ආපු ගමන් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරනව කියල කියපු ලොට් එකම මේ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ලැයිස්තුවෙ ඉන්නවා. ඔය රතු කරල තියෙන්නෙ සමන්ත විද්‍යාරත්න. මිනිහ මේ ඊයේ පෙරේදාත් කිව්ව ආපු ගමන් නැති කරනව කියල. ඇයි තමන් ප්‍රතිපත්තිගරුක නම් නම් බලයට ආවහම විතරක් අහෝසි කරනව කියන්නෙ. දැන්ම කරල ආදර්ශයක් වෙන්න බැරි ඇයි? මේ වගේ තමා ජවිපෙ හැම රැවටිල්ලක් ම. හිතන්න සමන්තල කවදද පාර්ලිමේන්තුවෙ හිටියේ කියල. 2004-2009. එදා ඉඳලම මේව හිරිකිතක් නැතුව ගන්න ගමන් තමා ආපු ගමන් අහෝසි කරනව කියන්නෙ.
------ Post added on Mar 11, 2023 at 10:55 PM
