, MEETA PASSE UBATA WACHANEKIN HARI UDAWU KARANA MINISSU ADU WENA EKAI WENNE
පිස්සෝ තමයි අනිත් මිනිස්සු ට පිස්සෝ කියන්නේ මට නමේ පිස්සු අනිත් මිනිහට පිස්සු කියන උබලට තමයි පිස්සු තියෙන්නේ, මෙලෝ වැඩක් නැතුව මගේ දේවල මතක තියාගෙන මෙලෝ වැඩක් නැතුව මගේ දිහා බලාගෙන ඉන්න උබලට තමා පිස්සු
