Google to challenge ChatGPT and Dall-E | New AI features on Gmail and Docs

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    අද Google එකෙන් announce කරා, උන්ගේ workspace එකට AI එනවා කියලා :shocked:

    google doc එකේ summarize කරන්න, generate කරන්නත් පුලුවන්ලු
    chatgpt එකේ කරනවා වගේම තමා:cool:

    Google-Workspace-Docs.gif

    ඒ වගේම Gmail එකේම email generate කරන්න පුලුවන්, chatgpt හිකිස්

    Gmail-Mobile-16x9-030823.gif

    What can Google AI do?​

    • Draft, reply, summarize, and prioritize your Gmail
    • Brainstorm, proofread, write, and rewrite in Docs
    • Bring your creative vision to life with auto-generated images, audio, and video in Slides
    • Go from raw data to insights and analysis via auto-completion, formula generation, and contextual categorization in Sheets
    • Generate new backgrounds and capture notes in Meet
    • Enable workflows for getting things done in Chat

    ගිය දෙසැම්බර් වල Google එකේ code red එකක් announce කරා මතක ඇතිනේ
    ඔන්න දැන් උන් වැඩ පෙන්නන්න පටන් අරන්
    OpenAI එකට දුවන්න දෙයි වගේ:P
    GPT run වෙන්නෙත් google එකෙන්ම හදපු ට්‍රාන්ස්ෆෝමරේනේ
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මගේ opinion එක කිව්වට කමක් නෑ නේද?

    ChatGPT වගේ google එකට accurate info දෙන්න වෙන එකක් නැහැ
    මොකද google එකේ revenue එකෙන් 90%ක්ම එන්නේ ads වලින්
    උන් accuracy එක prioritize කරන්න ගියොත් හොම්බෙන් යන්න හිකෙනවා

    ඒ නිසා මෙතන ඒ වාසිය chatgpt එක පැත්තට යනවා
    gpt එකට invest කරන MS එකේ ad revenue එක උන්ට දැනෙන්නෙවත් නෑ
    8 billion වගේ පොඩි percentage එකක්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,739
    28,651

    chatgpt is not accurate
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,882
    1
    12,186
    113
    අදාළ නෑ නේ
    මගේ opinion එක කිව්වට කමක් නෑ නේද?

    ChatGPT වගේ google එකට accurate info දෙන්න වෙන එකක් නැහැ
    මොකද google එකේ revenue එකෙන් 90%ක්ම එන්නේ ads වලින්
    උන් accuracy එක prioritize කරන්න ගියොත් හොම්බෙන් යන්න හිකෙනවා

    ඒ නිසා මෙතන ඒ වාසිය chatgpt එක පැත්තට යනවා
    gpt එකට invest කරන MS එකේ ad revenue එක උන්ට දැනෙන්නෙවත් නෑ
    8 billion වගේ පොඩි percentage එකක්
    yup this is true. google's whole search business model revolves around showing ads to users
    if the users are going to get all their info from one page (like they do in chatgpt) there really isn't that much room for them to drive traffic to different sites
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,751
    98,806
    113
    කොහොම උනත් මේක AI වල එක යුගයක් ඉවර කරන ප්‍රඩක්ට් එකක් වෙයි.

    මීට පස්සෙ සෙල්ෆ් ඇඓ මොඩල් හදල AI ටෙක්නොලොජි එක improve කරනව වෙනුවට මේ වගේ කම්පැණි හදල දෙන AI ඒවගෙ API යූස් කරල ප්‍රඩක්ට් හදන ප්‍රමාණය වැඩි වෙයි.

    මේකම AI වල ඊලග වින්ටර් එක එන්නත් උදව් වෙනව.