Indare ge aththa thathwaya

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    image.png


    image.png


    පව් බන් මූ, යන තැන ඉවරයි
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කෝ බන් ඇත්තටම ඉන්ද්‍රජිත්? අකවුන්ට් සේරම නෑනේද? අන්තිමට "Scurvvy" කියලා වලතරයගේ නම වෙගේම එකකුත් හදාගෙන හිටියා. ඒකත් නැ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    කෝ බන් ඇත්තටම ඉන්ද්‍රජිත්? අකවුන්ට් සේරම නෑනේද? අන්තිමට "Scurvvy" කියලා වලතරයගේ නම වෙගේම එකකුත් හදාගෙන හිටියා. ඒකත් නැ
    වළව්වේ ඇති 🤣
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    කෝ බන් ඇත්තටම ඉන්ද්‍රජිත්? අකවුන්ට් සේරම නෑනේද? අන්තිමට "Scurvvy" කියලා වලතරයගේ නම වෙගේම එකකුත් හදාගෙන හිටියා. ඒකත් නැ
    ඌව බ්ලොක් කළා බොල 😂
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    මුට පොඩි මානසික ලෙඩකුත් තියෙන පාටයි. වෙලාවකට දරුණු වෙනවා ලෙඩේ. හැබැයි ඉගෙනගන්නත් පුළුවන්. උබලට Downloader එකකුත් හදල දුන්න නේද.. කොහෙන් හරි උස්සල හරි ඒ වගේ දෙයක් කරන්න දක්සතාවෙකුත් තියෙන්න ඕන. මුට කරන උදවුවක් විදියට මුගේ ගෙවල් වල දෙමවුපියෝ හොයලා මේ විස්තර ටික කියන්න පුළුවන් නම් වටිනවා. මුගේ පයිය ගැන විස්තරේ එහෙම පැහැදිලි කරලා දෙන්න වටිනවා ගෙදර අයට. දෙමවුපියෝ මුව අතෑරලා වගේ නම් නීතිමය පසුබිම බලලා මානසික රෝහලට දාලා ප්‍රතිකාරයක් කලොත් සමහර විට මේ ගති ඇරිලා යන්න පුළුවන්. වලතරටත් මේ වගේ උත්සන්න කාලයක් ආව. රතුකොටු පුරෝගෙන හිටියේ. හැබැයි ගත්ත ප්‍රතිකාර එක්ක ඉස්සරට වඩා හොඳයි උට. මුටත් එහෙම බැරිවෙන එකක් නෑ.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    මානසික කේස් එකක් ඕක. නොදන්න දේ දන්න විදියට කියන්න ගිහින් හැමදාම හත්පලේ ගාගන්නවා. හොඳම ආතල් එක මූ කිසිම දෙයක් නොදන්න ෆීල්ඩ් එකක වුනත් හොඳටම දන්න එකෙක්ට උගේ මතේ තමා හරි කියලා අඟවන්න යනවා. ඌරා මඩ ගොඩේ දඟලන එක ඌට ආතල්. ඌට පේන් නෑ ඌ මඩගොඩේ දඟලනව කියලා. බලන් ඉන්න අපිටයි පේන්නේ. සරලව ඉන්දරේගේ කතන්දරේ ඕක තමා.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ඉන්ද්‍රජිත් කියන්නෙ ඉස්සර හිටපු ඇමසින්ගෙ ෆේක් එකක්. මූට multiple personality disorder එක තියෙනවා ඒකයි කාලෙන් කාලෙට එක එක විගඩම් අරගෙන එන්නෙ. මුලින් ඇමසින් ඊට පස්සෙ ඔරියන් තුමා දැන් ඔට්ටහම් ඉන්ද්‍රජිත්. තව අවුරුදු 2ක 3කින් තව පර්සනැලිටි එකකින් එයි කට්ටියට අමතක උනාම.