Passport photo expire date

Blockhead

Member
Oct 31, 2021
27
8
3
mekai visthare. mn passport ekta appointment danna photo gahuwe feb 15. edama appoinment ekak damma.date eka May 17.kalin okkoma book thibbe.photo receipt eke thynwa photo eka valid wenne 90 days kyl.valid till thyenne May 16 kyl. me 90 days kynne me dawas 90 passe meken appoinment danna ba kyn ekada?, nathnm 90 days walin passe 4to eken wadakma na kyn ekada?.dan heta mn passport office ekata gyoth case ekk weida 90 days panala hinda. immigration site eke thynwa "Only the photos which were taken within 6 months will be valid." kyl .counfuse wela inne dan.
 
elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,776
    2,763
    113
    මොකටත් තව ෆොටෝ එකක් අරන් යන්න. ඕක කල් පැනල කියල දෙන්න බෑ කිව්වොත් දැන් appointment දාන්නත් බෑ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මාස හයක්ද කොහෙද වැලිඩ් නේද. මගෙ වයිෆුත් ඊයෙ තමයි ඇප්ලිකේශන් බාර දුන්නෙ. ඔය කාලෙම තමයි ෆොටෝ අරන් ඊයෙ ඩේට් තිබ්බෙ. ෆොටෝ වැලිඩිටි එක නම් තව ඉස්සරහට තිබ්බ වගේ තමයි මතක. කෝකටත් තව ෆොටෝ එකක් අරන් යන්න කියල තමයි ඇඩ්වයිස් එක. එපොයින්මන්ට් ලෙටර් එක නම් නිකන් ඇතුලට යන්න තිබ්බම ඇති වගේලු. එතනින් එහාට ඒක වැඩක් නෑලු
     
    hari.mn thawa 4to ekk kokatath gannm.
     
    • Like
    Reactions: Nu1Dnk

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,164
    1
    6,225
    113
    Sri Lanka
    මාස හයක්ද කොහෙද වැලිඩ් නේද. මගෙ වයිෆුත් ඊයෙ තමයි ඇප්ලිකේශන් බාර දුන්නෙ. ඔය කාලෙම තමයි ෆොටෝ අරන් ඊයෙ ඩේට් තිබ්බෙ. ෆොටෝ වැලිඩිටි එක නම් තව ඉස්සරහට තිබ්බ වගේ තමයි මතක. කෝකටත් තව ෆොටෝ එකක් අරන් යන්න කියල තමයි ඇඩ්වයිස් එක. එපොයින්මන්ට් ලෙටර් එක නම් නිකන් ඇතුලට යන්න තිබ්බම ඇති වගේලු. එතනින් එහාට ඒක වැඩක් නෑලු
    Machan wadeta kochchara wage wela gihin thibbada?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Machan wadeta kochchara wage wela gihin thibbada?

    ටෝකන් මගුල ගන්න පෝලිම තමයි පැය ගානක් ගිහින් තියෙන්නෙ. එතනින් එහාට පැයකට අඩු කාලෙකින් ඇප්ලිකේෂන් බාරදීල ආව.
     
    • Love
    Reactions: dilshan87

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,776
    2,763
    113
    random number ekak gahala appointment eka dapan bn :yes: yana dawasata kalin hari, gihilla hari photo eka gahala dena recept eka ekka forms bara deepan :yes: appointment daddi dena photo id eka echchara wadagath na ;) expired nam aluth eka deepan
    token එක දෙද්දි මේක කේස් වෙනව