Foreign currency spend restrictions on purchases and cash withdrawals on Credit and Debit Cards has been released fully.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,128
    72,278
    113
    මාලඹේ
    Dear Cardholder, Foreign currency spend restrictions on purchases and cash withdrawals on Credit and Debit Cards has been released fully. Guidelines and country restrictions apply. Tariff pertaining to markup on foreign currency transactions will be revised w.e.f. 21st March 2023. Please visit https://www.hnb.net/retail-services-tariff for details.

    20230308-150027.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,720
    39,435
    113
    Homagama

    මෙහෙම එක්වරම අතැරලා දාන එක සැහෙන්න ගැටලුවක් වෙනවා. තාම හැදිගෙන එන කාලේ. රේට් අඩුවෙන් තියාගෙන රෙස්ට්‍රික්ෂනුත් එකවරම ලිෆ්ට් කරාම නැවතත් ටික දවසකින් සංචිත හොයන්න වෙන තැනට එනවා.
    පියවරෙන් පියවර කරන්න තිබ්බ වැඩක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,278
    113
    මාලඹේ
    මෙහෙම එක්වරම අතැරලා දාන එක සැහෙන්න ගැටලුවක් වෙනවා. තාම හැදිගෙන එන කාලේ. රේට් අඩුවෙන් තියාගෙන රෙස්ට්‍රික්ෂනුත් එකවරම ලිෆ්ට් කරාම නැවතත් ටික දවසකින් සංචිත හොයන්න වෙන තැනට එනවා.
    පියවරෙන් පියවර කරන්න තිබ්බ වැඩක්.
    ඔව් බං Limit කරන්න තිබ්බේ
    ඩොලර් රටට ගෙන එවුන්ට Unlimited දෙන්න තිබ්බ

    හැබැයි හොඳ පැත්තකුත් තියෙනවා මේකේ
    ඩොලර් නැති නිසා නේ කළු කඩේ ඩොලර් ගණන් ගියේ දැන් කාටවත් කළු කඩෙන් ඩොලර් ගන්න ඕනේ නැහැ කෙලින්ම bank එකෙන් ගන්න පුළුවන්

    ඩොලර් ඕනේ තරම් තියෙනවා කියන්නේ ඩොලර් එකට තියෙන Demand එක අඩු වෙනවා
     
    • Like
    Reactions: DXB2021

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,720
    39,435
    113
    Homagama

    හැබැයි හොඳ පැත්තකුත් තියෙනවා මේකේ
    ඩොලර් නැති නිසා නේ කළු කඩේ ඩොලර් ගණන් ගියේ දැන් කාටවත් කළු කඩෙන් ඩොලර් ගන්න ඕනේ නැහැ කෙලින්ම bank එකෙන් ගන්න පුළුවන්

    කළුකඩ පැත්තකින් තියපං. ඒක කොහොමත් වෙන කතාවක්.
    බැන්කින් සිස්ටම් එකේ ලික්විඩිටි ගැනයි මෙතන කතාව.

    රෙස්ට්‍රික්ෂන් නිසා තද ඇරියස් එකක කට්ටිය ඉන්නේ කාලෙක ඉදන්. ඒක හැමෝම දන්නවා. අපේ අයට පොඩි තැනක් ඇති රිංගන්න. සිංහලු දැන් රෙස්ට්‍රික්ෂන් ඇරිය ගමන් දිගට හරහට දාන්න ගියාම ආයිත් ඉක්විලිබ්‍රියම් එකකට ඇවිත් ආයිත් රේට්ස් උඩ යන්න ගන්නවා.

    මේ වෙලාවේ නන්දලාල් ⁣ඩොලර් රේට් බහින එක සිමා කරේ නැත්තම්, ලොකුම ලොකු අවුලකට යනවාමයි

    ඩොලර් ඕනේ තරම් තියෙනවා කියන්නේ ඩොලර් එකට තියෙන Demand එක අඩු වෙනවා
    ඔන තරම් තියනවා කියන එක සිතලුවක් නේ බං. හොදටම දන්නවා අපි මේ swap එකකින් හරි ලෝන් එකකින් හරි අදින්නේ කියලා.
    ඔය ටිකත් නිකං දියකරාම හිතපං.
     
    • Like
    Reactions: Hapuwa and 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,148
    71,689
    113
    මෙහෙම එක්වරම අතැරලා දාන එක සැහෙන්න ගැටලුවක් වෙනවා. තාම හැදිගෙන එන කාලේ. රේට් අඩුවෙන් තියාගෙන රෙස්ට්‍රික්ෂනුත් එකවරම ලිෆ්ට් කරාම නැවතත් ටික දවසකින් සංචිත හොයන්න වෙන තැනට එනවා.
    පියවරෙන් පියවර කරන්න තිබ්බ වැඩක්.
    Jeppek (wishwa chinthana - siyalla dath former photutu ponnaya) daala tibba buy karanawa witarai, sell karanne ne kiyala. Un kiyanne dollars tika athulata ganna hadanne kiyala.
     
    • Haha
    Reactions: emoji diaries

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,907
    13,398
    113
    පෘථිවිය
    මහින්ද මාමා එලියට ආවේ ඇයි කියල දැන් පේනවා නේද?
    ඩිල් එකේ අවසන් අදියර යන ගමන් මේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,278
    113
    මාලඹේ
    කළුකඩ පැත්තකින් තියපං. ඒක කොහොමත් වෙන කතාවක්.
    බැන්කින් සිස්ටම් එකේ ලික්විඩිටි ගැනයි මෙතන කතාව.

    රෙස්ට්‍රික්ෂන් නිසා තද ඇරියස් එකක කට්ටිය ඉන්නේ කාලෙක ඉදන්. ඒක හැමෝම දන්නවා. අපේ අයට පොඩි තැනක් ඇති රිංගන්න. සිංහලු දැන් රෙස්ට්‍රික්ෂන් ඇරිය ගමන් දිගට හරහට දාන්න ගියාම ආයිත් ඉක්විලිබ්‍රියම් එකකට ඇවිත් ආයිත් රේට්ස් උඩ යන්න ගන්නවා.

    මේ වෙලාවේ නන්දලාල් ⁣ඩොලර් රේට් බහින එක සිමා කරේ නැත්තම්, ලොකුම ලොකු අවුලකට යනවාමයි

    ඔන තරම් තියනවා කියන එක සිතලුවක් නේ බං. හොදටම දන්නවා අපි මේ swap එකකින් හරි ලෝන් එකකින් හරි අදින්නේ කියලා.
    ඔය ටිකත් නිකං දියකරාම හිතපං.
    ඩොලර් හිර කරගෙන ඉන්නත් බැහැ බන් ගොඩක් කාලයක්

    මොකෝ ebay ,Drop Shipping , Amazon වගේ කරන අයට වැඩක් කරගන්න බැහැ මේ ඩොලර් එක හිර කරගෙන ඉන්න නිසා ලංකාවේ ඉඳන් Payments කරන්න බෑ
    පිටරට ඉගෙන ගන්න යන අයට Payments කරන්න බෑ
    පිටරට Visit යන අයට සල්ලි නැහැ ඒ රටවල් වලින් හරවලා එවනවා ඩොලර් 100 ක් මාරු කරලා පොතේ ගහගෙන ගියාම

    උඩ කියපු අයට ඩොලර් දෙන්නම ඕනේ . ඩොලර් නොදී හිර කරන්න ඕනේ කළුකඩ මාෆියා කාරයො
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    මෙහෙම එක්වරම අතැරලා දාන එක සැහෙන්න ගැටලුවක් වෙනවා. තාම හැදිගෙන එන කාලේ. රේට් අඩුවෙන් තියාගෙන රෙස්ට්‍රික්ෂනුත් එකවරම ලිෆ්ට් කරාම නැවතත් ටික දවසකින් සංචිත හොයන්න වෙන තැනට එනවා.
    පියවරෙන් පියවර කරන්න තිබ්බ වැඩක්.
    මේ කාඩ් පේමන්ට් නේ. කාඩ් වලින් පේ කරලා බඩු ගේන්නෙ ඔය පොඩි පොඩි බඩු ගේන එවුන් නේ බන්. උන්ට රිස්ට්‍රික්ශන් එක අයින් කරා කියලා ලොකු බලපෑමක් වෙන්න නැහැ
    ලොකුවට සල්ලි වියදම් වෙන්නෙ LC වලින් මහා පරිමානෙන් බඩු ගේන ඒවටනේ ඒව තාම කලින් වගේම තමයි

    මෙහෙම කරාම වක්‍රාකාරව තව පැනික් සෙල් කරන එවුන් ඉන්නවා, දැන් සමහරු $ තියන් ඉන්නවා පොඩි ඉම්පෝට් පාරක් දාගෙන ඉන්න එකෙක්ට විකුනන්න. මේකෙම ත්‍රෙඩ් දාන්නෙ $4000-$5000 විකුනන්න කියලා
    එවුන්ට තියන ඩිමාන්ඩ් එක නැති වෙනවා කියන්නෙ එවුන්ටත් වෙන ඔප්ශන් එකක් නැති වෙනවා බැංකුවකටම ගෙන්න ගන්න එක ඇරෙන්න

    ඩොලර් රටට ගෙන එවුන්ට Unlimited දෙන්න තිබ්බ
    මේ රටේ රුපියලක් හරි හම්බ කරනවා නං වක්‍රාකාරව රටට එන $ වලට එයාගෙත් දායකත්වයක් තියනවා
    මම මේකම කලිනුත් දාල ඇති, බස් කන්ඩක්ටර් කෙනෙක් රුපියල් වලින් පඩි ගත්තට ඒ බස් එකේ $ වලින් හම්බකරන අය කී දෙනෙක් යනවද ඒ හම්බකරන $ වලට බස් කන්ඩක්ටර්ගෙ දායකත්වයක් නැහැ කියන්නෙ කොහොමද
     
    • Like
    Reactions: usa_nihaal

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,096
    3,082
    113
    කළුකඩ පැත්තකින් තියපං. ඒක කොහොමත් වෙන කතාවක්.
    බැන්කින් සිස්ටම් එකේ ලික්විඩිටි ගැනයි මෙතන කතාව.

    රෙස්ට්‍රික්ෂන් නිසා තද ඇරියස් එකක කට්ටිය ඉන්නේ කාලෙක ඉදන්. ඒක හැමෝම දන්නවා. අපේ අයට පොඩි තැනක් ඇති රිංගන්න. සිංහලු දැන් රෙස්ට්‍රික්ෂන් ඇරිය ගමන් දිගට හරහට දාන්න ගියාම ආයිත් ඉක්විලිබ්‍රියම් එකකට ඇවිත් ආයිත් රේට්ස් උඩ යන්න ගන්නවා.

    මේ වෙලාවේ නන්දලාල් ⁣ඩොලර් රේට් බහින එක සිමා කරේ නැත්තම්, ලොකුම ලොකු අවුලකට යනවාමයි

    ඔන තරම් තියනවා කියන එක සිතලුවක් නේ බං. හොදටම දන්නවා අපි මේ swap එකකින් හරි ලෝන් එකකින් හරි අදින්නේ කියලා.
    ඔය ටිකත් නිකං දියකරාම හිතපං.
    Ow dollar rate Eka 300 n pahalata Yanna dunnoth nam loku winaasayak wei.. mokada GDP eken 130% loan gewanna thiyena ratak ee rate Eka maintain karanne kohomada? Anith athata LKR fluctuate wenna gaththoth market confidence Eka nethuwa yanawa, business karanna minissu baya wenawa

    Economatta site eke thibuneth 350 wage thiyala CBSL eken buy karai kiyala drop wenakota. Den minissu 360 huru wela hitiya nisa anith Tika lesiyen balance karaganna thibuna
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    කළුකඩ පැත්තකින් තියපං. ඒක කොහොමත් වෙන කතාවක්.
    බැන්කින් සිස්ටම් එකේ ලික්විඩිටි ගැනයි මෙතන කතාව.

    රෙස්ට්‍රික්ෂන් නිසා තද ඇරියස් එකක කට්ටිය ඉන්නේ කාලෙක ඉදන්. ඒක හැමෝම දන්නවා. අපේ අයට පොඩි තැනක් ඇති රිංගන්න. සිංහලු දැන් රෙස්ට්‍රික්ෂන් ඇරිය ගමන් දිගට හරහට දාන්න ගියාම ආයිත් ඉක්විලිබ්‍රියම් එකකට ඇවිත් ආයිත් රේට්ස් උඩ යන්න ගන්නවා.

    මේ වෙලාවේ නන්දලාල් ⁣ඩොලර් රේට් බහින එක සිමා කරේ නැත්තම්, ලොකුම ලොකු අවුලකට යනවාමයි

    ඔන තරම් තියනවා කියන එක සිතලුවක් නේ බං. හොදටම දන්නවා අපි මේ swap එකකින් හරි ලෝන් එකකින් හරි අදින්නේ කියලා.
    ඔය ටිකත් නිකං දියකරාම හිතපං.

    owa serama @2osama wage moda gon harakta dena athal ekak.
    awurudu iwara wela, election ehema iwara unahama @osama wage salli walata ranilta puka dena sakkili ballanata pare ainata wela gu kanna wenne
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,720
    39,435
    113
    Homagama
    මේ කාඩ් පේමන්ට් නේ. කාඩ් වලින් පේ කරලා බඩු ගේන්නෙ ඔය පොඩි පොඩි බඩු ගේන එවුන් නේ බන්. උන්ට රිස්ට්‍රික්ශන් එක අයින් කරා කියලා ලොකු බලපෑමක් වෙන්න නැහැ

    පේමන්ට් කාඩ් වලින් තමා ඩොලර් පැටවිල්ල ලෙසටම කරන්නේ හා කරන්න පුලුවන් පුතා, කබ්බා හිර කරන් හිටපු කාලේ මෙහෙන් 200ට අරන් පිටින් 250-300ට වික්කේම ඔය පේමන්ට් කාඩ් වල පිහිටෙන් තමා. ඒකට පාවිච්චි කරණ සුපිරි මෙතර්ඩ්ස් තියනවා. කලුකඩ කියන එවා හිතනවට වඩා ඉතාම දරුණු ලෙස හැම තාක්ෂණ මෙවලමක්ම හරහ⁣ පැතිරුනා.

    එනිවේ රෙස්ට්‍රික්ෂන් අඩු වෙනවානම්, දිගින් දිගටම රේට්ස් අඩුවන වෙන එකත් පාලනය කරන්න ඕනාමයි කියන එකයි මගේ මතය. දෙකම එකපාර කරන්න අපිට ශක්තියක් නැ.
     
    • Like
    Reactions: NEMISIS

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,148
    71,689
    113
    ඒ මොන හරුපයක්ද තාරකයෝ
    Umbata exchange ekata dollars deela LKR karanna puluwan, but LKR deela dollars ganna be kiyala tama arun kiyanne. Aththa boru mama danne ne.

    Un kiyanne meka artificial scene ekak kiyala suspect karala unge dollars stock karagannawa wadi una dawasata profit karaganna