Foreign currency spend restrictions on purchases and cash withdrawals on Credit and Debit Cards has been released fully.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ඔව් බං Limit කරන්න තිබ්බේ
    ඩොලර් රටට ගෙන එවුන්ට Unlimited දෙන්න තිබ්බ

    හැබැයි හොඳ පැත්තකුත් තියෙනවා මේකේ
    ඩොලර් නැති නිසා නේ කළු කඩේ ඩොලර් ගණන් ගියේ දැන් කාටවත් කළු කඩෙන් ඩොලර් ගන්න ඕනේ නැහැ කෙලින්ම bank එකෙන් ගන්න පුළුවන්


    ඩොලර් ඕනේ තරම් තියෙනවා කියන්නේ ඩොලර් එකට තියෙන Demand එක අඩු වෙනවා
    නූගත් රාජපස්සලාට වඩා රනිල් හොඳයි නේද? දැන්වත් පිලිගනිං රාජපස්සලා කියන්නට නූගත් පොන්න රැලක් කියල
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,135
    72,282
    113
    මාලඹේ
    නූගත් රාජපස්සලාට වඩා රනිල් හොඳයි නේද? දැන්වත් පිලිගනිං රාජපස්සලා කියන්නට නූගත් පොන්න රැලක් කියල
    දැන් වත් පිළිගනින් SLPP ආණ්ඩුවක් තමා හරියන්නේ කියලා 🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    දැන් වත් පිළිගනින් SLPP ආණ්ඩුවක් තමා හරියන්නේ කියලා 🤣🤣
    රනිල් slpp ද පොන්නයෝ. කට ඇරල කියපන් ගූපි ආන්ඩුවක් තමා හරියන්නෙ කියලා
     
    • Haha
    Reactions: Cypress

    monson

    Well-known member
  • May 7, 2007
    24,944
    27,037
    113
    Jeppek (wishwa chinthana - siyalla dath former photutu ponnaya) daala tibba buy karanawa witarai, sell karanne ne kiyala. Un kiyanne dollars tika athulata ganna hadanne kiyala.
    wishwa chinthana කියන්නේ අර මෝඩ ගෝටාට කඩේ ගිය දාර බයියෙක් නේද? ඌ දැන් ජෙප්පෙක් වෙලාද ? :lol:


    hce4KYy.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඒකේ වෙනසක් නැහැ 2030 වෙනකම්ම ඡන්ද තියෙන්නේ නැහැ 🤩
    වැඩ්ඩන් ට නෙමෙයි ද උබ චන්දෙ දෙන්නෙ එතකොට 🤭
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,135
    72,282
    113
    මාලඹේ
    වැඩ්ඩන් ට නෙමෙයි ද උබ චන්දෙ දෙන්නෙ එතකොට 🤭
    ඡන්දෙ දෙන්න ඕනේ වෙන්නේ නෑ මේ විදියටම ආණ්ඩුව දිගටම ඇදගෙන යනවා 🤣