Mobitel 10GB FREE data for 2 days

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Package tiyena untath Notification ewala eth 10GB data dela nalu. 200/- ganey Mobile eka hambakaragena okkogenma. Women's day wikunala Profit aran

    Screenshot_2023-03-08-17-46-56-145_com.mobitel.selfcare.jpg
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,977
    5,279
    113
    තොටිල්ලේ
    Package tiyena untath Notification ewala eth 10GB data dela nalu. 200/- ganey Mobile eka hambakaragena okkogenma. Women's day wikunala Profit aran

    View attachment 199390
    මේක ලොස් එකක් නෑ ඉතින්. 200 කැපෙන්නෙ නෑනෙ. මගෙත් 60gb පැකේජ් එක තියෙන්නෙ. ඒත් ඔය වගේ ඒව ඇඩ් වෙනව, එතකොට පැකේජ් එක තියෙද්දි ෆ්‍රී හම්බෙන එකෙන් data කැපෙන්නෙ.