Missing in Action Elakiri Members

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Kauda ban e? Man danne na :confused:
    සල්ලි මල්ලක් profile එකේ දාන් හිටපු බමුණෙක් බන්
    අඩු පොලියට ලීසින් දෙනවා කියලා මේකේ එවුන්ට හතර වටේ ඇරලා
    ඊටපස්සේ නිරංග සර් ඌව පූක්ෂණය කරා
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,794
    12,980
    113
    සල්ලි මල්ලක් profile එකේ දාන් හිටපු බමුණෙක් බන්
    අඩු පොලියට ලීසින් දෙනවා කියලා මේකේ එවුන්ට හතර වටේ ඇරලා
    ඊටපස්සේ නිරංග සර් ඌව පූක්ෂණය කරා
    Hodakollage seen eka mata mathakai. Ekai man uwa mention kare. :ROFLMAO:
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    @preamble ඉන්නවා. මට නයි මිරිස් ගැන reply එකකුත් දැම්මා.
    ඉන්නවානම් හොදයි. මං හිතුවේ ඌ මේකේ address එකකුත් දාපු නිසා මේකේ එකෙක් උගේ මැණික් ගල් දෙකට වැඩේ දීලා කියලා :lol:
     
    • Like
    Reactions: NRTG