Kandy wala passport baradunna kawru hari innwada

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    mama normal service danna yanne.. atima dawasath book.... raa 12 tada ekath wenne normal ekakth
    නෝමල් දානවා නම් ඔහොමම මැණික්හින්නේ ගිහින් බාරයක් වෙයන්
    නැත්නම් උබට මේ කපේට appointment එක දාන්න වෙන්නේ නෑ

    මං දවස් 6ක් රෑ 12 වෙනකම් අල්ලන් ඉදලා හැමපාරම වැලි දාලා ඇරගත්තා
     
    • Like
    Reactions: chullahattipadopana

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    669
    472
    63
    නෝමල් දානවා නම් ඔහොමම මැණික්හින්නේ ගිහින් බාරයක් වෙයන්
    නැත්නම් උබට මේ කපේට appointment එක දාන්න වෙන්නේ නෑ

    මං දවස් 6ක් රෑ 12 වෙනකම් අල්ලන් ඉදලා හැමපාරම වැලි දාලා ඇරගත්තා
    math sathiyak try kara. uba appointment ekak dagaththada?