anthare kello badapu un enna meekata

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    අන්තරේ කෙල්ලෝ කියලා ජාතියක් නෑ. ඒක සෙලවන මනස.
     
    • Wow
    Reactions: hecker_thama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    අන්තරේ කෙල්ලෝ කැම්පස් අවුට් වුනාම ධනවාදී කෙල්ලෝ වෙනවා.
    කෙල්ලෙක්ට කවදාවත් මාක්ස්වාදී, ලෙනින්වාදී, සමාජවාදී විදියට ඉන්න බෑ.
    දැන් ටික්ටොක්, ඉන්ස්ට එකෙන් අනිත් එවුන් ලයිෆ් එක එන්ජෝයි කරන හැටි දැක්කම
    අන්තරේ කෙල්ලොන්ගේ සමාජවාදය ලෙෆ්ට් 😶‍🌫️🤭
    එක්කෝ උන් ලිබරල්වාදී ෆෙමිනිස්ට්ලා වෙනවා 🤭
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    අන්තරේ කෙල්ලෝ කැම්පස් අවුට් වුනාම ධනවාදී කෙල්ලෝ වෙනවා.
    කෙල්ලෙක්ට කවදාවත් මාක්ස්වාදී, ලෙනින්වාදී, සමාජවාදී විදියට ඉන්න බෑ.
    දැන් ටික්ටොක්, ඉන්ස්ට එකෙන් අනිත් එවුන් ලයිෆ් එක එන්ජෝයි කරන හැටි දැක්කම
    අන්තරේ කෙල්ලොන්ගේ සමාජවාදය ලෙෆ්ට් 😶‍🌫️🤭
    thread eka closed kala bye
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    අන්තරේ කෙල්ලෝ කැම්පස් අවුට් වුනාම ධනවාදී කෙල්ලෝ වෙනවා.
    කෙල්ලෙක්ට කවදාවත් මාක්ස්වාදී, ලෙනින්වාදී, සමාජවාදී විදියට ඉන්න බෑ.
    දැන් ටික්ටොක්, ඉන්ස්ට එකෙන් අනිත් එවුන් ලයිෆ් එක එන්ජෝයි කරන හැටි දැක්කම
    අන්තරේ කෙල්ලොන්ගේ සමාජවාදය ලෙෆ්ට් 😶‍🌫️🤭
    එක්කෝ උන් ලිබරල්වාදී ෆෙමිනිස්ට්ලා වෙනවා 🤭
    මෙන්න මේක තමා වෙන්නේ ගොඩක් වෙලාවට
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    thread eka closed kala bye
    ඉතින් යකෝ ඇත්තනේ කිව්වේ.
    අන්තරේ කෙල්ලෝ කියල එවුන් නෑ.
    උන්ගේ සරු කාලේ, ප්‍රජනන කාලේ ලංවෙද්දි සමාජවාදේ පැත්තක තියලා,
    ටිපිකල් අනාථ සිංහලයෙක් අල්ලගෙන අඩුකුලේ වෙඩින් එකක් අරගෙන පවුල් පන්සල් වෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,295
    72,070
    113
    O
    අන්තරේ කෙල්ලෝ කැම්පස් අවුට් වුනාම ධනවාදී කෙල්ලෝ වෙනවා.
    කෙල්ලෙක්ට කවදාවත් මාක්ස්වාදී, ලෙනින්වාදී, සමාජවාදී විදියට ඉන්න බෑ.
    දැන් ටික්ටොක්, ඉන්ස්ට එකෙන් අනිත් එවුන් ලයිෆ් එක එන්ජෝයි කරන හැටි දැක්කම
    අන්තරේ කෙල්ලොන්ගේ සමාජවාදය ලෙෆ්ට් 😶‍🌫️🤭
    එක්කෝ උන් ලිබරල්වාදී ෆෙමිනිස්ට්ලා වෙනවා 🤭
    Ona ekek ehema tama ban. Salli raha watuna gaman jeppo unath danawadi wenawa. Ekane WWta une. uta teruna jokku bedagena anda kiyala jiwithey athal ekak ne, athal eka tiyenne anith pathata panala life eka enjoy karana ekey kiyala
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,903
    113
    oya anthare kaa gahan godak un danawadi adahas thiyana un wenawa.. :D uda haranayak udula.. kochchara kaa gahuwa, kcochcara bere wawe wathura nawada.. dan balapan ko.. lawyer kenek wela lassana minissunge salli kadana hati :D :D
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Not my type. මං කාගෙන්වත් එලිපිට ගේම ඉල්ලන්න යන්නෙ නෑ. අනේ මන්දා බං ඔහොම ඕනෑවට වඩා කෑ ගගහා , හැමෝගෙන්ම ගේම ඉල්ල ඉල්ල extrovert වෙන්න දඟලන කට්ටියට මං කොහොමත් කැමති නෑ. ප්‍රශ්න විසඳගන්න ඔයිට වඩා civilized විදි තියෙනවා.
     
    • Like
    Reactions: hecker_thama

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,969
    1
    50,189
    113
    ප*යාගල
    sorry.com
    oya inne giriya puppan kaagahana geenu
    Kelloi ganui atha wenasa dnnwada

    Kello =
    isolated-cardboard-box_125540-1169.jpg

    ganu =

    crumpled-cardboard-mail-box.jpg
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    oya anthare kaa gahan godak un danawadi adahas thiyana un wenawa.. :D uda haranayak udula.. kochchara kaa gahuwa, kcochcara bere wawe wathura nawada.. dan balapan ko.. lawyer kenek wela lassana minissunge salli kadana hati :D :D
    කොටින්ම කියනවා නම් දැන් ඌ කුඩු කාරයොන්ගේ නඩු වලටත් කතා කරනවා.
    කන්ජිපානි ඉම්රාන් හරි මාකදුරේ මදුෂ්ගේ හරි නඩු වලට කතා කරේ ඕකා.
     
    • Haha
    Reactions: Lokka Ayya