දැන් ගානක් නෑ.එකපාරක් ගිහින් ආපු නිසාරැවුලා ආයේ පාරක් හිරේ ලගින්න ලගයි වගේ![]()
දැන් තරහ වුනාට එක වල්ලේ පොල් නේසමන්ත මහනායක හිමි සහ තිත්තගල්ලේ දෙකම අපේ ගමේ සුපිරි බඩු දෙකක් ඉතින් අපිට කියන්න දෙයක් නැ. තට්ටයත් ඊට වඩා හපන්..
ඔව් ඔව් ඉස්සර එක පිගානේ කපු දෙන්නෙක් මේ. හෙන ජෝක්ස් දුන්නේ ඒ දවස් වලත්.. සල්ලි පස්සේ තමයි යන්නේ මේ කට්ටිය බන්..දැන් තරහ වුනාට එක වල්ලේ පොල් නේ
තිත්ගල්ලේ නේද IT වලින් ජොබ් දෙන වැඩක් කරනවා කියන්නේඔව් ඔව් ඉස්සර එක පිගානේ කපු දෙන්නෙක් මේ. හෙන ජෝක්ස් දුන්නේ ඒ දවස් වලත්.. සල්ලි පස්සේ තමයි යන්නේ මේ කට්ටිය බන්..
ඔව් ඔව්. ඔය තිතගල්ලේ හාමුදුරුවොත් සමන්ත වගේ ලොකු වැවක් හදල හෙන සෙල්ලම් ගොඩක් දැම්ම.. මොනවා උනාද දන්නේ නැ ඒ කාලේ තමයි සමන්තත් එක්ක ෆුල් ෆිට් එකේ හිටියේ. එකපාරට තරහ උන.තිත්ගල්ලේ නේද IT වලින් ජොබ් දෙන වැඩක් කරනවා කියන්නේ
අම්මෝ අම්මෝ...ado ape ishkole dow![]()
ape batch eke eun gema illala uncle lage batch eken... pissu huttala thaama iskole yanawaඔව් ඔව්. ඔය තිතගල්ලේ හාමුදුරුවොත් සමන්ත වගේ ලොකු වැවක් හදල හෙන සෙල්ලම් ගොඩක් දැම්ම.. මොනවා උනාද දන්නේ නැ ඒ කාලේ තමයි සමන්තත් එක්ක ෆුල් ෆිට් එකේ හිටියේ. එකපාරට තරහ උන.
අම්මෝ අම්මෝ...