පරණ battery

chande

Well-known member
  • May 22, 2015
    826
    819
    113
    අවුරුදු 5-6 ක් වගේ පරණ uncommon phones වලට battery කොහෙන්ද හොයා ගන්න පුලුවන් කොළඹ අවට ?
     
    • Like
    Reactions: siri_ayya

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    Polak eka thamai, Parana battery eka thiyenam oke BMS eka dala hada gannapuluwn unta kiyla
    phone ekai charger ekai aran yanna yaddi.

    Main street eka HNB eka lagain athulata thiyne shop eka
     

    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    Polek eketh athi. Balala set wena ekak daganna ona
    Polek එකෙන් තමයි බං කලින් දැම්මේ. මාසයක් වත් battery එක තිබ්බේ නෑ. පැය 2කින් චාජ් බහිනවා. Quality එක මදි බං ඒකේ. Ali එකේ තියෙනවා. Battery එක 2500 යි. Shipping වලට 5000 යි. 🥲
    Polok එක ඇරෙන්න වෙන කඩයක් නැද්ද?

    Battery model - BM3J
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    Polek එකෙන් තමයි බං කලින් දැම්මේ. මාසයක් වත් battery එක තිබ්බේ නෑ. පැය 2කින් චාජ් බහිනවා. Quality එක මදි බං ඒකේ. Ali එකේ තියෙනවා. Battery එක 2500 යි. Shipping වලට 5000 යි. 🥲
    Polok එක ඇරෙන්න වෙන කඩයක් නැද්ද?

    Battery model - BM3J
    Phone eka short ekk wath da dannn na ekath poddak balanna
    xiomi battery ekakk nea Asia ekath thiyei samaharvita , Nathanm Asha ekai , ekata uda thatthuwe left side thiyana shop ekath tiynwa.
     
    • Love
    Reactions: chande