boys mata prashna tikak thiynwa

Amilap1

Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    1. Soma himi jathi wadida ?

    2. dinesh schaffter ecchra salli karayek walath occhra wedana kari vidhta suicide krgnn hithaida?

    3.anura kumara marry karala nadda?

    4.ranillata lamai nane? ithin u podi gahala mona karannda? bari waida porata rata hadanna ?man dnna vidhta english katha krnna puluwn uta wthrai chathura lesa
     
    • Like
    Reactions: kinkon

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    1. Soma himi jathi wadida ?

    2. dinesh schaffter ecchra salli karayek walath occhra wedana kari vidhta suicide krgnn hithaida?

    3.anura kumara marry karala nadda?

    4.ranillata lamai nane? ithin u podi gahala mona karannda? bari waida porata rata hadanna ?man dnna vidhta english katha krnna puluwn uta wthrai chathura lesa
    ඔව් මචන් රනිල් සර්ට විතරයි රට හදන්න පුලුවන්
    ඔය කැරි ජෙප්පොන්ට ගෑනියෙක්වත් නෑ
    මං මේ පාර UNP එකට දෙන්නේ, 2025 රනිල් සර්ට දෙනවා

    2048දි ඇමෙරිකාවත් අපි ඉස්සරහ දණ ගහනවා
    #StandWithRanil #RanilTheGayMan
     
    • Like
    Reactions: Amilap1

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    සෝම හාමුදුරුවෝ මගේ ජිවිතේ ගරු කරපු අදටත් ගරු කරන එකම හාමුදුරුවෝ.
    මාත්. යෝහොවා සාක්කිකරයොන්ගේ උගුලට අහුවුනේ නැත්නම් උන්වහන්සේ තාමත් ජීවතුන් අතර,
    මරපු එවුන් ඔක්කොම යුරෝපේ හැංගිලා.
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    මාත්. යෝහොවා සාක්කිකරයොන්ගේ උගුලට අහුවුනේ නැත්නම් උන්වහන්සේ තාමත් ජීවතුන් අතර,
    මරපු එවුන් ඔක්කොම යුරෝපේ හැංගිලා.
    සහතික ඇත්ත බන්. ඒ කේස් එක සම්පුර්ණයෙන්ම යට ගැහුවා. ලලිත් කොතලාවලගේ සම්බන්දයක් තිබ්බ කියලත් කියනවා නේද
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,994
    113
    උඩරට
    1 somahimi jathiwadi
    2 shafter suicide karada nadda danne u witarai
    3 anura bandath natath apita pukada
    4 ranilta kadda puluwan wima rata hadanna puluwan wenna sudusukamak nemei, ranil rata hadaida nadda kiyala balagena thama inna wenne
     
    • Like
    Reactions: Amilap1

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    සහතික ඇත්ත බන්. ඒ කේස් එක සම්පුර්ණයෙන්ම යට ගැහුවා. ලලිත් කොතලාවලගේ සම්බන්දයක් තිබ්බ කියලත් කියනවා නේද
    ඔව් මහින්ද ඒ ගැන දැනගත්ත නිසා තමයි ලලිත්ව බය කරලා ජන්ද වලට වියදම් කරවගත්තෙ.
    අන්තිමට මිනිහා බංකොලොත් වෙන තැනටම වැටුනා.
    මරණ ප්ලෑන් එක ගැහුවේ ශාන්ති ජයසේකර කියලා එකෙක්.

    28.jpg
     
    • Like
    Reactions: Amilap1

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,239
    4,040
    113
    මාත්. යෝහොවා සාක්කිකරයොන්ගේ උගුලට අහුවුනේ නැත්නම් උන්වහන්සේ තාමත් ජීවතුන් අතර,
    මරපු එවුන් ඔක්කොම යුරෝපේ හැංගිලා.
    සෝම හිමි අපවත් වුන හින්ද ඒ රික්තකයට තමා මචන් ඔය හොර ඝනයො රින්ගුවේ රථනලවගේඋන්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    සෝම හිමි අපවත් වුන හින්ද ඒ රික්තකයට තමා මචන් ඔය හොර ඝනයො රින්ගුවේ රථනලවගේඋන්
    රතන, උඩුවේ ධම්මාලෝක, සෝභිත, පාටලී, උදය ගම්මන්පිල වගේ හෙළ උරුමේ එවුන් ගොඩ ගියේ,
    සෝම හාමුදුරුවොන්ගේ අපවත්වීමට පින් සිද්ධ වෙන්න.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,239
    4,040
    113
    රතන, උඩුවේ ධම්මාලෝක, සෝභිත, පාටලී, උදය ගම්මන්පිල වගේ හෙළ උරුමේ එවුන් ගොඩ ගියේ,
    සෝම හාමුදුරුවොන්ගේ අපවත්වීමට පින් සිද්ධ වෙන්න.
    ඔය පාඨලියා තමා අනික
     
    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    ඔව් මචන් රනිල් සර්ට විතරයි රට හදන්න පුලුවන්
    ඔය කැරි ජෙප්පොන්ට ගෑනියෙක්වත් නෑ
    මං මේ පාර UNP එකට දෙන්නේ, 2025 රනිල් සර්ට දෙනවා

    2048දි ඇමෙරිකාවත් අපි ඉස්සරහ දණ ගහනවා
    #StandWithRanil #RanilTheGayMan
    aniwrn mchn api blmuko mkd wnne kyla
    සෝම හාමුදුරුවෝ මගේ ජිවිතේ ගරු කරපු අදටත් ගරු කරන එකම හාමුදුරුවෝ.
    ow bn e himinama kiuwa bana mn adth ahnwa...dan kyna bana wgeda euwa:-)
    1 somahimi jathiwadi
    2 shafter suicide karada nadda danne u witarai
    3 anura bandath natath apita pukada
    4 ranilta kadda puluwan wima rata hadanna puluwan wenna sudusukamak nemei, ranil rata hadaida nadda kiyala balagena thama inna wenne
    Thank u mchn,,.
    somahimi jthi wadi unath ada htynm hodai kyla hithnne ndda?aththtm somahimi mktd bn rata giye sammane ganna ? thrjna thynwa kyla dana danath ?meteryak wlath oya plan eka thrune nthhte ai?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,041
    1
    50,325
    113
    ප*යාගල
    sorry.com
    ඔව් මහින්ද ඒ ගැන දැනගත්ත නිසා තමයි ලලිත්ව බය කරලා ජන්ද වලට වියදම් කරවගත්තෙ.
    අන්තිමට මිනිහා බංකොලොත් වෙන තැනටම වැටුනා.
    මරණ ප්ලෑන් එක ගැහුවේ ශාන්ති ජයසේකර කියලා එකෙක්.

    28.jpg
    ශාන්ති ජයසේකර පදනම කියල මොකක් හරි එකකින් ස්වර්නවාහිනියෙ ඇඩ් ගියාද එ කාලෙ?
     
    • Like
    Reactions: Amilap1

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    1. Soma himi jathi wadida ?

    2. dinesh schaffter ecchra salli karayek walath occhra wedana kari vidhta suicide krgnn hithaida?

    3.anura kumara marry karala nadda?

    4.ranillata lamai nane? ithin u podi gahala mona karannda? bari waida porata rata hadanna ?man dnna vidhta english katha krnna puluwn uta wthrai chathura lesa
    1. Yes
    2. Yes. මානසික ප්‍රශ්න සල්ලි වලට විසදන්න බෑ
    3. Marry කරලා
    4. රනිල් සල්ලි පොදි ගහන්නේ නෑ. ඌ හොරකන් කරලා නෑ. බලය අවශ්‍ය. වටේ ඉන්න උන්ට හොරකම් කරන්න දෙන්නේ බලය තියාගන්න
     
    • Like
    Reactions: Amilap1

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    somahimi ada hitiyanam mahindage godey thamai anathai
    walawa thmai bn..
    1. Yes
    2. Yes. මානසික ප්‍රශ්න සල්ලි වලට විසදන්න බෑ
    3. Marry කරලා
    4. රනිල් සල්ලි පොදි ගහන්නේ නෑ. ඌ හොරකන් කරලා නෑ. බලය අවශ්‍ය. වටේ ඉන්න උන්ට හොරකම් කරන්න දෙන්නේ බලය තියාගන්න
    මානසික ප්‍රශ්න සල්ලි වලට විසදන්න බෑ ow bn eka athha kcchra salli thibbth ba thmai...
    me yana vidhta ranilta mkuth karagnn bri waida? mona unath ranil bara gaththe watuna rakak ne ,u thel polim/gas polin hari nathi karane ?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මන් හිතන්නෙ සෝම හාමුදුරුවො කියන්නෙ ක්ලැසික් ජාතිවාදියෙක්. යමෙක්ට වාර්ගිකත්වය එක්ක බැඳුන සමාජ ප්‍රශ්න ගැන වගකීම් සහගතව කතා කරන්න බැරි නම් එයා ජාතිවාදියෙක් විදිහට අඳුනගන්න තමයි වෙන්නෙ. සෝම කියපු කතා එයාගෙ, වාග් විලාශය අවධානයෙන් බලන්න ඒ වගකීම් සහගත බව එයාට නෑ, සෑහෙන්න විනාශකාරියි.

    සෝම ගෙ පේන්න තියෙන්නෙ රෙකෝඩ් කරපු කතා ටිකනෙ. එයා ඒ කාලෙ ගෙවල් වල පන්සල් වලට හිහින් කියපු කතා මොන තරම් අප්‍රසන්නද කියල දන්නෝ දනිති (මම පෞද්ගලිකව අහල තියෙනව එයා අපේ ගෙවල් ලඟ පන්සලේ ධර්ම දෙශනා වලට ඇවිත් කිව්ව දේවල්, ඒ කාලෙ පොඩි ළමයෙක් නමුත් මට පස්සෙ තේරුනා ඒවගෙ රඟේ). එයා එලිපිට කිව්ව දේවල් ටිකම ඇති කැන්සල් වෙන්න හරි හමන් සමාජයක නම්.

    සහ පූජ්‍ය පක්ෂය දේශපාලනෙට, ගිහි අවකාශ වලට ඇවිත් ගම කන ප්‍රවණතාවය පටන් ගන්නත් හේතුවක් උනා.

    සහ කිසිම වැදගැම්මකට නැති ක්‍රින්ජ් සම්ඵප්ප්‍රලාප සහ සංරක්ෂණවාදී මැසිවිලි වලින් පිරුන බන දේශනා මාදිලියක් වෙන කාලීන ධර්ම දේශනා රැල්ල පටන් ගන්නත් හේතුවක්. ඔය කොටුවෙ පොඩ්ඩා දක්වා ඒ ලීනියෙජ් එකේ එනවා.
     
    Last edited: