free තමා දෙන්න වෙන්නේසුපිරි නියමයි
@avjayarathne Free Use කරන්න පුළුවන් ද බන්?
සල්ලි ගෙවලා පාවිච්චි කරන්න අපිට පුකේ අමාරුවක් නෑනේ
උන්ගේ competitor නිකන් දෙන කොට

මාත් දැක්කා slack එකෙන් chatgpt api එක අරගෙන ai integrate කරලාකොහොම උනත් මේක AI වල එක යුගයක් ඉවර කරන ප්‍රඩක්ට් එකක් වෙයි.
මීට පස්සෙ සෙල්ෆ් ඇඓ මොඩල් හදල AI ටෙක්නොලොජි එක improve කරනව වෙනුවට මේ වගේ කම්පැණි හදල දෙන AI ඒවගෙ API යූස් කරල ප්‍රඩක්ට් හදන ප්‍රමාණය වැඩි වෙයි.
මේකම AI වල ඊලග වින්ටර් එක එන්නත් උදව් වෙනව.
Google එකෙන් උන්ගේ API එකත් enterprise වලට දෙනවලු
මේක එකපාරට ආපු මගුලක්නේ
දැක්කනේ metaverse
තව අවුලක් තමයි ඔක්කොම AI startup ටික google, MS දෙකෙන් acquire කරනවා
මේක එච්චර හොද දෙයක් නෙමෙයි
Last edited:
User base eka pulwuan tharam up karagena, unta value ekak denna thamai balanne...


