Kula beda badapu un waren

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මොන කුලෙ උනත් ගැනියෙක්ව තෙරුම් ගන්න බැ ආස්‍රෙ කරල
    මොකද ලන්කාවෙ උන් වෙනම හසිරිමක් තියෙන්නෙ යාලු වෙන කාලෙ
    හොදම දේ එකට ඉදල බලපල්ල
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    150
    309
    63
    Malabe
    මෙහෙමයි මචන් දැන් ඔය වාසගමත් එක්ක එන කුලේ ටිකක් අවුට් ඩෙටඩ්. ගොවිගම රදලයෝ ඉන්නවා පරම්පරා පිටින් නට්ටන් උන. එතකොට වහුම්පුර/ පදු උන් ඉන්නවා පට්ට කොලිටියට රෙස්පෙක්ට් පිට ජීවත් වෙන. ඒ නිසා ඉස්සර වාසගම බලලා මුන් මොක්කුද කියලා හොයාගන්න පුළුවන් උනාට දැන් ඒක ටිකක් අමාරුයි.
    ඒ නිසා කුලේ වැඩිය කෙයාර් කරන්න එපා. හැබැයි කෙල්ල මොනවද කරන්නේ, කෙල්ලගේ අම්මා තාත්තා මොනවද කරන්නේ, ලඟම නෑදෑයෝ ටික මොනවද කරන්නේ, ආශ්‍රය කරන්නේ කොයි විදිහේ මිනිස්සුද කියලා හොයලා බලන්න. ඔය පවුල් පසුබිම චාටර් නම් ගැලපෙන් නැත්නම් බැන්දම ප්‍රශ්න එනවා.

    මතක තියාගනින් ලවු කරද්දී කරන්නේ කෙල්ලට විතරක් උනාට බැන්දොත් බඳින්නේ පරම්පරාවම. ඒ නිසා බඳින්න කලින් මුන් මොක්කුද කියලා හොඳට හොයලා බලන්න ඕන.
     
    • Like
    Reactions: War Fighter

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,925
    15,275
    113
    කුලය > පොරොන්දම් > රැකියා/බිස්නස් > ආශ්‍රය කරන සමාජය > අධ්‍යාපනය

    ඔය පිලිවෙලට බලපං

    ගෑණියෙක් නම් අතීතය හොයපං
    පිරිමියෙක් නම් අනාගතය හොයපං
     
    • Like
    Reactions: danukapeiris

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,644
    15,193
    113
    New Zealand
    ආශ්‍රය කරද්දි ගති ගුණ තේරෙනවා. ගති ගුණ හරි නැත්නම් අර ඇරලා දාපන්.
    උබ දකුණු නෙමෙයි නම් දකුණු එවුන් බදින්න එපා. පස්සේ කාලෙදි ප්‍රශ්න එනව. මම මේක හොදට නෝට් කරපු දෙයක්. දකුණු කෙල්ලො බැදපු මෙහෙ කොල්ලෝ ඒකිගේ කපටිකම් නිසා ප්‍රශ්න දාගත්ත සීන් දැකලා තියනවා.