Missing in Action Elakiri Members

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,358
    6,224
    113
    චන්දෙන් පස්සේ නෑ
    තොප්පි චමින්ද නම් කාලෙකින්ම හිටියේ නෑ නේද
    @dath kimbula
    මේ ලගකදී හොරෙන්ම ඇවිල්ලා ගිහින් තිබුනා
    රෙද්දක් ඇදගෙන එන්න බැහැනේ මේ පැත්තේ
    පොන්නයාගේ ටෝක්ස් කොහොමද ඒ කාලේ
    බයගුල්ලෙක්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,644
    11,650
    113
    okkoma wage aluth ID walin athme maru kara gena inne... :ROFLMAO:

    meke active 2020 apu ekek hena loku line eka deela eka paara waradila atheetha katha kiyawunama balan hitapu apita thani ahata anduna... :LOL: mukuth kiwwe naha mokada naththan okata aye parak athme maru kara ganna wena nisa..