Microsoft fights back | Introducing New AI copilot features on Office 365

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    ඔක්කොම කියවන්න boring අය "🔰" symbol වලින් තියෙන වැදගත් points ටික විතරක් බලන්න​


    Copilot features in Office 365 apps (Summarized)​

    Copilot in Word

    In Word, Copilot can help you write and edit documents by providing suggestions for grammar, phrasing, and more

    M365-Word-Jumpstart-031023.gif


    Copilot in Excel

    In Excel, Copilot can help you analyze data by providing suggestions for formulas, charts, and more.

    M365-Excel-Analyze-031023.gif


    Copilot in PowerPoint

    In PowerPoint, Copilot can help you create presentations by suggesting slide layouts, images, and more.

    M365-Power-Point-Get-Started-Looping-031523.gif


    Copilot in Outlook

    In Outlook, Copilot can help you manage your email by suggesting replies, scheduling meetings, and more.

    New-looping-M365-Outlook-Desktop-Create-Draft-Looping-031523.gif


    Copilot in Teams

    In Teams, Copilot can help you manage your meetings by providing suggestions for agendas, notes, and more.




    Business Chat

    In Business Chat, Copilot can help you communicate with customers by providing suggestions for responses, scheduling appointments, and more.

    M365-Chat-Queries-031322.gif


    What is 365 Copilot?​

    මේකේ ඉන්න අය දැනටමත් GitHub copilot ගැන දන්නවා කියලා හිතනවා
    365 Copilot කියන්නෙත් ඒවගේම එකක්, අපි කතා කරන language එකෙන් කියන දෙයක්,
    🔰තත්පර ගාණක් ඇතුලත ලස්සන presentation, document, email එකක් විදියට convert වෙනවා

    When will we get these updates?​

    power platform copilot එකනම් දැනටමත් preview එකක් විදියට තියෙනවා.
    enterprise account එකක් තියෙනවානම් adminට කියලා enable කරගන්න
    Office 365 copilot නම් තාම internal preview එකක් විදියට තියෙන්නේ
    🔰තව මාස 1-2 ඇතුලත insider rings වලට එයි
    🔰General public release කරන්න නම් ටිකක් කල් යයි

    Will Office 365 Copilot be free to use?​

    🔰word, powerpoint, excels වගේ office apps වල copilot free ලැබෙනවා
    හැබැයි ඉතින් ඔයාට දැනට office 365 subscription එකක් තියෙන්න ඕන
    power apps වලත් subscription එකක් තියෙනවානම් free ලැබෙයි හුගක් දුරට

    තොරතුරු ලබාගැනීම
    The Verge, Windows Central, Microsoft Blog, Microsoft News Center

    Previous Thread on Google AI Tools

    Google to challenge ChatGPT and Dall-E | New AI features on Gmail and Docs
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Mara gemak gahuwe Microsoft eken

    Anith un oya AI scene ekata try karanakan mun race eka issarahenma duwala hodata profit karanawa..because they already have the lead...

    Anith un oka atharala dammoth habai hype eka yanawa..sure...ethakota genuinely curious un witharai oka follow karanne...

    Dan thanikara yanne hype ekak ne...but competition is good :love:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    Google කැලේ යකෝ:lol::lol:

    Introducing Microsoft 365 Copilot - Your Copilot for Work​



    PowerPoint Copilot​



    තාම මේවා officially announce කරෙත් නෑ, 8.30 ට තමයි event එක තියෙන්නේ
    දැන් මේ leak වුණ clip ටිකක් දැම්මේ
    event එකෙන් පස්සේ මං detailed report එකක් දාන්නම්:)

    ඔහොම ගිහින් ඉස්සරහට AI AI ම email ගගහ එකාට එකා call කර කර ඉඳි
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,812
    22,093
    113
    Kaer Morhen
    thewitcher.com
    අප්පා උබට හිකෙයිද දන්නේ නෑ, මේ බලපන්කෝ:growl:
    ඩිව් එකෙන් පුලුවන් මං හිතන්නේ, තාම office 365 නම් දෙන්නේ නෑ
    power apps වල previews නම් දෙනවා

    Web-capture-16-3-2023-214952-make-powerapps-com.jpg


    Web-capture-16-3-2023-215050-make-powerapps-com.jpg
    Ow oya figma eka nan dan awruddakata lan wenwa awit.
    මාත් මේ කල්පනා කරේ, ඒක තමා කිරියේ AI වලින් replace වෙන පළවෙනි එකා මන් වෙයිද කියලා 😂
     
    • Haha
    Reactions: avjayarathne