උබලා මට හැදෙන්න කියන්නේ ඇයි ?

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    උබ හැදෙන්න එපා කිරියෙ ආතල් එකක් නෑ එතකොට උබල වගේ ඩයල් නේ කමියුනිටි එකට පට්ට වටිනව .

    මම මේ හැදෙන්න කියල කියල වැඩේ අතෑරල තියෙන්නෙ උගෙ පැත්තෙ වැරැද්දක් නෑ කියනවනෙ ඉතිං එතනින් එහාට අපි මොනව කිව්වත් ඌ හරි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,359
    100,233
    113
    සරලවම උබට එක පාරක් කවුරුහරු වැරද්දක් කරනව නන් හිතන්නපුලුවන් ඒක උගෙ අවුලක් කියල

    ඒත් වෙන වෙන උන් එක්ක එකම එක්ස්පීරියන්ස් එක නන් උබට හම්බෙන්නෙ ඒක උබේ වැරද්දක්. ඒ නිසා උබ වෙනස් වෙන එක තමා කරන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: hasithayad

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හැදෙන්න කියල ගොඩක් උන් කියන්නෙ උබ ගැන දුක හිතිල බං.
    අපිත් ඕක කිව්වම ඉතින් උබ අර මොකාද වගේ පිස්ස කිව්ව කිව්ව කියල අඩ අඩ යනව නෙ.
    ඒක නිසා උබට කියල වැඩක් නෑ.
    හැමෝම දෙයක් එක විදියට කියනව නම් උබේ අවුලක් ද අපේ අවුලක් ද කියල පොඩ්ඩක් හිතල බලපන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,044
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට වඩා ප්‍රශ්ණ මට තියෙනවා.
    මම උප්පත්තියේ ඉඳන් frown මූනක් එක්ක ඉන්න එකෙක්. මූන දැක්කොත් හිතන්නේ මළ පැනලා මරාගන්න ඉන්න එකෙක් කියල. මට එක එකා වගේ බොරුවට හිනාවෙන්න හිතෙන්නේ නෑ. ඉතින් කොහේ ගියත් බාල්දියක් සෙට්, හැබැයි පුටේ කිසි දවසක පැරදිලා අඬාගෙන ඇවිත් නෑ.
    නීතිමය රාමුව තුල පරිස්සමින් අහුවෙන හැම සිදුරටම ඇරලා තමයි එන්නේ. උන් ආයේ දැක්කොත් පැත්ත බලන්නේ නෑ, මීක් නෑ, ඇරගත්ත විදිය මතක්වෙනකොට උන්ට දරාගන්න බෑ කියල පේනවා 🤣

    මින්ස්සු විශමයි. මොන මගුලටද බං එක එකාට ඕන විදියට උඹ හැදෙන්නේ. උඹට ආතල් නං උඹ ඔහොම්මම හිටපං. මම නං උඹේ ත්‍රෙඩ් වලට එන්නේම බයිට් කරල ආතල් ගන්න😁

    වයිෆ් කියන්නේ මේ චැනල් එක කරන එකා මගේ සහෝදරයෙක් කියල.🤣

    Last edited:

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඔයා ආත්මාර්ථකාමී කියලා හිතෙන්නේ නැද්ද
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම අද උදේ thread එකක් දැම්මා මෙතන ඔබලා බලන්න

    ඔය thread එකට ගොඩක් කට්ටිය මට හැදෙන්න කියලා Reply දානවා මට පිස්සු කියලා , මම ගොඩේ නිසා කියලා අරකළු මෙකළු මම අහන්නේ එහෙම කොම්පැනි එක්ක ලොක්කෙකුට Call කළාම ඌ මට දොස් කියනවා මම ෆේස් බුක් ගෘප් එක්ක Comment එකකින් වෙන එකෙක් ව recommend කළා කියලා. ඔයාලගේ මතය අනුව unprofessional විදියට හැසිරෙන ඌ වැරදි කියලා හිතපු එක වැරදි ද ? එකද ඔයාලා මට හැදෙන්න කියලා කියන්නේ ? කොලබ විදිය එක කියලා ද ඔයාල කියන්නේ ඒක ?

    මේ තව කෙනක් මම හැදෙන්නේ නැහැ කියලා පුල පුලා කියනවා. මම මට වෙච දේවල් මේකේ දාලා තියෙනවා එයා කියන්නේ ඒවා මගේ වැරදි කියලා

    ගෘප් වල Ad දාන්න දෙන්නේ නැහැ කියන එක මගේ අවුලක් ද ? Elakiri එකේ Ad දාන්න එපා කියන එක මගේ අවුලක් ද , Bank එකට ගියාම Card දෙන්නේ නැති එක මගේ අවුලක් ද ? ගෙවල් කුලී කාරයා ලොකු කතා ගහන එක මගේ අවුලක් ද ?

    උන් එහෙම මට සලකනවා කියලා මම උන්ට ඕනේ විදියට හැදෙන්නේ මොකටද ? උන්ට ඕනේ විදියට වහලෙක් වගේ ඉන්න මම පිස්සු බෙහෙත් ගන්නනේ මොකටද ?

    මේවා පේනකොට අය මේකේ දෙයක් දාන්න හිතෙන්නේ නැහැ , අය මේකේ thread දාන්නේ නැහැ

    උබ හිතන්නේ උබට කෙලවන්න හදනවා කියල හැම එකාම.
    2010 idan uba ohomamayi, uba kavuruvath trust karanne nahe, eka word ekak mis una gaman danna serama kunuharupa kiyanava
    මේ තියෙන්නේ බන් උබෙ හැදෙන්න ඕනේ දේවල් ..
    JVP eken thaththa marapu eka amathaka karapan
    මේ සීන් එක ඇත්තද බන් @Nadun26 ? එහෙමනම් මචං ගොඩක් කණගාටුයි ..සමහරවිට උබට ඔහොම වෙන්න ඇත්තේ මේකෙන් මනසට ආපු පීඩනය නිසා වෙන්න පුළුවන්..
    ammata kiyapan tikak ubata nidahasa denna kiyala.
    මුගේ අම්මටත් පොඩි මානසික ගැටළුවක් තියෙනවා..ගෑස් පිපිරෙයි කියල දන්න කාලෙක ඉදන් ගෑස් එකෙන් උයන්නේ නැහැ ලු ..කාගෙන්හරි කරදරයක් වෙයි කියල චකිතයෙන් ඉන්නවා ලු
    සමාජේ කිසිම එකෙක් උබට අනුකමපා කරන්න නැහැ . හැමෝම බලන්නේ තමන්ගේ වාසිය එක නිසා කරන හැම දෙයක් ම
    කෙලින් වැඩ කරපන් . රුත්ලස් වෙයන් . බබා හුකුම් වෙන්න එපා
    මෙන්න මේක නම් සිරා බන් ..සමාජයෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ..හැම එකාම අපිට හෙන professional විදිහට සලකන්නේ නැහැ..බුදුන්ටවත් සමාජය හදන්න බැරි වුන එකේ උබ කොහොමද යකෝ සමාජය හදන්නේ ? උබ දැනගනින් සමාජයේ ඉන්න එක එකා ගේ හැටියට face කරන්න..එහෙමයි සමාජේ ජීවත් වෙන්නේ බන්
    godak velavata venne muta hithenava anith kena muva ganan ganne nahe or muva pahath karanava vage.. don't care vage seen ekak kiyala muta hithunoth mu baninava sata gala
    පෞරුෂ අක්‍රමතාවයක් (personality disoder) නිසයි මේක වෙන්නේ .. උබ අපි කියනවට මානසික වෛද්‍යවරයෙක් හම්බෙලා බලපං ..උබට පිස්සු කියලා කියනව නෙවෙයි ..පොඩි කාලේ වෙච්ච දේවල් එක්ක උබට යම්කිසි හීනමානයක් ඇති වෙලා තියෙනවා..මටත් ඔහොම තිබිලා ඒවා මන් campus කාලේ දී සෑහෙන හදාගත්තා ..උබට දැන් ටිකක් වයසත් නිසා ඒක හරියන්නේ නැහැ ..doctor කෙනෙක් හම්බෙලා බලපං..

    මේ උබට උපදෙස් දීල දාන අන්තිම reply එක බන් ..මේ මොකුත් ම උබ කරන්නේ නැත්නම් ආයේ උබට මෙහෙම ඉරාගෙන comment දාන්නේ නම් නැහැ ..
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    umbe patta loku personality and attitude awulak thiyenwa ewa hadune nathnam kisima deayak wenas wenne na.
    minissu weans karanna umbata bahe umba wenas weyan.
     
    • Like
    Reactions: zid2021

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    උඹ කැ#ම හීනමානෙකින් ඉන්න ඩයල් එකක් බන්.කිසි එකෙක් කියන දෙයක් ගනන් ගන්නෙ නෑ.හිතන්නෙ උඹ එක්ක තරහට හැමදේම කියන්නෙ කියලා.බලද්දි උන් උඹට දෙයක් කියන්නෙ උඹ ගැන අනුකම්පාවට.උඹෙ ලොකු ලයින් වෙන උන් බලනවා කියලා හිතනවා නම් ඒකයි උඹට වැරදුනු තැන
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,680
    113
    38
    පිස්සෝ තමයි අනිත් මිනිස්සු ට පිස්සෝ කියන්නේ මට නමේ පිස්සු අනිත් මිනිහට පිස්සු කියන උබලට තමයි පිස්සු තියෙන්නේ, මෙලෝ වැඩක් නැතුව මගේ දේවල මතක තියාගෙන මෙලෝ වැඩක් නැතුව මගේ දිහා බලාගෙන ඉන්න උබලට තමා පිස්සු
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594

    Ekane apita thamay pissu.. api ehenam gehin beheth gannam. Corry cir.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    පිස්සෝ තමයි අනිත් මිනිස්සු ට පිස්සෝ කියන්නේ මට නමේ පිස්සු අනිත් මිනිහට පිස්සු කියන උබලට තමයි පිස්සු තියෙන්නේ, මෙලෝ වැඩක් නැතුව මගේ දේවල මතක තියාගෙන මෙලෝ වැඩක් නැතුව මගේ දිහා බලාගෙන ඉන්න උබලට තමා පිස්සු
    The hell did I jut read? o_O
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    පිස්සෝ තමයි අනිත් මිනිස්සු ට පිස්සෝ කියන්නේ මට නමේ පිස්සු අනිත් මිනිහට පිස්සු කියන උබලට තමයි පිස්සු තියෙන්නේ, මෙලෝ වැඩක් නැතුව මගේ දේවල මතක තියාගෙන මෙලෝ වැඩක් නැතුව මගේ දිහා බලාගෙන ඉන්න උබලට තමා පිස්සු
    Corry hode mahaththayo oyage dewal mathaka thiyagena oyata garahaa awata oyage waraddak na ithn api beheth gannam ada hetama

    Me ikamanata waren api me van eke uba enakan inne.. angoda yana gaman
    Mawath daganna math puka kahanwata liwwa muta hadenna
    ------ Post added on Mar 7, 2023 at 10:24 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පිස්සෝ තමයි අනිත් මිනිස්සු ට පිස්සෝ කියන්නේ මට නමේ පිස්සු අනිත් මිනිහට පිස්සු කියන උබලට තමයි පිස්සු තියෙන්නේ, මෙලෝ වැඩක් නැතුව මගේ දේවල මතක තියාගෙන මෙලෝ වැඩක් නැතුව මගේ දිහා බලාගෙන ඉන්න උබලට තමා පිස්සු

    onna ubage real attitude eliyata awa. dan penawada awula thiyenne ubage.
    ubage dewal mathaka thiyan inna apita pissuda yako.
    uba thread ekak danne ubata kawuru hari puke eriyahama witharai.nethnam uba kiriya peththa palathe enne neha.
    a arenna uba kisima dawasaka katawath wachanekin hari help karanawa mama dekala neha.

    uba yana yana thena ubata monawa hari wenawa kiyanne eka ubage atttiude eke awulak. ekata me ubage comment ekama hoda udagaranayak.

    UBAAGE ME COMMENT EKEN NIKA KON WENNE UBA WITHARAI.

    EKAK MATHAKA THIYA GANIN, UBA HATHARA ATHE DISLIKE GEHUWATA, MEETA PASSE UBATA WACHANEKIN HARI UDAWU KARANA MINISSU ADU WENA EKAI WENNE
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    onna ubage real attirude eliyata awa. dan penawada awula thiyenne ubage.
    ubage dewal mathaka thiyan inna apita pissuda yako.
    uba thread ekak danne ubata kawuru hari puke eriyahama witharai.nethnam uba kiriya peththa palathe enne neha.
    a arenna uba kisima dawasaka katawath wachanekin hari help karanawa mama dekala neha.

    uba yana yana thena ubata monawa hari wenawa kiyanne eka ubage atttiude eke awulak. ekata me ubage comment ekama hoda udagaranayak.

    UBAAGE ME COMMENT EKEN NIKA KON WENNE UBA WITHARAI.

    EKAK MATHAKA THIYA GANIN, UBA HATHARA ATHE DISLIKE GEHUWATA, MEETA PASSE UBATA WACHANEKIN HARI UDAWU KARANA MINISSU ADU WENA EKAI WENNE
    Me wage pissu ponnayanta udaw karanna hethana apitai pissu balan giyama
    Moo lagadima kagen hari guti kaala marei
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,384
    2,378

    :lol: