මට හොදයි

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    කියලා හිතන් හිටියට ඇත්තටම හොදවෙලා නෑ බන්, දැන් ටිකකට කලින් තමයි තේරුම් ගියෙ. ලෙඩේ හොදවෙන්නෙත් නෑ බඩුයන්නෙත් නෑ නගින්නෙත් නෑ. ඊලගපාර බෙහෙත් ගන්න ගියාම බොරුවට හොදයි කියලා බෙහෙත් නවත්තගන්න ඕන. එතකොට ලින්ගිකජීවිතෙ හරි ගොඩ දාගන්න ප්ලුවන් ආයෙත්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ලිම්ගික ජිවිතේ කියන්නෙ උබ අතේ ගහන එකට නේද.ඕකත් ඕවා තියෙන උන්ට වැඩි වෙන්න හේතුවක් වෙන්න ඇති.කෙල්ලෙක් දාගෙන හරි ගියොත් මටත් කියපන් :P
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,952
    1
    43,276
    113
    එහෙනං ඔයත් මං වගේ :(
    මටත් බෙහෙත්වලින් ගුණයක් ආවෙම නෑනෙ

    රිස්ක් එක ගන්නවනං රිටලින් ටිකක් බීල බලන්න
     
    • Sad
    Reactions: Galvatron

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    ලිම්ගික ජිවිතේ කියන්නෙ උබ අතේ ගහන එකට නේද.ඕකත් ඕවා තියෙන උන්ට වැඩි වෙන්න හේතුවක් වෙන්න ඇති.කෙල්ලෙක් දාගෙන හරි ගියොත් මටත් කියපන් :P
    na ban. akkala dethun denek innawa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,952
    1
    43,276
    113
    ලිම්ගික ජිවිතේ කියන්නෙ උබ අතේ ගහන එකට නේද.ඕකත් ඕවා තියෙන උන්ට වැඩි වෙන්න හේතුවක් වෙන්න ඇති.කෙල්ලෙක් දාගෙන හරි ගියොත් මටත් කියපන් :P
    උඹ බදිනවද නැද්ද :frown:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කියලා හිතන් හිටියට ඇත්තටම හොදවෙලා නෑ බන්, දැන් ටිකකට කලින් තමයි තේරුම් ගියෙ. ලෙඩේ හොදවෙන්නෙත් නෑ බඩුයන්නෙත් නෑ නගින්නෙත් නෑ. ඊලගපාර බෙහෙත් ගන්න ගියාම බොරුවට හොදයි කියලා බෙහෙත් නවත්තගන්න ඕන. එතකොට ලින්ගිකජීවිතෙ හරි ගොඩ දාගන්න ප්ලුවන් ආයෙත්
    ඉතිං මැරියන් කෝ කල්ලතෝනි වේසිගෙ පුතෝ මෙතන පව් දෙන්නෙ නැතුව 😂😂🖕
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    2fc.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,952
    1
    43,276
    113
    na ban. akkala dethun denek innawa
    උඹ ඒ පැත්තෙන් නං ලකී
    මට හරියට ගෑනියෙක් සෙට් වුණේම නෑනෙ
    දැන්නං මං ඕව හිතන්නෙ නෑ. පුලුවන් විදියට අම්මලාවත් බලාගෙන කාල බීල ඇදල ඉන්නව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,952
    1
    43,276
    113
    My father married at the age of 39. I had never felt that he is old. So don't worry. We, men, have all the time in the world. If you are rich enough, you can marry a supermodel. :devilish:
    හැම ලමයම උඹ වගේ හිතන්නෙ නෑ
     
    • Sad
    Reactions: Asmodeus

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ළමයි උඹට තාත්ත කියන්නෙ නැතුව මේ අපේ සීය කියයි
    අපේ තාත්තා 35න් බැඳලා තියෙන්නෙ.. මට අවුරුදු 15 වෙද්දී තාත්තට 50යි...19 වෙද්දී 55.. එතකොට කලින් වගේ site වල වැඩ කරන්න අමාරුයි කියලා ලොකු contracts බාර ගත්තෙත් නෑ පොඩි පොඩි වැඩ විතරයි කරේ.. මන් campus යන කාලේ හෙන රෝලක් ගහලා ගෙදර ගේම ගෙනිච්චේ ඊට පස්සෙ.. වයස ගිහින් බැන්දට කමක් නැහැ සල්ලි එහෙම තියෙනවා නම් ලොකු අවුලක් නෙවෙයි..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,545
    124,738
    113
    දෙහිවල
    කියලා හිතන් හිටියට ඇත්තටම හොදවෙලා නෑ බන්, දැන් ටිකකට කලින් තමයි තේරුම් ගියෙ. ලෙඩේ හොදවෙන්නෙත් නෑ බඩුයන්නෙත් නෑ නගින්නෙත් නෑ. ඊලගපාර බෙහෙත් ගන්න ගියාම බොරුවට හොදයි කියලා බෙහෙත් නවත්තගන්න ඕන. එතකොට ලින්ගිකජීවිතෙ හරි ගොඩ දාගන්න ප්ලුවන් ආයෙත්

    උඹ ඒ පැත්තෙන් නං ලකී
    මට හරියට ගෑනියෙක් සෙට් වුණේම නෑනෙ
    දැන්නං මං ඕව හිතන්නෙ නෑ. පුලුවන් විදියට අම්මලාවත් බලාගෙන කාල බීල ඇදල ඉන්නව

    දැන් හරි. ගහට ගහක් හම්බෙලා (y)

    Just Kidding
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,952
    1
    43,276
    113
    Man kivve ikman wenna epa kiyala
    පවු බං මට වගේ බෙහෙත්වලට ආන්සර් කරන්නෙ නැද්ද දන්නෙ නෑ :(
    අපේ අම්මටනං sertraline බීල දවස් 5 න් ගුණේ ආව. දැං අම්ම ඉස්සරට වඩා හොදින් ඉන්නව
     
    • Like
    Reactions: Asmodeus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,928
    67,187
    113
    පවු බං මට වගේ බෙහෙත්වලට ආන්සර් කරන්නෙ නැද්ද දන්නෙ නෑ :(
    අපේ අම්මටනං sertraline බීල දවස් 5 න් ගුණේ ආව. දැං අම්ම ඉස්සරට වඩා හොදින් ඉන්නව
    Ubatanan tiyenne kamalikama muta nan attatama mokak hari tiyenawa wage