Dialog genie offers

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Meke dan hoda offers tikak thiyenawa
    23% off max rs2300
    Electricity 50% off max rs2000
    Keels cargills 10% glomark 20%off

    https://www.dialogfinance.lk/offers-and-promotions
    කෑෂ් බැක් එක ඇවිත් ද කියල බලන්නේ කොහෙන්ද? pay කරලා දවස් කියක් යනවද refund එක පෙන්නන්න
     
    • Like
    Reactions: kinkon and CloudX64

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,356
    2
    53,819
    113
    කෑෂ් බැක් එක ඇවිත් ද කියල බලන්නේ කොහෙන්ද? pay කරලා දවස් කියක් යනවද refund එක පෙන්නන්න
    Refund නෙමෙයි නේ බිල් වලට නම් ඊළඟ මාසෙ ඒ බිලටම ගෙවන්නෙ. ජනවාරි 2000 ට පෙබරවාරි 1000 යි පෙබරවාරි 2000 ට මාර්තු 1000 යි මාර්තු 4000 ට අප්‍රේල් 2000 යි ඒ වගේ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Refund නෙමෙයි නේ බිල් වලට නම් ඊළඟ මාසෙ ඒ බිලටම ගෙවන්නෙ. ජනවාරි 2000 ට පෙබරවාරි 1000 යි පෙබරවාරි 2000 ට මාර්තු 1000 යි මාර්තු 4000 ට අප්‍රේල් 2000 යි ඒ වගේ
    අහ එහෙමද, එතකොට පෙබරවාරි 1500 ක බිලක් ගෙව්වොත් අර 1000 අඩු වෙනවා මාර්තු මාසෙට 750ක් යනවා එහෙමනේහ්

    ඒක ඇවිත්ද කියල බල ගන්න බෑයිද
     
    • Like
    Reactions: kinkon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,356
    2
    53,819
    113
    අහ එහෙමද, එතකොට පෙබරවාරි 1500 ක බිලක් ගෙව්වොත් අර 1000 අඩු වෙනවා මාර්තු මාසෙට 750ක් යනවා එහෙමනේහ්

    ඒක ඇවිත්ද කියල බල ගන්න බෑයිද
    ඉලෙක්ට්‍රිසිටි නං ඇප් එකේ පෙන්නනව

    CEB bill walata offers na neda?
    CEB ත් පෙබරවාරි මාර්තු 1000 ගානෙ දුන්න අප්‍රේල් 2000 දෙයි
    ------ Post added on Mar 15, 2023 at 7:39 PM
     
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඉලෙක්ට්‍රිසිටි නං ඇප් එකේ පෙන්නනව

    CEB ත් පෙබරවාරි මාර්තු 1000 ගානෙ දුන්න අප්‍රේල් 2000 දෙයි
    ------ Post added on Mar 15, 2023 at 7:39 PM
    CEB app එකෙයි genie app එකෙයි payment එකනම් පෙන්නනවා, 50% offer ඇවිත් නැත්නම් 70 අපරාදේ :baffled:
     
    • Like
    Reactions: kinkon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,356
    2
    53,819
    113
    CEB app එකෙයි genie app එකෙයි payment එකනම් පෙන්නනවා, 50% offer ඇවිත් නැත්නම් 70 අපරාදේ :baffled:

    පෙබරවාරි මාර්තු 1000 ගානෙ තියෙනවනං හරි නෙ

    මාර්තු නං SMS එකකුත් ආව දැම්ම කියල
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,400
    1,433
    113
    IN THE INTERNET
    කෑෂ් බැක් එක ඇවිත් ද කියල බලන්නේ කොහෙන්ද? pay කරලා දවස් කියක් යනවද refund එක පෙන්නන්න
    Electricity nam next month first week eke bill ekata add wenawa 23% eka ewelema dialog account ekata watenawa

    CEB bill walata offers na neda?
    Denawa 50% max rs2000
    ------ Post added on Mar 15, 2023 at 7:55 PM
     
    • Love
    Reactions: Any.key

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,453
    1
    42,521
    113
    CEB bill walata offers na neda?
    ඔය තියෙන්නෙ බං මේ මාසෙ ඉවර වෙනකං
    ඕනම මාස්ටර් කාඩ් එකකින් genie ඇප් එකෙන් ගෙව්වම 50%ක් හම්බෙනවලු
    මේ මාසෙ 31 වෙනකං
     
    • Love
    Reactions: sanjuprasad