සමන්ත බඩ්ඩ ඉවරායි!

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සමන්ත මහනායක හිමි සහ තිත්තගල්ලේ දෙකම අපේ ගමේ සුපිරි බඩු දෙකක්‌ ඉතින් අපිට කියන්න දෙයක් නැ. තට්ටයත් ඊට වඩා හපන්..
    මෙන්න මුන්ගේ ගෙවල් කිට්ටුවමයි ඔය දෙන්නම මට වඩා ලගයි මුට @Stimulus mind.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සමන්ත මහනායක හිමි සහ තිත්තගල්ලේ දෙකම අපේ ගමේ සුපිරි බඩු දෙකක්‌ ඉතින් අපිට කියන්න දෙයක් නැ. තට්ටයත් ඊට වඩා හපන්..
    දැන් තරහ වුනාට එක වල්ලේ පොල් නේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    දැන් තරහ වුනාට එක වල්ලේ පොල් නේ
    ඔව් ඔව් ඉස්සර එක පිගානේ කපු දෙන්නෙක් මේ. හෙන ජෝක්ස් දුන්නේ ඒ දවස් වලත්.. සල්ලි පස්සේ තමයි යන්නේ මේ කට්ටිය බන්..
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,142
    9,454
    113
    සමන්ත ටැලන්ට් පොරක්
    ඒත් ඌ රහත් වෙලා කියල බොක්කෙං විශ්වාස කරන උංව තමා මට සෙට් නැත්තෙ
     
    • Like
    Reactions: siri_ayya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් ඔව් ඉස්සර එක පිගානේ කපු දෙන්නෙක් මේ. හෙන ජෝක්ස් දුන්නේ ඒ දවස් වලත්.. සල්ලි පස්සේ තමයි යන්නේ මේ කට්ටිය බන්..
    තිත්ගල්ලේ නේද IT වලින් ජොබ් දෙන වැඩක් කරනවා කියන්නේ
     
    • Like
    Reactions: Kalegana

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,358
    113
    ප*යාගල
    sorry.com
    සේපාල්ගෙ මූනට ගූ බාල්දියක් ගහලා ඒක පරිප්පු වගේ වැක්කෙරුනා කියල මේකෙ එකෙක් පාරම් බෑවනෙහ්. අන්තිමේ ඌත් නෑ
     
    • Haha
    Reactions: Kalegana

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    discussions ee GIF
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    තිත්ගල්ලේ නේද IT වලින් ජොබ් දෙන වැඩක් කරනවා කියන්නේ
    ඔව් ඔව්. ඔය තිතගල්ලේ හාමුදුරුවොත් සමන්ත වගේ ලොකු වැවක් හදල හෙන සෙල්ලම් ගොඩක් දැම්ම.. මොනවා උනාද දන්නේ නැ ඒ කාලේ තමයි සමන්තත් එක්ක ෆුල් ෆිට් එකේ හිටියේ. එකපාරට තරහ උන.
    ado ape ishkole dow :P
    අම්මෝ අම්මෝ...
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඔව් ඔව්. ඔය තිතගල්ලේ හාමුදුරුවොත් සමන්ත වගේ ලොකු වැවක් හදල හෙන සෙල්ලම් ගොඩක් දැම්ම.. මොනවා උනාද දන්නේ නැ ඒ කාලේ තමයි සමන්තත් එක්ක ෆුල් ෆිට් එකේ හිටියේ. එකපාරට තරහ උන.

    අම්මෝ අම්මෝ...
    ape batch eke eun gema illala uncle lage batch eken... pissu huttala thaama iskole yanawa