Attention
Show off
Easy money
ගොඩක් උන් vlog කරන්නෙ ඔය හේතු වලට, ශෝඕෆ් කරනව නම් ගෙවල් 10-15 තියන් luxury වාහන පැදල ශේප් එකේ ඉන්න සිංහලුත් ඉන්නවා,තව උන් ඉන්නවා පන්සල් වල දායක සභා වල,ඉවෙන්ට් ඕගනයිසිං සීන් වල ඇඩ් එක දාන...අප්රසන්නයි
හොඳම වැඩේ තමා දන්න කියන හොඳම උන් ටික දෙනෙක් (ආයෙ ඉස්කෝලෙ කාලෙ වගේ ඕන රෙද්දකට) ආශ්රය කරල අනිත් උන් ඈතින් තියන් හරි පඩේකටවත් ගනන් නොගෙන ඉන්න එක... හැම එකා එක්කම බජනෙට ගියාම ආයෙ චීත්ත එහෙම අපුල්ලන උන් / ට්රැක් අවුට් මානසික සයිකො ඩයල් / cctv / රට ආවට පස්සෙ බොරුවට පොශ් උන උන් වගේ නානාප්රකාර විකාර උන් සෙට් වෙනවා එපා වෙන්නම.

Last edited: