kisideyak bariwa idala waddo una ewun innawada?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,333
    1
    50,892
    113
    ප*යාගල
    sorry.com
    මම

    ඉස්සරම මුකුත් බෑ, හැමදාම මිනිස්සු බනිනවා. පස්සෙ හරි ගියා.

    මහන්සි වෙලා ගොඩ ගියා. දැන් අවුලක් නෑ. වාහන 2-3ක් තියනව. ලොකු පඩියක් තියනව. ගෙදර බල්ලා කන්නෙත් පරා/ තලපත් මාලු කිරට.
    uba dn mobile apps witharai da karanne?
     
    • Sad
    Reactions: Solo Rider

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,201
    26,658
    113
    Kandy
    තබුත්තේගම කියන්නෙ හද්දා ඩොටෙයෝ ඉන්න පැත්තක් නෙ. අනික ඌගේ ශොට් එක පුංචී අම්මා ලු නේ 😂
    මම අහලා තියෙන විදිහට බාප්පා එක්කගෙන ආව කෙනා බාප්පා ආන්ඩුවෙන් මැරුවාම මෙයා බාර ගත්තා වගේ කතාවක්
     
    • Like
    Reactions: Solo Rider