USDT BACK TO 370

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මම නම් අවන්කවම හිතුවා චන්දේ වෙනකම් වත් 300 අවට තියා ගනියි කියලා.. මුන් තනිකරම ජිල්මාට් එකක් කරලා තියෙන්නේ පෑනික් වෙන එවුන් ටික අන්දන්න.. නිකන් හරියට චොර බිස්නස් කාරයෝ කරනවා වගේ වෑඩ
    හරියට පොඩි උන් බයකරල උන්ගෙ සාක්කුවල තිබ්බ සත 50, රැපියලේ කාසි ටිකක් එකතු කරගත්ත වගේ :lol:
     
    • Sad
    Reactions: KadawathaKolla

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    මම නම් අවන්කවම හිතුවා චන්දේ වෙනකම් වත් 300 අවට තියා ගනියි කියලා.. මුන් තනිකරම ජිල්මාට් එකක් කරලා තියෙන්නේ පෑනික් වෙන එවුන් ටික අන්දන්න.. නිකන් හරියට චොර බිස්නස් කාරයෝ කරනවා වගේ වෑඩ
    හිච්චි මහබැංකු මංකොල්ලය :yes: :yes:
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,568
    113
    හිච්චි මහබැංකු මංකොල්ලය :yes: :yes:
    ඔවු.. මහ බෑන්කුව ගෑන තිබ්බ විශ්වාසේ නෑත්තටම නෑති වෙලා.. රනිල් ගෑන නම් කවුරුත් දන්නවා නේ.. මිනිහාත් කයිවාරුවා පචෝරියා කුලයේනේ.. අන්තිමට නන්දලාලුත් ඒ ගොඩටම වෑටුනා ද මන්දා

    හරියට පොඩි උන් බයකරල උන්ගෙ සාක්කුවල තිබ්බ සත 50, රැපියලේ කාසි ටිකක් එකතු කරගත්ත වගේ :lol:
    ඕවා පොට්ට කාසි වෙනවා කියලා ඈන්දුවා ඩෑහෑ ගත්තා
    ------ Post added on Mar 16, 2023 at 7:32 PM