Harald back in SL

firerix

Well-known member
  • Jan 29, 2018
    3,126
    4,401
    113
    ඉට්ස් සබ්ස් ලයි විව්ස්සුයි අඩුවුනාම දකුනු ආසියා මිට්ටෝ චූන් කරන ටයිම්
    මාත් කියන්න හැදුවේ ඕකට කෙලවෙලා ඉන්නේ එකයි ලංකාවට ආවේ සබ්ස් and වීව්ස් ටිකක් හදාගන්න ..ලංකාවේ ගොබ්බයො ඉන්නවනේ ඕනතරම්...
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කවුරු හරි ඕකාට කසිප්පු ටිකක් සෙට් කරලා දිපන්.
    ඌ කසියා හොය හොය යනවා. පව් යකො
    කසිප්පුමයි ඉල්ලන්නේ පිටිපස්සෙවත් නැද්ද අහනවා
     
    • Like
    Reactions: FalconX

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    Soo much negativity here!!

    Ubala okkoma vena rataval valata thuranchi unaata kamak naha, e ratavalath oya negativity eka pathurawanna epaa. Ewath lankavaval vela thamai navathinne anthimata
     
    • Like
    Reactions: FalconX

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    නෙදකිං, මේක බලලා ඩිප්‍රෙසන් හැදීගෙන ආවා යකෝ, අර රාජා කියන ගොං පකයා අන්තිමට හරි meet උනානං ඉවරයි නෙ, මූ කෑල්ලක් දාගන්න වගේ උගෙ පස්සෙන් හොය හොයා යනවා, ඒ ගස් ගොබිලා අන්තරස්දාන වෙනවා යන යන තැනින්..

    පවට පින දෙන්න බෑ කියන්නෙ ඇත්ත මොනා උනත් හැබැයි..
     
    • Like
    Reactions: FalconX

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,184
    10,393
    113
    මූ දැන් ලංකාවේ නෑ මං හිතන්නේ..මාස දෙකක් විතර අරන් ඔක්කොම ශූට් කරගෙන ඊට පස්සේ ටිකෙන් ටික දානවා වගේ..අර අතුරුදහන් වෙන්නේ මූ ශූට් එක කරන දවස්වල..මූ ලයිව් update දෙන එක මුගේ privacy එකට කේස් කියලා තිබ්බා එක පාරක්
     
    • Like
    Reactions: Max_r and FalconX