(18+) ගාඩි

Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard

    මෙන්න ප්‍රසන්න විතානගේ කරපු අලුත් ෆිල්ම් එක. ට්‍රේලර් එක බැලුවාම නිකන් 18+ වගේ. ඒ උනාට හොද ෆිල්ම් එකක් කියලත් හිතෙනව.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,660
    23,279
    113
    කොහෙද බන් මේකෙ 18+ ??
    Trailer එකනන් නියමයි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,290
    12,543
    113
    Piliyandala
    Balamu... Mama Wijayaba kollaya balanna giya... mata maawama epaa unaa ban, thu witharak indala indala sinhala film ekak balanna hall ekata giya... aparade salli
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Balamu... Mama Wijayaba kollaya balanna giya... mata maawama epaa unaa ban, thu witharak indala indala sinhala film ekak balanna hall ekata giya... aparade salli
    රැල්ලට යන කතා තියෙන්නේ ඒකයි...මෙලෝ රහක් නෑ...:(ප්‍රසන්න විතානගේ වෙනස් විදියේ කරන නිසා මේක හොද ඇති...Trailer එකේ හැටියට හොදයි වගේ...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,290
    12,543
    113
    Piliyandala
    රැල්ලට යන කතා තියෙන්නේ ඒකයි...මෙලෝ රහක් නෑ...:(ප්‍රසන්න විතානගේ වෙනස් විදියේ කරන නිසා මේක හොද ඇති...Trailer එකේ හැටියට හොදයි වගේ...

    ow aparade minissunta trust ekak na ekai senga adu film hall walata
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    සිංහල අපිට සිංහල රජෙක් ලැබෙන්නයි යන්නේ මැණිකේ.. :rolleyes:
     
    • Love
    Reactions: topkollek

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සිංහල අපිට සිංහල රජෙක් ලැබෙන්නයි යන්නේ මැණිකේ.. :rolleyes:
    4547415994_1293b87915_n.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,877
    113
    Kiyapanko wisthara tikak.. Hoping to go see this
    හොදයි බං ඉතිං කතාව. අපි ඒකාලෙ ඉතිහාසය කියලා රජවරුන්ගෙයි නිලමෙලගෙයි හාමුදුරුවොන්ගෙයි ජීවිත ගෙවුන හැටියි උන්ගෙ පුරාජේරුවයි කියෙව්වට අම්නේ අපේ 2500යෙ ප්‍රෞඩ මෙව්වා එක කිය කිය හැමිනුනාට ඒකාලෙ සාමාන්‍ය මිනිස්සු ඇත්තට ජීවත් උන හැටි වින්ද දුක් ලස්සනට පෙන්නලා තියනවා. මහනුවර කුල ක්‍රමයෙ බලු ජඩකං අඩු කුලේ කියලා ලේබල් ගහපු අහිංසක මිනිස්සුන්ව නිලමෙලා දිසාවෙලා වගේ පක්කලි බත්බැලයො පාගලා තලලා දාපු හැටි පෙන්නනවා. කෙල්ලත් ලස්සනයි