Kula beda badapu un waren

nidarsha91

Well-known member
  • Mekai seen eka ubalage experience meke dapallakko ,

    Adu kula walin banda un

    Marriage wala ththawe kohomda dan kiyala ,
    ජන්මයට වඩා ලොකු වෙන්නෙ සංසාරෙ එකතු කර ගත්ත පුරුද්ද මචන්. ඒ හින්ද ඉපදිච්ච තැන ගැන හිතල උඹ ඒ කෙනා හොඳයි හරි නරකයි හරි කියනව නම්, හරි පව් උඹ.
     
    • Like
    Reactions: Yin And Yang

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    දකුනෙ වැල්ලෙ උන් ගූ
    බන්ඩාර වාසගම තියන උන් ඉන්නව මුඩුක්කුවල ඉන්න
    ගෙදර තියන පසුබිම බලපන් වටපිටාව එහෙම
     
    • Like
    Reactions: TheShadow

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    අපි හැදෙන වැඩෙන වටපිටාව එක්ක තමයි අපේ ගතිගුන තීරණය වෙන්නෙ. කුලෙන් උසස් වෙලා බල්ලො වත් කරන්නෙ නැති වැඩ කරන තිරිසන්නු ඕන තරම් ඉන්නවා. කුලෙන් පහල උනත් බොහොම වැදගත් විදිහට ජීවත්වෙන මිනිස්සු මම පෞද්ගලිකව දන්නවා.

    අපි අඩු කුලේ කිව්වම ඒකත් එක්ක යන නරක දේවලුත් තියෙනවනේ. ඒ නරක පුරුදු තියෙන මහ එවුන් එක්ක පොඩි කාලේ ඉඳන් හැදෙනකොට උන්ගෙ ගතිගුණ ඉබේටම පුරුදු වෙනවා. ඔය චක්‍රය තමයි දිගටම පරම්පරාවෙන් පරම්පරාවට යන්නෙ. ඒ වටපිටාවෙන් වෙන් උනොත් ඒ පුරුදු ගොඩක් දුරට නැති වෙනවා. එහෙම වෙන් නොවුනත්, තමන්ට හිතලා හැදෙන්නත් පුළුවන්. මගේ යාළුවෙක් හිටියා ඌ මාතර. ඌගේ කුලේ ප්‍රශ්නයක් නෑ. ඒත් ඌ උගේ ඇක්සන්ට් එක ගැන ගොඩක් පරිස්සම් උනා. ඌ මාරම ට්‍රයි එකක් දුන්නා ඌගේ භාෂාව කන්ට්‍රෝල් කරගන්න කොල්ලොත් එක්ක ඉන්න. ඌ කතා කරන්නෙ හිතලා. තමන්ගෙ පුරුදු අනිත් අයට වඩා වෙනස් බව තේරුම් අරගෙන අනිත් අයත් එක්ක එකට වැඩ කරන්නත් උනන්දුව තියෙන්න ඕනේ.

    යමෙක් හිතන හැටි තමයි වැදගත් වෙන්නෙ.
     

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    769
    840
    93
    🇱🇰
    Urulaawanta set wenne urulaawo kiyla kathawak ahala atine . Ann e wage thamai uba govigama ekek nan jeewitheta radaa, karaawa wage cast wala ganu hithannwt epa . Un gana dngann oni nm pm ekk dapan . Duspa jaana thiyenne okunta . Uba deiyek wage unat wena minissu ekka uba gana waradi kiyl pahat krna gaanu okun . Demaupiyo kawda kiyalat wisheshen blpn
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,088
    22,508
    113
    තමන්ට කෙල්ලෙක්ව කාලයක් ආශ්‍රය කරද්දි සහ ඒ මනුස්සයගෙ ගෙවල් වල වටපිටාව දකිද්දි තේරුම් ගන්න බැයිද බන් හොඳද නැද්ද කියල. ආයෙ අමුතුවෙන් කුලයක් බලන්නෙ මොකටද?
     
    • Like
    Reactions: War Fighter