රටයන උන් ඇයි බන්

EVC

Well-known member
  • Sep 15, 2008
    29,237
    21,445
    113
    මං හිතන්නේ පිට රට ඉන්න උන්ට ලංකාවේ වගේ තමන්ගේ දේවල් පෙන්නන්න කට්ටිය නෑ. මොකද ඒ රටවල් වල මිනිස්සු ලංකාවේ මිනිස්සු වගේ ගෙදර එහා පැත්තේ ඉන්න එකගේ,. නෑදායන්ගේ ඔප දුප හොයා හොයා කාලේ කනවා අඩුයි. ඒ නිසා ලංකාවෙන් ගිය මුන් තම්ගේ අලුත් lifestyle Eka මේකයි කියලා පෙන්නලා attention Ganna youtube දන්වා.
    :yes: :yes:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,924
    17,145
    113
    Mamath rata giya kaaleka youtube channel ekak hadala anatha sinhalaunta goda ena widiya kiyala denawa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,186
    50,515
    113
    සේදවත්ත
    පිට රට යන උන් ඇයිබන් යූටියුබ් චැනල් අටවන් වීඩියෝ දාන්නේ? හැම එකාම travel with wife කොපි කරන්න හදනවා. එක්කෝ රට යන විදිය කියනවා වීසා ගන්න විදිය කියවනවා. බ්ලා බ්ලා... මොන මගුලක්ද මන්දා එපා වෙනවා..

    ඇත්තටම ට්‍රැවල් කරන චැනල් එකක් විදියට හිතන්න පුලුවන් travel with wife and සංචාර තමයි. අනිත් ඒවා මේ පිටකොටුවේ චයිනිස් බඩු වගේ...
    අඩු කුලේ උන්ට පෙන්නන ඕනේ ලෝකෙට අපි රට ආව උබලට වඩා සුපිරි ජීවිත අපි ගත කරන්නේ කියලා . ඕකුන් යන තැනක කිසිම ඇක්ටිටි එකක් කරන් නෑ පොටෝ ගහනවා දවසම ගහලා චැනල් වල දානව . හෙන බොලද පම්කයෝ ඉන්නේ. අනික උන්ගේ කාර් ගෙවල් සෙට් වෙන පෙන්නගන්න පුදුම පුකේ අමාරුවකින් ඉන්නේ . ලැට් එකට ගියත් පෝස්ට් එකක් දානව පොටෝ 10 විතර ගහලා .
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,600
    1,007
    113
    පිට රට යන උන් ඇයිබන් යූටියුබ් චැනල් අටවන් වීඩියෝ දාන්නේ? හැම එකාම travel with wife කොපි කරන්න හදනවා. එක්කෝ රට යන විදිය කියනවා වීසා ගන්න විදිය කියවනවා. බ්ලා බ්ලා... මොන මගුලක්ද මන්දා එපා වෙනවා..

    ඇත්තටම ට්‍රැවල් කරන චැනල් එකක් විදියට හිතන්න පුලුවන් travel with wife and සංචාර තමයි. අනිත් ඒවා මේ පිටකොටුවේ චයිනිස් බඩු වගේ...
    ayi ithin bun balanne? balanne nathuwa innako iwaraine.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,747
    5,842
    113
    Colombo
    පිට රට යන උන් ඇයිබන් යූටියුබ් චැනල් අටවන් වීඩියෝ දාන්නේ? හැම එකාම travel with wife කොපි කරන්න හදනවා. එක්කෝ රට යන විදිය කියනවා වීසා ගන්න විදිය කියවනවා. බ්ලා බ්ලා... මොන මගුලක්ද මන්දා එපා වෙනවා..

    ඇත්තටම ට්‍රැවල් කරන චැනල් එකක් විදියට හිතන්න පුලුවන් travel with wife and සංචාර තමයි. අනිත් ඒවා මේ පිටකොටුවේ චයිනිස් බඩු වගේ...
    Simply do not care!
     
    • Like
    Reactions: PanasonicAC

    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    737
    552
    93
    local simp gens
    Loop Waiting GIF
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    රටවල් වල උඹ කරන ජොබ් එක, තියෙන degree එක, වාහනේ size එක අනුව උඹට පිලි ගැනීමක් ඇති වෙන්නේ නැහැ, සුද්දන්ට ඕව අදාලම නැහැ. ඉතින් ලංකාවේ උන්ට showoff කරන්න විදියක් නැහැ, showoff කරන්න පුළුවන් එකම විදිය youtube තමයි. ලංකාවේ උන්ගේ genes tune වෙලා තියෙන්නේ බඩට කන්නේ නැතිව හරි කමක් නැහැ, වටේ උන්ට පේන්න ඉන්න ඕනි කියන එක. ඉතින් channel අටවාගෙන රෙන එකේ හිටන් video හදල දානවා.

    ඉස්සර youtube නැති කාලේ, ගොඩක් පිටරට උන් ඔහොම රැගුවේ පන්සල් වල. මම දවසක් එක පන්සලකට ගියාම එකෙක් ඇවිත් නම කියන්නත් කලින්, මම මෙහෙ GP කෙනෙක් කියල කිවුව. මම ඌව ගණන් ගත්තේ නැහැ, පස්සේ තමයි මතක් උනේ ලංකාවේ වගේ තමයි පන්සලේ ඇතුලේ ඉන්න ඕනි කියල
    Wena ratwala job eka, wahane, gedara size ekath ekka piliganiimak enne na??
    Oawa brown skin anaathayo hitha hadaganna kiyana kathaa. Umbath ithin ehema thamaa.
    🤣🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    Wena ratwala job eka, wahane, gedara size ekath ekka piliganiimak enne na??
    Oawa brown skin anaathayo hitha hadaganna kiyana kathaa. Umbath ithin ehema thamaa.
    🤣🤣🤣
    එහෙම විශේෂ පිලිගෑනීමක් නම් නෑ.. ඉස්පිරිතාලෙකට, ඉස්කෝලෙකට පොලිසියට.. මේ වගේ කොහෙට ගියත් රස්සාව, ගෙවල් දොරවල් වාහන සල්ලි අදාල වෙන්නේ නෑ.. කාටත් එකම සෑලකිල්ල. කොච්චර සල්ලි තිබ්බත් රජයේ පාසල් වලට ගන්නේ ඒ සීමාවේ ඉන්න එවුන් විතරයි.. හෑබෑයි සින්හල එවුන් නම් ඔක්කොම බෙදන් ඉන්නේ.. එයාලගේ සෑලකිලි මෙහෙදිත් ලන්කාවේ වගේම තමා.. උන්ගෙන් ඈත් වෙලා ඉන්න තරමට ආතල් එකේ ජීවත් වෙන්න පුලුවන්..
     
    • Like
    Reactions: ranjan_ayya

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,407
    3,566
    113
    Wena ratwala job eka, wahane, gedara size ekath ekka piliganiimak enne na??
    Oawa brown skin anaathayo hitha hadaganna kiyana kathaa. Umbath ithin ehema thamaa.
    🤣🤣🤣
    හිතාගෙන නෙමෙයි පොන්ස් කිවුවේ, අවුරුදු 10ක් විතර ජීවත් වෙලා experience වලින් කිවුවේ
     
    • Like
    Reactions: malakadss

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    හිතාගෙන නෙමෙයි පොන්ස් කිවුවේ, අවුරුදු 10ක් විතර ජීවත් වෙලා experience වලින් කිවුවේ
    hithagena neme pons, umbala "hitha hadaganna" kiyana katha kiyala kiwwe..... api nodanna experience😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,216
    77,069
    113
    පිට රට යන උන් ඇයිබන් යූටියුබ් චැනල් අටවන් වීඩියෝ දාන්නේ? හැම එකාම travel with wife කොපි කරන්න හදනවා. එක්කෝ රට යන විදිය කියනවා වීසා ගන්න විදිය කියවනවා. බ්ලා බ්ලා... මොන මගුලක්ද මන්දා එපා වෙනවා..

    ඇත්තටම ට්‍රැවල් කරන චැනල් එකක් විදියට හිතන්න පුලුවන් travel with wife and සංචාර තමයි. අනිත් ඒවා මේ පිටකොටුවේ චයිනිස් බඩු වගේ...
    Kari ponnayo tikata identity ekak ne. Saralawa un nobodies tikak eheta giyama. Ithin lankaawe attention eka ganna SM wala hamini hamini innawa 🤣🤣
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,356
    113
    මම අදුරන එකෙකුත් එහෙමයි. කඩේකට ගියත් vlog, ලගදි දාල තිබ්බ අප්පච්චි ගෙදර එනකම් බලාගෙන් ඉන්න පුතා කියල video එකක්. මුන්ට පිස්සු.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    පිට රට යන උන් ඇයිබන් යූටියුබ් චැනල් අටවන් වීඩියෝ දාන්නේ? හැම එකාම travel with wife කොපි කරන්න හදනවා. එක්කෝ රට යන විදිය කියනවා වීසා ගන්න විදිය කියවනවා. බ්ලා බ්ලා... මොන මගුලක්ද මන්දා එපා වෙනවා..

    ඇත්තටම ට්‍රැවල් කරන චැනල් එකක් විදියට හිතන්න පුලුවන් travel with wife and සංචාර තමයි. අනිත් ඒවා මේ පිටකොටුවේ චයිනිස් බඩු වගේ...
    Nobala idapan ban
    Owage bagayak boru yanne
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,164
    8,984
    113
    In Your Heart
    Mama nam loweth balannna oya gu channel.

    Wadagath youtube channel ona tharam thiyenawa.oya lankawe unge huyannawal balanawata wada athul ban p0rn
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    Nobala idapan ban
    Owage bagayak boru yanne
    සිරාවට අමු පච කෙලින්නේ.. පඩේ වෙඩිල්ල කරනවා.. මගේ නම් අදහස පුලුවන් එවුන් ඈවිත් මේ රටවල සිටිසන් ගන්න පුලුවන් නම් අරගන්න තියෙන්නේ.. පහසුකම් ලන්කාවට වඩා වෑඩි, සමහර හොද දේවල් තියෙනවා. ඒ වගේම ලන්කාව තරම් හොද නෑති දේවලුත් ඕන තරම් තියෙනවා. මෙහේ ශෝට්කට් නෑ.. කාට වුනත් තියෙන ක්‍රමවේදේ ගිහිල්ලා තමා කොයි එකත් කරගන්න ඕනේ. ඒක හොදයි වගේම සමහර වෙලාවට අවුල්. උදාහරණයකට ගත්තොත් ලයිසන් එකේ ලකුණු කෑපුනාම කවදා හරි ලයිසම අහෝසි වෙන්න පුලුවන්. එහෙම වෙච්ච එවුන් ඕන තරම් ඉන්නවා.. මිනිස්සු යට කරලා මරලා නෙමේ, වෙන රතවාහන වෑරදි වලට. ලන්කාවේ නම් එහෙම බයක් නෑනේ.. ශේප් කර ගන්න පුලුවන්නේ 😂 😂