උෂාන් ව්ලොග්ස් කොලඹ වෙනස

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,565
    75,424
    113
    හිඟන පොන්නයට රිදිච්ච තරමට හෑලි පුරවනවා 😹😹😹
    පැයට ඩොලර් 2ට පුක දෙන්න ඕන තරං තොපි වගේ හිඟන්නො ඉන්නවා පොන්නයෝ. දවසට ඩොලර් දහයක් හොයාගෙන රට බංකොළොත් වෙච්ච එකේ පිහිටෙන් ඉන්න ගමන් පුකේ ටෝක් දෙන්න එනවා මෝඩ හිඟන්නා. 😹😹 උතුරු දකුණු අර්ධගෝලෙ අඳුරන්නෙත් නෑ.
    Loku dewal ona ne, umbey per hour/day salary eka kiyapanko 🤭 🤭
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    උඩු රව්ල් පාකයා
    ඔය වගේ උන් තමයි ඉස්සර ඉස්කෝලේ කාලේ ගුටි කන්නේ
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    වෙන කොහේ හරි වැඩ කලත් වූ මාර්කට් කරන්නේ වුගේ හැකියාව එකට ඉරිසියා කරලා කුහක කම කරලා ඇයි බන් ඔච්චර් නහින්නේ . ටොයිලට් හෝදන එකත් ප්‍රෝෆෙසනල් විදියට කරපන්. ජිවිතේ එන්ජෝයි කරපන් අනුන්ට කුහක කම් කරන්න වෙලාව නැති වෙයි :yes::yes:
    ඉතිං උබනෙ යකො මෙතන අනුන්ට කුහකකම් කරන්නෙ. උ රට රට ගෑවම උබ කොහෙවත් ඉදන් ඇවිත් මෙහෙම කිවෙ උබ අමු ඉරිසියාකාර කුහකයෙක් නිසා 🤔👇
    උබ කළුකැතකොට අනාතයෙක් ද බන් ඔච්චරට ම රට රට කියලා ග්දගලන්නේ :rofl::rofl:

    හිම හිම නැද්ද බන් ඔහේ බාත් එකක් දාන්න අඩු කුලේ බයියා :lol::lol::lol:
    අනුන්ට කුහකය කියන්න කලින් උබෙ කුහකකම නැතිකරන් හිටහං බං. උ රට රට කිවම උබ ඇයි නලියන්නෙ.

    උබ ඉරිසියාව කරන නිසා, දරාගන්න බැරි කුහකකම නිසා නෙවෙයි ද ඒ :lol:
     
    • Love
    • Haha
    Reactions: jjpala and shenat

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,744
    2,876
    113
    colombo
    ඉතිං උබනෙ යකො මෙතන අනුන්ට කුහකකම් කරන්නෙ. උ රට රට ගෑවම උබ කොහෙවත් ඉදන් ඇවිත් මෙහෙම කිවෙ උබ අමු ඉරිසියාකාර කුහකයෙක් නිසා 🤔👇

    අනුන්ට කුහකය කියන්න කලින් උබෙ කුහකකම නැතිකරන් හිටහං බං. උ රට රට කිවම උබ ඇයි නලියන්නෙ.

    උබ ඉරිසියාව කරන නිසා, දරාගන්න බැරි කුහකකම නිසා නෙවෙයි ද ඒ :lol:
    හා හා කව්රුත් රට හිටියා කියලා මට ප්‍රශ්නයක් නැහැ . ඒගොල්ලෝ ගෙවන ජිවිතේ මට වැඩකුත් නැහැ. ඒ එගොලන්ගේ හැකියාව, තීරණය .

    කව්රු හරි රට ඉන්නේ එනම් මනම් දාලා ඒ රටේ විස්තර දාලා ත්‍රෙඩ් දාලා ඇති මෙහෙ මෙහෙමයි කොහොමද ලස්සන , නීතියේ මෙහෙමයි , වාහන වල ගණන් මෙහමයි . අපිත් ඒවාට අශාවෙන් බලලා රිප්ලයි කරලත් ඇති . youtube සුපරමර්ක්ට් වල වීඩියෝ දාපු ඒවාටත් මම බමප් එකක් හරි දාලා සප් කරලත් ඕනෑතරම් මගේ පරණ පොස්ට් ඔනේ නම් බලන්න

    @shenat t අනුව එලකිරියෙනම රට ඉන්නේ වූ විතරයි ලංකාවේ ඉන්නේ මුට අනුව ලුසරස්ලා. මේ පොස්ට් එක විතරක් නෙමේ ඔකාගේ අනෙක් පොස්ටුත් බැලුවාම , මෙයාට මේකට වැටුනේ ත්‍රඩ් ගාන දැක්කම ඔක්කොමටම බලාගන්න පුළුවන් . මෙයාට it කරන්න බැරි වුනු දුකට ලංකාවේ ඉදන්ම ප්රෝෆෙසන්ල් විදියට $ හොයන සුපිරියට ඉන්න කොල්ලෝ එක්ක පුදුම ඉරිසියාවක් තියෙන්නේ එකට ගිය වලිත් මෙයාගේ නම ගැහැවවගමන් බලාගන්න ඕන කෙනෙක්. මෙයට කලින් රිදිච්ච පාරට තැන තැන මෙන්සන් කර කර ගියා ඉතින් දකින දකින තැන මෙයව ච්ට්ටක් අවුස්සලා කොනිත්තාලා තියෙනවා

    ලංකාව 2.50ට දාලා, අනිත් වුන්ව බුලි කරන්න එන මානසික අසහන කාරයන්ට කුහකයෝ කියන්නේ නැතුව මොනා කියන්නද වුන්ට නම් එලෝ එලෝ ගහනවා

    මෙච්චර ටයිප් කරෙත් අපාරාදේ උබත් දාඩර ෆේක් එකක් 2023 දෙසම්බර් හදලා දැනටමත් පොස්ට් 2000+ ගහල අනේ බන්. ෆේක් නරි නාවන්නේ නැහැ උබේ හිත රිදුනාට කරන්න දෙයක් නැහැ
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ලංකාව 2.50ට දාලා, අනිත් වුන්ව බුලි කරන්න එන මානසික අසහන කාරයන්ට කුහකයෝ කියන්නේ නැතුව මොනා කියන්නද වුන්ට නම් එලෝ එලෝ ගහනවා
    ලංකාව 2.50ට දැම්මෙ උ නෙවෙ බං රාජපක්ෂ ල. ඌ ඔය බනින්නෙ රාජපක්ස ටයි උන්ට කඩේ යන එවුන්ට යි විතරයි. නැත්නං උ එහෙම අවුල් ඩයල් එකක්‌ නෙවෙ.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,744
    2,876
    113
    colombo
    ලංකාව 2.50ට දැම්මෙ උ නෙවෙ බං රාජපක්ෂ ල. ඌ ඔය බනින්නෙ රාජපක්ස ටයි උන්ට කඩේ යන එවුන්ට යි විතරයි. නැත්නං උ එහෙම අවුල් ඩයල් එකක්‌ නෙවෙ.
    නම ගහලා බලපන් මු කලින් දාගත්ත වලි ට්‍රේඩ් ඇති . අනෙක මු දැන් බැන්නට දඩාර බයියෙක්
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    නම ගහලා බලපන් මු කලින් දාගත්ත වලි ට්‍රේඩ් ඇති . අනෙක මු දැන් බැන්නට දඩාර බයියෙක්
    ඔව් මු බයියො ටොයියො එක්ක නම් හැම තැන ම කෙලගන්නව එක ඇත්ත.