kisideyak bariwa idala waddo una ewun innawada?

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,016
    27,392
    113
    kisideyak bariwa, samajen konwela minissungen apahasa widala passe wenasma kenek wela samaje hoda thamanakata aapu aya innawada?
    man kiwe mul kaledi anurada wage idala passe jiwithe jayagena waddo wechcha aya innawda?


    59LfzJl_d.webp


    අවුරුදු 40 ගානක් පාර්ලිමේන්තුවේ ඡන්ද 30 ගානක් පැරදිලා කොල්ලෝ ,බල්ලෝ ගහ ගහ චාටර් වෙවී බලෙන් පක්ශ නායක කම තියාගෙන ඉඳලා එකම ආසනයක් වත් නැතුව කුජීතම වෙන්න පැරදිලා පිනට පාර්ලිමේන්තු ඇවිල්ලා මහින්ද හොරා මහින්ද හොරා කියපු කටෙන්ම රාජපක්ශලාගේ 3න් දෙක ලෙවකාලා අගමැති වෙලා පිනට ජානධිපතිත් වෙලා මිනිසුන්ට රජයේ කුලී හමුදාව දම්මල කෙලිනවා ඡන්දේ දුන්නේ නැති තරහා පියවගන්න🤷‍♂️.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම

    ඉස්සරම මුකුත් බෑ, හැමදාම මිනිස්සු බනිනවා. පස්සෙ හරි ගියා.

    මහන්සි වෙලා ගොඩ ගියා. දැන් අවුලක් නෑ. වාහන 2-3ක් තියනව. ලොකු පඩියක් තියනව. ගෙදර බල්ලා කන්නෙත් පරා/ තලපත් මාලු කිරට.
    ADO ELAKIRI
     
    • Love
    Reactions: Solo Rider

    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,051
    738
    113
    West නා හිර
    සිරා මම නයට ඒලෙවල් කරේ පස්සෙ ශයි එකේ ගනං පාස් කරනව කියල ආර්ට්ස් විතරයි දුන්නෙ කරන්න
    bro monda degree eka kale
    ganan dunnada 2nd

    mageth story eka me wage
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    තබුත්තේගම ඉදලා කෝච්චියේ බිඩි සිගරට් විකුනලා. සත 50 ටිකට් එකෙන් මුළු දවසම කෝච්චියේ හොරට ගිහින්, 2015 හොරෙ හොරෙන් ඩිල් දාන්න ගිහින් ඩිල් කුමාර කියලා නමකුත් හදාන, රතු අලි කියල පක්ෂෙට බෝඩ් එකක් ගහ ගත්ත. අයර්ලන්තේ ගෙවල් පවා ගත්ත කෝටිපතියෙක්ට ඉන්න ලප කොටා විතරයි. :lol:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මම
    පංතියෙ අන්තිමය
    ඕලෙවල් ගනං ෆේල්
    මොකෙක්වත් මාව ගනං ගත්තෙ නෑ
    ඒලෙවල් වෙනකන් කරා
    අතේ සතයක් නෑ
    ගෙදරින් ඉල්ලන්නත් බෑ
    බැස්ස එලියට ගියා ජොබ් කරා හැමතැනම ඇවිද ඇවිද
    2021 පටන් ගත්ත degree එක කරන්න මගේ සල්ලි වලින් මගේ සල්ලි කිව්වට 17600ඉ අතේ තිබ්බෙ පටන් ගන්නකොට
    2022 Internship එක හම්බුනා
    දැන් අවුරුද්දක් වැඩ Promote කරා
    පංතියෙ මම එක්ක හිටපු උන්ට වඩා තැනක මම ඉන්නව කියල මට හිතෙනව

    හැබැයි අඩ අඩ හිටියෙ නෑ හෙනට මහන්සි උනා හැමදේටම

    උබත් නාඩ උබ ආස දෙයක් ආස පැත්තක් තෝරගෙන මහන්සි වෙයන්.
    ඕකාට හෑලි ගහන්න එපා බන් ඕකා ඔය බොරුවට දාන්නේ.. උබලගේ වෙලාව අපරාදෙ..
    සත 50 ටිකට් එකෙන් මුළු දවසම කෝච්චියේ හොරට ගිහින්
    උබ ඒ කාලේ අනුර කුමාරගේ shot ඒකද බන් 🤭
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඕකාට හෑලි ගහන්න එපා බන් ඕකා ඔය බොරුවට දාන්නේ.. උබලගේ වෙලාව අපරාදෙ..

    උබ ඒ කාලේ අනුර කුමාරගේ shot ඒකද බන් 🤭


    තබුත්තේගම කියන්නෙ හද්දා ඩොටෙයෝ ඉන්න පැත්තක් නෙ. අනික ඌගේ ශොට් එක පුංචී අම්මා ලු නේ 😂
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    සබ්ස් ක්‍ර්බෙිඩ් ෆෝඑඩුකේස්නල් පොපෝස්