මං සෑහෙන්න අසරණ situation එකක ඉන්නේ ~ Family Problem

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    කොහෙන් කතාව පටන් ගන්නද තේරෙන්නේ නෑ
    අපේ සීයයි, ආච්චියි, සීයගේ අක්කයි (එයා marry කරලා නැහැ ), තුන්දෙනාම අවුරුදු ගාණක් ගෙවල් rent කරකර හිටියේ

    ඔහොම ඉදලා අර සීයගේ අක්කා ටික ටික ලෙඩ වෙන්න ගත්තා, එයා 2019 නැතිවුණා
    අන්තිමට අම්මලා සීයලව අපේ ගෙදරට ගත්තා, අපේ නෑදෑයෝ ඔක්කොම කිව්වා අම්මලට පිං කියලා
    මටත් මුලදි හිතුණේ එහෙම

    දැන් අවුරුදු 4ක් එයාලා අපේ ගෙදර
    අනිවාර්යෙන් හැමදාම උදේට අම්මා රණ්ඩුවක් පටන් ගන්නවා සීයයි ආච්චියි එක්ක
    ඇස් පේන්නේ නෑ කන් ඇහෙන්නේ නෑ කියලා බනින්නේ
    වයසට යද්දි එහෙම තමයිනේ ඉතින්:-(

    දැන් කියනවා වද දෙන්නේ නැතුව ආයෙත් එකට ගෙයක් rent අරන් යන්නලු, නැත්නම් කියන විදියට ඉන්නලු
    ආයේ කොහෙද බන් ඒ ගොල්ලෝ යන්නේ, එයාලගේ බඩු ඔක්කොම අම්මලා පරණ ගෙදර දාලා ආවා😣
    පැන්ෂන් එකත් ගන්නවා

    සීයා ඉතින් මට දුක කියනවා, මං සෑහෙන්න අසරණ වෙලා ඉන්නේ
    මානසික වදයක් මේක
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    siyayi achchiyi ammage paththenda? thaththage paththenda?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,759
    113
    සේදවත්ත

    අනිතය අවබෝධ කරල දෙන්න කියලා හාමුදුරු කෙනෙක් වඩම්ම්මලා බණක් දියන් හික් ගෑවෙන්න . උබ හාමුදුරුවන්ට කියපන් ප්‍රස්නේ . එයා ගානට වටෙන් දෙයි බනෙන් . උබ පස්සේ ඇවිලෙන ගින්නට පිදුරු දාපන් අම්මලගේ කට වැහෙන්න බණ මතක් කර කර 🥲
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Uba ammawa elawapan, ethakota therum gani amma wayasata giyama demawpiyo balaganna one kiyala.
    මං කොහොමද එයාලව එලවන්නේ
    මං ඉන්නෙත් එයාලගේ ගෙදර, තාම මට 18
    පුලුවන් තරම් ඉක්මණට මාත් යනවා ගෙදරින්, එපා වෙලා ඉන්නේ😫

    siyayi achchiyi ammage paththenda? thaththage paththenda?
    අම්මගේ පැත්තෙන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ ගෙවල් වලත් ඔහෙම තමයිබන්.පොඩි දේටත් ආච්චි වලි දාගන්නවා . වයස යද්දි ගෑනු හෙන වාතයක් වෙනවා.දෙන දෙයක් කාලා පාඩුවේ ඉන්න බැරි ඈයෝ තමයි වැඩිපුර ඉන්නේ.ගෙදර හැමදේටම ඇගිලි ගහන්න ආවාම වලි තමයි.ඉදලා හිටලා එකෙක් තමයි තමන්ගේ පාඩුවේ දෙන දෙයක් කාලා ඉන්නේ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හැමදාම දකින කුකුලගේ කරමලත් සුදුයි කියනවනේ බන් අනික දැන් ජීවන වියදම වැඩි සීන් එකත් ඔකට හේතුවක් වෙන්න පුලුවන්. වයසක නිසා පව් වැඩේ හැබැයි කොහේ කියල යන්නද ඉතින්. පොඩ්ඩක් අම්මට තේරුම් කරපන් ගෙදරින් එලියට යන වෙලාවක් බලල

    *උබත් 18 ද 👦🏾 :lol: දැන් එක දැක්කේ. ඉගෙන ගෙන ගොඩ පලයන් කොල්ලො. ඔච්චර තමයි ලන්කාවේ ඉදන් කරන්න පුලුවන් එකම දේ. තැනකට එන්න බලපන්. නැත්තම් උබටත් වෙන්නෙ ඔක තමයි
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    අම්මව බය කරපං අම්මා ආච්චිටයි සීයටයි සලකන විදියට තමයි උබත් දවසක අම්මට සලකන්නේ කියලා.
    ඔව්වා සීයලගෙත් වැරදි. horny වෙලා හුකලා විතරක් මදි, Consequences ගැනත් හිතන්න තිබ්බා.
    ළමයින්ගේ ජීවිතේ කකා උන්ව තමන්ගේ ඉන්ෂුවරන්ස් එක කරගෙන පැරාසයිට් අනාථ ජීවිත ගත කරනවා.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    උඹලා ඒ දෙන්නගේ පෙන්ෂන් එකත් ගන්නවා නම් සලකපල්ලා හොඳින්.
    අපේ තාත්තා නිකන් ලංකාව වගේ තමයි
    loan ගන්නවා ගන්නවා ඉවරයක් නෑ, ගෙවන්නෙත් නෑ ඒවා
    මටම එපා වෙලා ඉන්නේ වෙන සල්ලි වලින් කාලා බීලා ඉදලා

    සියා ආච්චි පාඩුවේ ඉන්නේ නැද්ද ?
    සීයනම් එහෙම අවුලක් නැහැ මචන්
    හැබැයි ආච්චිගේ ඇස් පේන්නේ නෑ
    ආච්චි නිදාගෙන ඉන්නේ හැමවෙලේම
    ඒකටත් බනිනවා
     
    Last edited:

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අම්මව බය කරපං අම්මා ආච්චිටයි සීයටයි සලකන විදියට තමයි උබත් දවසක අම්මට සලකන්නේ කියලා.
    ඔව්වා සීයලගෙත් වැරදි. horny වෙලා හුකලා විතරක් මදි, Consequences ගැනත් හිතන්න තිබ්බා.
    ළමයින්ගේ ජීවිතේ කකා උන්ව තමන්ගේ ඉන්ෂුවරන්ස් එක කරගෙන පැරාසයිට් අනාථ ජීවිත ගත කරනවා.
    එකඟායී 🖐️හැබැයි බන් මුන්ගෙ අම්මත් වැරදියි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,817
    113
    එකමත් එක රටක
    සීයනම් එහෙම අවුලක් නැහැ මචන්
    හැබැයි ආච්චිගේ ඇස් පේන්නේ නෑ
    ආච්චි නිදාගෙන ඉන්නේ හැමවෙලේම
    ඒකටත් බනිනවා
    පාඩුවේ කරදරයක් නැතුව ඉන්න මිනිස්සුන්ට බනිනව නම් අම්මගේ වැරැද්ද .
     
    • Like
    Reactions: Cypress and Ryan08

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ළමයින්ගේ ජීවිතේ කකා උන්ව තමන්ගේ ඉන්ෂුවරන්ස් එක කරගෙන පැරාසයිට් අනාථ ජීවිත ගත කරනවා.
    නෑ බන්, සීයලා අපේ අම්මලගෙන් එක සතපහක් ඉල්ලලා නෑ
    PHD එකක් තියෙන teacher කෙනෙක් ඔය
    හොද පැන්ෂන් එකකුත් එනවා, එයාලා ඒකෙන් තමා හිටියේ
    සීයා 2017වගේ වෙනකම්ම tuition කරලා ආච්චිගේ බෙහෙත් ගත්තේ

    මට පුදුම තරහක් එන්නේ මගේ දෙමව්පියෝ ගැනම එයාලව ආනත කරාට
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    නෑ බන්, සීයලා අපේ අම්මලගෙන් එක සතපහක් ඉල්ලලා නෑ
    PHD එකක් තියෙන teacher කෙනෙක් ඔය
    හොද පැන්ෂන් එකකුත් එනවා, එයාලා ඒකෙන් තමා හිටියේ
    සීයා 2017වගේ වෙනකම්ම tuition කරලා ආච්චිගේ බෙහෙත් ගත්තේ

    මට පුදුම තරහක් එන්නේ මගේ දෙමව්පියෝ ගැනම එයාලව ආනත කරාට
    කොල්ලෝ කෙසේ වෙතත්, කෙල්ලෝ, ගෑණු වුනාම ඔහොම හැසිරෙනවා.
    අම්මා කවදාහරි පසු තැවෙයි. අම්මත් ඔහොම තත්වෙකට එන කාලයක් එනවනේ.
     
    • Like
    Reactions: EdNygma and Ryan08

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,639
    2,143
    113
    මං කොහොමද එයාලව එලවන්නේ
    මං ඉන්නෙත් එයාලගේ ගෙදර, තාම මට 18
    පුලුවන් තරම් ඉක්මණට මාත් යනවා ගෙදරින්, එපා වෙලා ඉන්නේ😫

    අම්මගේ පැත්තෙන්
    අම්මගෙ පැත්තෙ වෙලා තමන්ගෙ අම්මට තාත්තට යන්න කියන්නෙ හරිම දුශ්ට ගැහැනියක් නෙ ඔයාගෙ අම්මා.
    ඔයා මෙහෙම කරන්න. හිත රිදෙන්න නැති වෙන්න අම්මත් එක්ක කතා කරන්න. ඒ ගමන් කියන්න අම්මෙ හැමෝම වයසට යනකොට මහලු මඩම් වලට දැම්ම නම් මේ වගේ ප්‍රශ්න එන්නෙ නෑ නේද? මාත් මේ වගේ කාලෙකදි අම්මව එහෙම තැනකට දැම්මොත් අම්මට තරහ යන්නේ නෑ නේද කියලා. අම්ම දෙයක් තේරුම් ගන්න මොලයක් තියේ නම් කල්පනා කරල බලයි. හැබැයි ඔහොම තමන්ගෙම අම්ම තාත්තා ප්‍රතික්ශේප කරනවා නම් කිසිම තෙතමනයක් නැති මනුස්සයෙක් වෙන්න ඔනේ.
    උබ මැදිහත් නොවී ඉදපන්. අම්මට බැනලා උබ පව් පුරවගන්න එපා ප්‍රශ්ණයක් ආපු වෙලාවක.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    869
    1,746
    93
    මං සහෝදරියක් වගේ ආශ්‍රය කරන කෙල්ලෙක් ඉන්නවා. වයස 37යි. පවුලේ එකම දරුවා. හොදට ඉගෙන ගෙන තියෙනවා. PhD එකත් පටන් අරන් බාගෙට නැවැත්තුවා. හේතුව අම්මා තාත්තා වයසයි ඒ දෙන්න බලාගන්න කියලා. රස්සාවක් නෑ. රස්සාවකට යන්නත් බෑ. ගියොත් පැයෙන් පැයට ගෙදරින් කෝල්. මිරිස් කුඩු කෝ? සීනි නෑ. මෙන්න පොස්ට්මන් ඇවිල්ලා...බැඳලා සති දෙකෙන් ඩිවෝස්. මම හැමදාම ඒකිට කියනවා පිට රට පලයන්. ඉගෙන ගත්ත දෙයින් හොඳ ප්‍රයෝජනයක් අරන් හොදට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒත් අර වයසක ඩයල් දෙක හින්දා ජීවිතේම විනාශයි.

    වයිෆ් එක්ක වැඩ කරන තව කෙනෙක් ඉන්නවා. වයස නම් 40ටත් වැඩියි. බැඳලා නෑ. හේතුව...අම්ම තාත්ත බලාගැනීම. ඒ ගෑනිට නංගි කෙනෙකුත් ඉන්නවා. නංගි ශේප් එකේ ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ලස්සනට පවුල් ජීවිතේ ගෙවනවා. මෙකි බැඳලා නෑ... අන්තිමට නාකි දෙන්නා මැරුණට පස්සේ මේකි මොකද්ද කරන්න ඉන්නේ කියල ඇහුවම කිසිම ප්ලෑන් එකක් නෑ.

    තව මගේ ටීම් එකේ වැඩකරපු කොල්ලෙක් ඉන්නවා. අම්ම තාත්ත ඩිවෝස්. අම්ම ජපානේ තාත්ත අතුරුදහන්. අම්මගේ පැත්තෙන් ආච්චියි සීයයි බලන්න වෙලා තියෙන්නේ මූට. ඒ ආච්චි සීය දෙන්නගේ තව ළමයි ඉන්නවා නමුත් උන් පිටරට. අන්තිමට ආච්චි සීය දෙන්නා මූට සෙට් කරලා. ඉස්කෝලේ කාලේ ඉඳන් වගේ මුගේ වැඩේ ආච්චි සීය බලාගන්න එක. අපි සෙට් එක බොහොම අමාරුවෙන් මුට කෙල්ලෙක් සෙට් කරලා දීල කසාදයක් කරවල තිබ්බා. ඒ වෙලාවෙත් මූ කියවන්නේ ආච්ච්යි සීයයි ගැන.

    ඒ හින්ද පිස්සු කෙලින්නෙපා.... පවුල් ප්‍රශ්න වලට අහුවෙලා ජීවිතේ නැතිකරගන්නෙපා. සීය ගේ අදෝනාව අහන්නතුව උඹේ වැඩක් කරකර ඉඳපන්. ඕවට අහුවුනොත් අනිතිමට මානසික ප්‍රශ්න විතරක් නෙමේයි වයසක මිනිස්සු බලාගන්න වෙන්නෙත් උඹට. පුළුවන් නම් උඹ වෙන ගෙයක් අරගෙන පලයන් (job එකක් කරනවා නම්).