කොහෙන් කතාව පටන් ගන්නද තේරෙන්නේ නෑ
අපේ සීයයි, ආච්චියි, සීයගේ අක්කයි (එයා marry කරලා නැහැ ), තුන්දෙනාම අවුරුදු ගාණක් ගෙවල් rent කරකර හිටියේ
ඔහොම ඉදලා අර සීයගේ අක්කා ටික ටික ලෙඩ වෙන්න ගත්තා, එයා 2019 නැතිවුණා
අන්තිමට අම්මලා සීයලව අපේ ගෙදරට ගත්තා, අපේ නෑදෑයෝ ඔක්කොම කිව්වා අම්මලට පිං කියලා
මටත් මුලදි හිතුණේ එහෙම
දැන් අවුරුදු 4ක් එයාලා අපේ ගෙදර
අනිවාර්යෙන් හැමදාම උදේට අම්මා රණ්ඩුවක් පටන් ගන්නවා සීයයි ආච්චියි එක්ක
ඇස් පේන්නේ නෑ කන් ඇහෙන්නේ නෑ කියලා බනින්නේ
වයසට යද්දි එහෙම තමයිනේ ඉතින්
දැන් කියනවා වද දෙන්නේ නැතුව ආයෙත් එකට ගෙයක් rent අරන් යන්නලු, නැත්නම් කියන විදියට ඉන්නලු
ආයේ කොහෙද බන් ඒ ගොල්ලෝ යන්නේ, එයාලගේ බඩු ඔක්කොම අම්මලා පරණ ගෙදර දාලා ආවා
පැන්ෂන් එකත් ගන්නවා
සීයා ඉතින් මට දුක කියනවා, මං සෑහෙන්න අසරණ වෙලා ඉන්නේ
මානසික වදයක් මේක

දැන් එක දැක්කේ. ඉගෙන ගෙන ගොඩ පලයන් කොල්ලො. ඔච්චර තමයි ලන්කාවේ ඉදන් කරන්න පුලුවන් එකම දේ. තැනකට එන්න බලපන්. නැත්තම් උබටත් වෙන්නෙ ඔක තමයි